‘Dream Destination’- දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ඇරඹේ පවතින ක්‍රමවේදය තුළම ප්‍රතිසංස්කරණ පමණක් සිදු කරමින් ඉදිරියට යනවා වෙනුවට, රට නව තලයකට ඔසවා තැබීම වත්මන් රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. පැවති දේශපාලන සංස්කෘතිය වෙනස් කරමින්, වර්තමාන දේශපාලන අධිකාරිය ලෙස, ඒ සඳහා පියවර ගෙන ඇති බවත්, එය ස්ථාවර තත්ත්වයක් ලෙස වර්ධනය කළ…
පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයින්ගේ සම්මේලනය (FRED) අද දින මාධ්‍ය හමුවක් පවත්වමින්, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා වන මිලදී ගැනීමේ ගාස්තු (feed-in tariffs) සංශෝධනය කිරීම සම්බන්ධයෙන් රජය විසින් මෑතකදී ගනු ලැබූ ප්‍රතිපත්ති තීරණ පිළිබඳව සිය දැඩි විරෝධය ප්‍රකාශ කළේය. මෙම තීරණ සමස්ත පුනර්ජනනීය බලශක්ති අංශය අස්ථාවර කිරීමටත්, ආයෝජකයින්ගේ විශ්වාසය බිඳ දැමීමටත්, ශ්‍රී ලංකාවේ පිරිසිදු බලශක්ති ඉලක්ක අනතුරේ හෙළීමටත්…
පාරිසරික හා සමාජ වගකීම් සඳහා වූ ජාතික ගමනේ නායකත්වය තහවුරු කරමින්, සාම්ප්‍රදායික බැංකුකරණයෙන් ඔබ්බට යන පියවරක් ලෙස කොමර්ෂල් බැංකුව විසින් තිරසාරභාවය පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික සමුළුව මෑතකදී පවත්වන ලදී. ජුනි 26 වන දින සිනමන් ලයිෆ් හිදී පැවතිි ‘ForwardTogether 2025’ එක්දින සමුළුව හරහා ශ්‍රී ලංකාවේ දැනට පවතින දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන අනාගතයක් බිහි කිරීම සහ…
තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් (TITP) ලෙස ජපානය බලා යාමට නියමිත ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 16 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම, පසුගිය දා (25) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේදී සිදුකරන ලදී. එම පිරිසට සාත්තු සේවා පුහුණුලාභී තරුණියන් 04 දෙනෙකු, නිශ්පාදන රැකියා සඳහා 04 දෙනෙකු හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණුලාභී තරුණයින් 08 දෙනෙකු අයත්වේ. ජපානයේ පිහිටි IM…
ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) සහ මෙල්කෝ රිසෝර්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් ඔවුන්ගේ සුවිශේෂී ව්‍යාපෘතියක් වන City of Dreams Sri Lanka, අගෝස්තු 02 වන දින නිල වශයෙන් විවෘත කරන බව සාඩම්බරයෙන් නිවේදනය කර සිටී. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් හා සියලු පහසුකම්වලින් සමන්විත කැසිනෝ ශාලාවක්, අධි සුඛෝපභෝගී Nüwa හෝටල් සංකීර්ණයක් සහ සුපිරි සාප්පු සංකීර්ණයකින් සමන්විත මෙම ව්‍යාපෘතිය දකුණු ආසියානු සංචාරක සහ…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (26) දිනයේ දී මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය වාර්තා කරන්නට සමත්විය. ඒ අනුව අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 17,740.46 ක් ලෙසින් සටහන් වූ අතර එය පසුගිය ජූනි 12 දින වාර්තා වූ ඒකක 17,661.5 ඉහළම වාර්තාව අභිබවා යාමකි. අද දිනය තුළ…
2025 වසරේ මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය කැපී පෙනෙන සාධනීය මට්ටමක් සහ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 6,933.35ක අපනයන ආදායමක් වාර්තා කර තිබේ. එය 2024 එම කාලයට සාපේක්ෂව 7.14% ක වර්ධනයකි. 2025 මැයි මාසයේදී වෙළඳ භාණ්ඩ සහ සේවා යන අංශයන්හි මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,386.66 විය. මෙය 2024…
ශ්‍රී ලංකාවේ පර්යේෂණ, සංවර්ධන සහ නවෝත්පාදන ක්ෂේත්‍ර ශක්තිමත් කිරීමේ අරමුණින් පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC), ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ ජපන් ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JICA) අතර සාකච්ඡා කිහිපයක් පසුගිය දිනවල පැවැත්විණි. ව්‍යවසායක ක්ෂේත්‍රයේ අනාගත නායකයින් ලෙස තරුණ පරපුර සවිබල ගැන්වීමත්, විශේෂයෙන් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ක්ෂේත්‍ර ආශ්‍රිත ප්‍රාරම්භ-ව්‍යාපාර (startups) සහ සුළු හා මධ්‍ය…
Tecxa පුද්ගලික සමාගම, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, හැටන් නැෂනල් බැංකුව සහ ශ්‍රී ලංකා ෆින්ටෙක් සංසදය සමඟින් එක්ව 2025 ශ්‍රී ලංකා ෆින්ටෙක් සමුළුව සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන බව නිවේදනය කළේය. ‘’Empowering Sri Lanka’s Digital Economy: Innovations Driving Financial Inclusion and Growth” යන තේමාව යටතේ සැප්තැම්බර් 24 සහ 25 යන දිනවල කොළඹ බණ්ඩාරනායක…
තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය (NAHTTF) සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) සමඟ සහයෝගයෙන්, තැනැත්තන් වෙළෙඳාම පිළිබඳ දැනුවත් කිරීම සඳහා මුළු දිවයිනම ආවරණය වන පරිදි රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කළේය. ජපාන රජයේ ආධාරයෙන්, අවදානමට ලක්වූ ප්‍රජාවන් සහ සංක්‍රමණිකයන් හට සහාය වීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 2.6 ක ව්‍යාපෘතියේ…
Video Story