ඉදිරියේ දී කොටුව ච්‍යෛ පාරේ සිට කොල්ලුපිටිය දක්වා උමං මාර්ගයක් ඉදිරිකරනු ලබන බවත්, කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වා තවත් වෙරෙළ නගරයක් ඉදිකිරීමේ කටයුතු දැනටමත් දියත් කර ඇති බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා පවසයි. අද (16) උදෑසන කොළඹ පෝට් සිටි පරිශ්‍රයේ වැලි පිරවීමේ කටයුතු නිල වශයෙන් අවසන් කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවකට පසුගිය දා ඇමරිකා එක්සත් ජනපදයට ගිය මුදල් අමාත්‍ය මංගල සමරවීර, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි හා රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා Christine Lagarde අතර හමුවක් ඊයේ (15) දිනයේ දී වොෂිංටන් නුවර දී පවත්වා ඇත. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ…
දිගින් දිගටම පාඩු ලබමින් තිබෙන ශ්‍රීලංකන් ගුවන් සේවය ගොඩගැනීමට නම් කළ යුතු එකම දේ හැරී ජයවර්ධන මහතා එහි සභාපතිධූරයට පත්කිරීම බව ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි. පසුගිය (14) දා දෙරණ 360 සමඟ එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. මෙහිදී ශ්‍රීලංකන් ගුවන්සේවය පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ධම්මික පෙරේර මහතා මෙසේ පැවසීය. “ශ්‍රීලංකන් එයාර්ලයින්ස් වගේ ගොඩගන්න…
කොමර්ෂල් බැංකුව සහ Tenpay Payment Technology Ltd සමාගම ඒකාබද්ධ වී ශ‍්‍රී ලංකාවේ පළමු වරට චීනයේ ප‍්‍රමුඛතම ජංගම දුරකතන ගෙවීමේ විසඳුමක් වන ‘WeChat Pay’ ශ‍්‍රී ලංකාවට හඳුන්වා දී තිබෙන අතර මේ තුළින් මෙරටට පැමිණෙන චීන ජාතිකයින්ට මෙරටදී භාණ්ඩ සහ සේවාවන් සඳහා මුදල් ගෙවීමේ පහසුව හිමිවී තිබේ. මෙම ජංගම දුරකතන ඇප් විසඳුම ශ‍්‍රී ලංකාවට කොමර්ෂල් බැංකුව විසින්…
ශ්‍රීලංකන් එයාර්ලයින්ස්, විනෝදාස්වාද විශේෂඥ ස්කයි ලයිට්ස් (SkyLights) සමඟ එක්වී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සෙරන්ඩිබ් ව්‍යපාරික පන්තියේ විවේකාගාරය වෙත පැමිණෙන මගීන් සඳහා VR හෙවත් වර්චුවල් රියැලිටි (Virtual reality) සිනමා අත්දැකීමක් ලබාදීම පසුගිය දා (10) ආරම්භ කරන ලදී. අති නවීන ඩිජිටල් තාක්ෂණය උපයෝගි කරගනිමින් Allosky සහ Skykids හෙඩ්සෙට් මගින් නවතම චිත්‍රපට සහ ටෙලි නාට්‍ය 2D ,3D සහ අති…
රටේ ජනාධිපතිවරයා වුවහොත් එය වසර 5 ක ධුර කාලයක් බවත්, එම කාලය පුරාවට දිනකට පැය 8 බැගින් කාර්යයේ යෙදුණහොත්, සතියකට දින 5 ක් බැගින් සමස්ත වසර 5 ටම වැඩ කිරීමට ඇත්තේ පැය 10,400 ක් පමණක් බවත් මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි. ඒඅනුව දේශපාලඥයෙකු වී පැය 10,400 කින් රටක් දියුණු කරනවාට වඩා ප්‍රතිපත්ති සම්පාදකයෙකු…
මෙම වසර තුළ දී මිලියන 3ක විදෙස් සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවට ඉලක්ක කරන බව සංචාරක හා වනජීවී අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි. අද (14) උදෑසන කොළඹ දී පැවති Wildlife Park Day Entry Digital Permit eService සේවාවන් දියත් කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සංචාරක හා…
ජාතික භූමිගත දත්ත යටිතල පහසුකම් පද්ධතියේ (National Spatial Data Infrastructure)සේවා පහසුකම් ලබා ගැනීමට ජනතාවට මේ වන විට අවස්ථාව උදාවී තිබේ. ඒ අනුව මිනින්දෝරු දෙපාර්තමේන්තුව ආපදා කළමණ මධ්‍යස්ථානය ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මාර්ග සංවර්ධන අධිකාරිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නාගරික සංවර්ධන අධිකාරිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුලු රාජ්‍ය ආයතන 25ක පමණ දත්ත මෙම පද්ධතියට ඇතුලත් කර…
Carbotels (Pvt) Limited හා Amaya Leisure PLC විසින් ප්‍රමුඛ කොටස් හිමිකාරීත්වය දරන ලද Hunas Falls Hotels PLC සමාගමේ අදාළ සමාගම් දෙක සතුව පැවති සම්පූර්ණ කොටස් අයිතිය අද (14) උදෑසන විකුණා දමන ලදී. අද පෙරවරු 10.30 ට පමණ මෙම ගනුදෙනුව සිදු වූ අතර මෙහිදී Hunas Falls Hotels PLC සමාගමේ එක් කොටසක් රු. 187.00 බැගින් අලෙවි කෙරුණි….
ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීම උදෙසා සබරගමුව විශ්ව විද්‍යලයට අනුබද්ධව කුරුවිට බටුහේනේ ස්ථාපිත කළ නව වෛද්‍ය පීඨය ලබන 17 දා පෙරවරු 10.30 ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහභාගිත්වයෙන් විවෘත කිරිමට නියමිතව ඇත. වෛද්‍ය පීඨය විවෘත කිරීමට සමගාමීව නිදහස් සෞඛ්‍ය සේවාවන් හි ගුණාත්මක…
Video Story