Top News

මහින්ද්‍රා KUV100 ඉලෙක්ට්‍රික් මාදිලිය 2018 දී වෙළෙඳපොළට

මහින්ද්‍රා සමාගම විසින් පසුගිය දා එළිදක්වන ලද නවතම SUV මෝටර් රථ කාණ්ඩය වන KUV100 හි ඉලෙක්ට්‍රික් මාදිලිය එළඹෙන 2018 වසරේ දී වෙළෙඳපොළට එක් කිරීමට නියමිත බව වාර්තා වේ. මේ බව තහවුරු කරමින් මහින්ද්‍රා ඇන්ඩ් මහින්ද්‍රා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ පවන් ගොන්කා පවසන්නේ සිය සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන සෑම SUV කාණ්ඩයකටම අදාළ ඉලෙක්ට්‍රිත් මෝටර් රථ ඉදිරියේ…

(0)Comments | October 12, 2017 3:10 pm

සැකසහිත කොටස් ගනුදෙනු ගැන නිර්නාමිකව දැන්විය හැකි අලුත් ක්‍රමයක්

කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ සිදුවන අනිසි ගනුදෙනු සම්බන්ධයෙන් වාර්තා කිරීම සඳහා කොටස් වෙළෙඳපොළ නිල වෙබ් අඩවියෙහි නවතම විශේෂාංගයක් හඳුන්වා දී තිබේ. Submit a Tip යනුවෙන් එක් කර ඇති මෙම නව කොටසට ප්‍රවේශ වීම හරහා වෙළෙඳපොළ තුළ සිදුවන කෘතිමව මිල හැසිරවීම්, ගනුදෙනු නියාමනයන් උල්ලංගණය කිරීම් යනාදිය දැනුම් දීමට මහජනතාවට අවස්ථාව ලැබේ. මෙහිදී අදාළ දැනුම් දීම ලබාදෙන්නාගේ…

(0)Comments | October 12, 2017 2:23 pm

Product Design Engineering උද්‍යානයක් හෝමාගමට

යාන්ත්‍රික ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා සම්බන්ධ සමාගම් සඳහා නිෂ්පාදන සැලසුම් නිර්මාණය කිරීමේ ඉංජිනේරු (Product Design Engineering) උද්‍යානයක් හෝමාගම, පිටිපන ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා නිතිනි තාක්ෂණ ආයතනය තුළ ස්ථාපිත කිරීමටත්, එහි කළමනාකරණ කටයුතු ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (NERDC) වෙත පැවරීමටත් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත…

(0)Comments | October 12, 2017 12:46 pm

ආර්ථිකයට බලපෑමක් නොවන පරිදි HFC භාවිතය සීමා කෙරේ

ශ්‍රී ලංකාවේ කර්මාන්ත අංශයට හා ආර්ථිකයට බලපෑමක් නොවන පරිදි හයිඩ්‍රොෆ්ලෝරොකාබන් (Hydroflurocarbons – HFC) භාවිතය සීමා කිරීමට අවශ්‍ය කටයුතු හා දැනුම්වත් කිරීම් දැනටමත් ආරම්භ කරනු ලැබ ඇති බව සැලකිල්ලට ගනිමින් කිගාලි සංශෝධනය ශ්‍රී ලංකාව විසින් අපරානුමත කරනු ලැබීමටත්, ඒ බව පාර්ලිමේන්තුව වෙත දැනුම් දීමටත් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ…

(0)Comments | October 12, 2017 12:14 pm

උප රාජ්‍ය ලේකම් සහ මුදල් හා ජනමාධ්‍ය ඇමැති අතර හමුවක්

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් තෝමස් ෂැනන් මහතා හා මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අතර හමුවක් පසුගියදා ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි. 2017 ලෝක බැංකුව/ජාත්‍යාන්තර මුල්‍ය අරමුදලේ වාර්ෂික රැස්වීම අතරතුර මෙම හමුව සිදුවිය. ඒහිදී අදහස් දක්වමින් අමාත්‍ය මංගල සමරවීර මහතා පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් සහිත,…

(0)Comments | October 12, 2017 10:25 am

ගණකාධිකරණ ශිල්පීය ආයතනයේ වාර්ෂික සමුළුව ජනපති ප‍්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනයේ 2017 වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (10) පස්වරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්විණි. “වෙනස්වීම් හමුවේ අභියෝගාත්මකව ජයග‍්‍රහණය සඳහා කැපවීම” යන තේමාව යටතේ මෙම වාර්ෂික සමුළුව 15 වන වරටත් ඊයේ ආරම්භ කෙරුණු අතර එය අදින් අවසන් කෙරේ. කාලීන මාතෘකා ඔස්සේ, තෝරාගත් ක්ෂේත‍්‍රවල ප‍්‍රවීණයන්ගේ විශේෂඥ දැනුම හුවමාරු…

(0)Comments | October 11, 2017 4:17 pm

රාජ්‍ය සේවකයින්ගෙන් 1/5 කට මානසික ආතතිය

කලබලකාරී ජීවිතය. වාණිජකරණය, ආර්ථික රටාවන් ආදි කරුණු හේතුවෙන් රාජ්‍ය සේවයේ නිරත සේවකයින්ගෙන් 1/5 ක් මානසික ආතතියට පත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී, මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ සිදුකරන ලද පර්යේෂණයකින් මේ බව හෙළි වී ඇති බවයි. මෙවර මානසික සෞඛ්‍ය…

(0)Comments | October 11, 2017 1:33 pm

වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ නීතිය සංශෝධනය කිරීමට පියවර

නියමිත පරිදි වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීම පැහැර හැරීම, එවැනි ප්‍රකාශයක අසත්‍ය තොරතුරු සඳහන් කිරීම හෝ අවශ්‍ය අවස්ථාවන්හිදී අතිරේක තොරතුරු ඉදිරිපත් නොකිරීම ආදී අවස්ථාවන්හිදී නීතියෙන් වරදකරු කෙරෙන තැනැත්තෙකුට වර්තමානයේදී නියම කෙරෙන දඬුවම රුපියල් 1,000/-කට නොවැඩි දඩයක් සහ/හෝ වසරකට නොවැඩි කාලයකට බන්ධනාගාරගත කිරීම වේ. වර්තමාන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, එම දඩය රුපියල් 100,000/-ක් දක්වා වැඩි කිරීමට…

(0)Comments | October 11, 2017 12:55 pm

විදුලිබලේ කෲ කැබ් කොන්ත්‍රාත්තුව සතොස මෝටර්ස් සහ යුනයිටඩ් මෝටර්ස් වෙත

අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ලංකා විදුලිබල මණ්ඩලයේ බෙදාහැරීම් කලාප 02 සඳහා අවශ්‍ය කෙටි රෝද කෲ කැබ් රථ 50ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 185.6ක මුදලකට සතොස මෝටර්ස් පී.එල්.සී. ආයතනය වෙතද, දිගු රෝද කෲ කැබ් රථ 15ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 56.5ක…

(0)Comments | October 11, 2017 12:46 pm

පළාත් පාලන ආයතන විසින් අය කරනු ලබන විවිධ බදු හා ගාස්තු පිළිබඳව ජාතික මට්ටමේ සමාලෝචනයක්

පළාත් පාලන ආයතන විසින් අය කරනු ලබන විවිධ බදු හා ගාස්තු පිළිබඳව ජාතික මට්ටමේ සමාලෝචනයක් සිදු කිරීම සඳහා සිය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුතු නිලධාරි කමිටුවක් පත් කිරීම පිණිස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ. අදාළ කැබිනට් නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ. පළාත් පාලන…

(0)Comments | October 11, 2017 12:37 pm