පසුගිය දිනවලට සාපෙක්ෂව කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්‍රියාකාරීත්වයේ සක්‍රීය බවක් අද (26) දින දැකගන්නය ලැබුණි. ඒ අනුව ප්‍රධාන මිල දර්ශකවල වර්ධනයක් ද දිනය තුළ දැක ගත හැකි විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 78.13කින් ඉහළ ගොස් ඒකක 23,781.23ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 24.90කින් ඉහළ ගොස් ඒකක 6,710.17ක් ලෙසින් සටහන්…
ශ්‍රීලංකන් ගුවන් සේවය පසුගියදා ඉන්දියාවේ දිල්ලි නුවරදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය. එහිදී අනාවරණය කරන ලද්දේ දකුණු ඉන්දියාවේ ප්‍රමුඛතම සංචාරක සේවා ප්‍රදර්ශනයක් වන SATTE 2026 ප්‍රදර්ශනයට සමගාමීව දෙරට අතර ගුවන් ගමන් සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රීලංකන් ගුවන් සේවය පියවර ගෙන ඇති බවයි. මීට අමතරව මෙම මාධ්‍ය සාකච්ඡාවේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නව ගමනාන්ත පිළිබඳ තොරතුරු රැසක්ද…
2026 වසරේ තෙවන හෝ හතරවන කාර්තුව වන විට ශ්‍රී ලංකාවේ පළමු ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා එහි දී පවසා සිටියේ ඩිජිටල් හැඳුනුම්පත් හදුන්වා දීමේ ව්‍යාපෘතියෙහි ප්‍රසම්පාදන කටයුතු අප්‍රේල් මාසය වන විට ක්‍රියාත්මක කර අවසන් කරන බවයි. ඊයේ (25) පැවති මාධ්‍ය හමුවක දී…
හේලීස් පීඑල්සී විසින් රු. බිලියන 7ක වටිනාකමකින් යුතු ණයකර නිකුතුවක් සිදුකරන ලබන බව නිවේදනය කර සිටී. එහිදී එකක් රු. 100 බැගින් වූ ලැසිස්තුගත, ශ්‍රේණිගත, අනාරක්ෂිත, ජ්‍යෙෂ්ඨ, නිදහස් කළ හැකි ණයකර මිලියන 50ක් මූලික අදියරේ දී නිකුත් කිරීමට සැලසුම් කර ඇති අතර සමාගමේ අභිමතය පරිදි විකල්පයක් ලෙස තවත් ණයකර මිලියන 20ක් නිකුත් කිරීමට ද සැලසුම් කර…
ශ්‍රී ලංකාවේ ග්‍රැෆයිට් කර්මාන්ත අංශය තුළ ආයෝජන අවස්ථා සොයාබැලීම සඳහා මොන්ටානා ප්‍රාන්ත හවුල්කාරිත්ව වැඩසටහන (SPP) නියෝජනය කරන නියෝජිත පිරිසක් තානාපති මහින්ද සමරසිංහ මහතා හමුවිය. මෙම නියෝජිත පිරිසට SPP අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් Chris Cory, ඛනිජ පිළිබඳ විශේෂඥතාවක් ඇති ප්‍රමුඛ එක්සත් ජනපද පතල් සමාගමක් වන Mooney Group LLC හි නිර්මාතෘ James Mooney මහතා, Mary Mooney මහත්මිය (MD, Mooney…
2026 ජනවාරි මාසයට අදාළව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නවතම දරිද්‍රතා රේඛා සටහන නිකුත් කර තිබේ. මෙම සටහනට අනුව මෙරට පුද්ගලයකු හට සිය අවම මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයකට අවශ්‍ය මුදල රු. 16,730 ක් ලෙසින් සඳහන් වේ. ජාතික අගයයක් ලෙසින් ප්‍රකාශයට පත් කර ඇති මෙම අගයය එක් එක් දිස්ත්‍රික්කයට අනුව වෙනස් වනු ඇත. ඒ…
කොළඹ දිස්ත්‍රික්කය සඳහා සම්පාදනය කරන ලද ඉඩම් තක්සේරු දර්ශකය, ඉහළ යෑමේ ප්‍රවණතාවය අඛණ්ඩව පවත්වා ගනිමින් 2024 වසරේ දෙවන භාගයට සාපේක්ෂව 2025 වසරේ දෙවන භාගයේ දී 10.6 %කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඔවුන් සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ මෙම වර්ධනය, ඉඩම් තක්සේරු දර්ශකයෙහි අනු දර්ශක වන නේවාසික, වාණිජ…
වවුනියාව විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරන ලද ITAM–32 ජාත්‍යන්තර සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ප්‍රකාශ කළේ, වත්මන් ගෝලීය ආර්ථිකය කෘත්‍රිම බුද්ධිය (AI) කේන්ද්‍ර කරගත් දැවැන්ත පරිවර්තනයකට ලක්වෙමින් පවතින බවයි. “AI යුගයේ ඇතුළත් වර්ධනයක් සඳහා තාක්ෂණය පදනම් කරගත් ව්‍යවසායකත්වය” යන තේමාව යටතේ පැවැති මෙම සමුළුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය…
1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83ඇ වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව “I.C.A.N Advertising (Pvt) Ltd සහ ඊට අනුබද්ධිත icanonlineadvertising.com / bannercuts.com / bannercuts.lk / bannercuts.net / bannercuts.org” විසින් තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක නියැලීම, පවත්වා ගැනීම සහ ප්‍රවර්ධනය කිරීම සිදුකර ඇති බවට හඳුනාගෙන නිර්ණය කර ඇත. ඒ අනුව, 1988…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුළු වර්ධනයක් අද (25) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 12.48කින් ඉහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 4.15කින් ඉහළ ගියේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 23,703.10ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 6,685.27ක් ලෙසත් සටහන් වුණි. අද දින…
Video Story