Top News

PayPal ලංකාවට ආවා ද? – ඩිජිටල් ලේකම්වරයාගෙන් පැහැදිලි කිරීමක්

PayPal පහසුකම ශ්‍රී ලංකාවට හඳුන්වා දීම පිළිබඳව තවමත් නිල වශයෙන් නිවේදනයක් නිකුත් කර නොමැති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා පවසයි. කෙසේ වෙතත් PayPal හරහා ගනුදෙනු කිරීමේ දී පෙර පැවති සීමාවන් අවම කරමින් ලංකාව වෙත ප්‍රේෂණ ලබා ගැනීමේ දී තිබූ බාධාවන් ඉවත් කිරීමට ඇතැම් පෞද්ගලික බැංකු කිහිපයක් PayPal සමාගමේ මව් සමාගම සමග…

(0)Comments | February 25, 2026 2:58 pm

ශ්‍රී ලංකාවෙන් දක්ෂ කාර්මික ශිල්පීන් බඳවා ගැනීමට එමිරේට්ස් කොළඹට එයි

ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස් සිය ඩුබායි කේන්ද්‍ර කරගත් ඉංජිනේරු ශ්‍රම බලකාය සඳහා දක්ෂ කාර්මික ශිල්පීන් බඳවා ගැනීමට සම්බන්ධ සැසියක් 2026 මාර්තු 10 වන දින කොළඹදී පවත්වන බව නිවේදනය කර ඇත. මෙම සැසිය සඳහා සහභාගීවීමට උනන්දුවක් දක්වන අපේක්ෂකයින් www.emiratesgroupcareers.com/engineering/ ඔස්සේ පූර්ව ලියාපදිංචි වීම අවශ්‍ය වේ. සමාගමේ තාක්ෂණික හැකියාවන් ශක්තිමත් කිරීම සහ ජාත්‍යන්තර ගුවන්…

(0)Comments | February 25, 2026 11:14 am

ලොව හොඳම ආයෝජකයින් ජූනි 10 වෙනිදා ලංකාවට

ශ්‍රී ලංකා ඉතිහාසයේ පවත්වනු ලබන විශාලතම ආයෝජන හමුව එළඹෙන ජුනි මස 10 වන දින පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පවසයි. ඊයේ (24) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව කියා සිටියේය. එම ආයෝජන හමුව හරහා ලෝකයේ සිටින හොදම ආයෝජකයින් ලංකාවට ගෙන්න…

(0)Comments | February 25, 2026 10:51 am

EDB සහ ජර්මනියේ ආනයන ප්‍රවර්ධන කාර්යාංශය අතර සහයෝගිතා ගිවිසුමක්

සංවර්ධනය වෙමින් පවතින සහ නැගී එන රටවලින් යුරෝපයට ආනයනයන් සිදු කිරීම සඳහා පහසුකම් සැලසීම සහ තිරසර බව වැඩි කිරීමේ අරමුණින් ස්ථාපිත කරනු ලැබ ඇති ආයතනයක් වන ජර්මනියේ ආනයන ප්‍රවර්ධන කාර්යාංශය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) අතර සහයෝගිතා ගිවිසුමක් අත්සන් තැබීමට යෝජනා වී තිබේ. එම ගිවිසුමට අත්සන් තැබීම මඟින් ස්වභාවික අමුද්‍රව්‍ය සහ තොරතුරු තාක්ෂණ…

(0)Comments | February 25, 2026 10:17 am

කොටස් වෙළෙඳපොළ අද පසු බසී

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පසුබැස්මක් අද (24) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 92.40 කින් පහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 23,690.62ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 47.59කින් පහළ ගොස් ඒකක 6,681.12ක් ලෙසින් සටහන් වුණි. අද දින රු. බිලියන 3.68ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා…

(0)Comments | February 24, 2026 6:16 pm

නෙදර්ලන්ත තානාපති හා මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති Wiebe de Boer මහතා සහ කම්කරු අමාත්‍ය හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අතර හමුවක් අද මුදල් අමාත්‍යංශයේදී පැවැත්විණ. මෙම හමුවේදී දෙරට අතර ආර්ථික සහයෝගීතාවය, ආයෝජන අවස්ථා සහ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා කෙරිණ. විශේෂයෙන්ම ග්‍රාමීය මාර්ග පාලම් සහ බෝක්කු පිලිසකර කරදීම පිළිබඳවද අවධානය යොමු කෙරිණ. ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික…

(0)Comments | February 24, 2026 6:05 pm

අපනයනකරුවන්ට දේශීය ඩොලර් බැඳුම්කරවල ආයෝජනය කිරීමට හැකිවන පරිදි අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති ප්‍රකාශයට පත්කරයි

ශ්‍රී ලංකා රජය විසින් දේශීය වාණිජ බැංකු ඉලක්ක කරගනිමින්, විදේශ ව්‍යවහාර මුදල්වලින් නාමනය කරන ලද දේශීය ණය උපකරණ නිකුත් කිරීම පිණිස 2025-10-13 වන දින පවත්වනු ලැබූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, එහි පළමු නිකුත් කිරීම 2025-12-10 වන දින සිදු කරනු ලැබ තිබේ. එහෙත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුව…

(0)Comments | February 24, 2026 2:40 pm

යාවත්කාලීන කළ ජාතික තීරුබදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාවේ වෙළෙඳ, ආයෝජන සහ රාජ්‍ය මූල්‍ය අරමුණු සඳහා රුකුලක් සැපයීම පිණිස විනිවිදභාවයෙන් යුතු පුරෝකථනය කළ හැකි සහ සංගත (Coherent) තීරුබදු රාමුවක් ස්ථාපනය කිරීම පිණිස ජාතික තීරුබදු ප්‍රතිපත්තිය හඳුන්වා දෙනු ලැබ ඇත. අදාළ බදු සම්බන්ධිත අණපනත් සමඟ අනුකූලතාවය සහතික කිරීම සහ එකී ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම ආශ්‍රිත පැන නැගී ඇති ගැටලු විසඳීමේ අරමුණින් එම ප්‍රතිපත්තිය නැවත…

(0)Comments | February 24, 2026 2:27 pm

රු. බිලියන 1.4ක මෝටර් ග්‍රේඩර් 75ක කොන්ත්‍රාත්තුවක් United Tractors වෙත

2025-10-21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලද අනුමැතිය මත රජයේ සංවර්ධන වැඩසටහන් සඳහා යොදා ගැනීම පිණිස මෝටර් ග්‍රේඩර් 75ක් මිල දී ගැනීම සඳහා ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත. ඒ අනුව ඉදිරිපත් කර තිබූ ලංසු 05ක් ඇගයීමෙන් අනතුරුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් සිදු කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්…

(0)Comments | February 24, 2026 2:21 pm

IRCSL ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ සුවිශේෂී පෙරළියක් සිදුකරමින් මෙරට ප්‍රථම මධ්‍යගත රක්ෂණ දත්ත පද්ධතිය එළිදක්වයි

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL), ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය (CRIB) සමග අත්වැල් බැඳ ගනිමින්, රක්ෂණ ක්ෂේත්‍රයේ නවතම පරිච්ඡේදයක් සනිටුහන් කරන, මධ්‍යගත රක්ෂණ දත්ත පද්ධතිය නිල වශයෙන් එළිදක්වන ලදී. මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන මෙම සුවිශේෂී දත්ත පද්ධතිය, ශ්‍රී ලංකාවේ ප්‍රථම මධ්‍යගත රක්ෂණ දත්ත පද්ධතියද වෙයි. රක්ෂණ ක්ෂේත්‍රයේ සුවිශේෂී පෙරළියක් සිදුකරන, මෙම සුවිශේෂී…

(0)Comments | February 24, 2026 1:37 pm