“ඉතිහාසයේ වැඩිම සෘජු විදේශීය ආයෝජනය 2018 වසරේ තිබුණේ. එය ඩොලර් බිලියන 1.9ක්“ යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ (10) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැති මාධ්‍ය හමුවක දී මෙසේ පැවසී ය. පසුගියද සිදුවීමෙන් රටට සිදු වූ හානිය වැඩියි.2014 වසරේ රට බාරගන්න විට රටට පැමිණි විදේශ සංචාරකයින් ප්‍රමාණය ලක්ෂ 15ක් පමන වුණා.බොහොම කෙටිකාලයක්…
වැවිලි වතු සේවකයන්ගේ වැටුම් ඉහළ නැංවීමේ ඇති හැකියාව සොයාබැලීම පිළිබඳ සාකච්ඡවක් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතගේ ප්‍රධනත්වයෙන් පැවැත්විණි. වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා, ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතා, ලංකා ජාතික වතු කම්කරුවන්ගේ සංගමයේ මහ ලේකම් හා වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මැතිතුමා හා කම්කරු වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබල…
ඉන්ධන මිල තීරණය කිරීමේ මිල යාන්ත්‍රණය අනුව අද (10) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 2/= බැගින් අඩු කිරීමට රජය තීරණය කර ඇත. එහෙත් යුරෝ 4 (EURO-4) විමෝචන ප්‍රමිතිකරණය යටතේ පරිසර හිතකාමී ඉන්ධන වර්ගයක් වන සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 3.00 කින් අඩු කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව අද මධ්‍යම…
ඉන්දියානු මහ බැංකුවෙන් ලැබෙන ණයට හිලව්වට චයිනා බේ වරායත්, මත්තල ගුවන්තොටුපොළත්, කන්කසන්තුරේ වරායත්, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයත් ඉන්දියාවයට විකිණීමට එකඟ වී ඇති බවට දැනැගනීමට ලැබී ඇති වාර්තා සත්‍යයදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අද (10) පාර්ලිමේන්තුවේ දී විමසා සිටින ලදී. මීට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ කියා සිටියේය. “Swap…
විවිධ පාර්ශ්ව විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සලකා බලමින් ළමා ඉතුරුම් පොලී ආදායම මත රඳවාගැනීමේ බදු, රජයේ සුරැකුම්පත්වලින් ලබන ආදායම් මත රඳවා ගැනීමේ බදු, නිර්වාසික තැනැත්තන් විසින් උපයනු ලබන ණය පොලී මත රඳවා ගැනීමේ බදු, රාජ්‍ය භාග මත රඳවා ගැනීමේ බදු හා ගුවන්යානා සඳහා බදු කුලී ගෙවීමේදී රඳවා ගැනීමේ බදු නිදහස් කිරීම සඳහා සහ කුලී…
මෝටර් රථවල ඉන්ධන දහනය සැලකිල්ලට ගෙන 2019 ජනවාරි 01 දින සිට කාබන් බද්දක් අයකිරීමට තීරණය කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පවසයි. ඊයේ (09) පැවති මාධ්‍ය හමුවක දී කොමසාරිස්වරයා මේ බව කියා සිටියේය. 2018 අංක 35 දරණ මුදල් පනත මගින් මෙම අයකිරීම් සිදුකරනු ලබන අතර අවුරුදු 5 ට වඩා අඩු,…
දකුණු ආසියාතික කලාපීය සහයෝගීතා සංවිධානයේ (සාර්ක්) සාමාජික රටවල් අතර පවත්නා විනිමය හුවමාරු පහසුකම යටතේ එක්සත් ජනපද ඩොලර් මිලියන 400ක් ශ‍්‍ර‍්‍රී ලංකා මහ බැංකුව වෙත ලබා දීමට ඉන්දීය සංචිත බැංකුව එකඟ වී ඇත. මීට අමතර ව එක්සත් ජනපද ඩොලර් බිලියනයක් ලබා ගැනීම සඳහා ඉන්දීය සංචිත බැංකුව සමග ද්විපාර්ශ්වික ගිවිසුමකට එළඹීම සඳහා ශ‍්‍ර‍්‍රී ලංකා මහ බැංකුවෙන් කරන…
නව මුදල් රාජ්‍ය ලේකම්වරයා ලෙස සුජාන් නානායක්කාර මහතා ඊයේ (07) වැඩ භාර ගත්තේය. සුජාන් නානායක්කාර මහතා මීට පෙර ජාතික සමගිය හා සංහිඳියාව පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියේ ය. මීට අමතරව විදේශ රැකියා ප්‍රවර්ධන, ජනමාධ්‍ය සහ පළාත් පාලන යන අමාත්‍යාංශවල අතිරේක ලේකම්වරයා ලෙස ද නානායක්කර මහතා රාජකාරි කටයුතු කර ඇත. ශ්‍රී ලංකා සංවර්ධන…
පානදුර මූලික රෝහල සඳහා මහල් 6 කින් යුත් ගොඩනැගිල්ලක් ඉදි කිරීම, කාර්ය මණ්ඩල නිල නිවාස ඉදි කිරීම, අප ජලය පවිත්‍ර කිරීමේ පවිත්‍රාගාරයක් ඇතුළු ඉදි කිරීම් සහ ඒවා සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි යූරෝ මිලියන 106.49ක මුදලකට ජර්මනියේ M/S GITEC-IGIP GmbH වෙත ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ…
සුරාබදු ආඥාපනත යටතේ නිකුත් කරනු ලබන සුරාබදු නිවේදන එම පනතේ විධිවිධාන අනුව පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතු වේ. ඒ අනුව, සිය නිෂ්පාදනයෙන් 100% ක් අපනයනය සඳහාම නිපදවනු ලබන, ආයෝජන මණ්ඩලයේ අනුමත කර්මාන්තායතන විසින් නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගැනීම පිණිස ආනයනය කරනු ලබන පානීය නොවන ස්ප්‍රීතු වෙනුවෙන් ගෙවිය යුතු බද්ද සඳහා සහන ලබා දීමට සුරාබදු…
Video Story