Top News

රු. 5,000ට අඩු QR ගනුදෙනු සඳහා ඉදිරියේ දී ගාස්තු අය නොකිරීමට තීරණයක්

QR හරහා සිදුකරන ගනුදෙනුවල දී ඉදිරියේ දී රු. 5,000ට වඩා අඩු වටිනාකමින් යුතු ගනුදෙනු සඳහා අතිරේක ගාස්තු අය නොකිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.  කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව සහ මහජනතාව අතර ඩිජිටල් ගෙවීම් පිළිබඳව දැනුම්වත්භාවය ඇති කරලීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංවිධානය කරන…

(0)Comments | February 20, 2026 1:59 pm

රු. කෝටි 62ක මෙරට ඉහළම ලොතරැයි දිනුම ඊයේ වාර්තා වෙයි

මෙරට ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම සුපිරි ලොතරැයි ත්‍යාග මුදල ජයග්‍රහණය කිරීමට පුද්ගලයෙකු ඊයේ (19) සමත් වූ බවට වාර්තා වෙයි. ඒ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ‘කප්රුක‘ ලොතරැයියේ 2260 වන දිනුම් වාරයේ සුපිරි ත්‍යාගය වන රු. 629,855,919.60 ත්‍යාග මුදල දිනා ගනිමිනි. එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර ඇත්තේ ගිරාඳුරුකෝට්ට ප්‍රදේශයේ ඩබ්. රත්නසිරි සොයිසා නම් අලෙවි නියෝජිතවරයායි. මින් පෙර 2025 වසරේ…

(0)Comments | February 20, 2026 12:45 pm

ඩොක්යාඩ් සමාගම ගැන පාර්ලිමේන්තුවේ දී දයාසිරිගෙන් ප්‍රශ්න වැලක්. පිළිතුරු දීමට ආණ්ඩු පක්ෂය සති 2ක් කල් ගනී

මෙරට ලැයිස්තුගත සමාගමක් වන කළම්බු ඩොක්යාඩ් සමාගම සම්බන්ධයෙන් ප්‍රශ්න මාලාවක් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාගෙන් ඇසීමට විපක්ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (20) දිනයේ දී පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබුණි. එම ප්‍රශ්න මාලාව පහත පරිදි වේ. 1. සීමාසහති කොළඹ නැව් තටාකාංගන සමාගමේ (Colombo Dockyard PLC) අයිතිය සම්පූර්ණයෙන්ම රජය සතුව පවතින්නේද? 2. එම සමාගමේ…

(0)Comments | February 20, 2026 12:22 pm

නව සංචාරක පනතක් ගෙන ඒමට රජය සැරසෙයි

ශ්‍රී ලංකාව තුළ මේ වන විට 2007 වසරේ සිට ක්‍රියාත්මකව පවතින සංචාරක පනත වෙනුවට නව සංචාරක පනතක් හදුන්වා දීමට කටයුතු කරන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසයි. මේ වන විට නව පනත හදුන්වා දීම සඳහා අවශ්‍ය වැඩමුළු ගණනාවක් පවත්වා අවසන් බවත්, ‍ඒ සඳහා අවශ්‍ය මහජන අදහස් විමසුම් සිදුවන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේය….

(0)Comments | February 20, 2026 11:45 am

ක්‍රෙඩිට් කාඩ්වලට ඇති හිඟ මුදල් රු. බිලියන 175 පනී

මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු විසින් නිකුත් කර තිබෙන ක්‍රෙඩිට් කාඩ්පත් වෙනුවෙන් ගෙවීමට ඇති හිඟ මුදල් ප්‍රමාණය 2025 දෙසැම්බර් මස අවසාන වන විට රු. මිලියන 175,712ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ. 2024 වසර අවසානය වන විට මෙම හිග මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 157,957ක් ලෙසින් සටහන් විය. ඒ අනුව කෙඩිට්…

(0)Comments | February 20, 2026 11:14 am

ශ්‍රී ලංකා මහ බැංකුව කුරුණෑගල ප්‍රදේශයේ ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය සිදු කරයි

‘ඩිජිටල් ගනුදෙනු තුලින් අනාගතය හැඩගන්වමු’ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව සහ මහජනතාව අතර ඩිජිටල් ගෙවීම් පිළිබඳව දැනුම්වත්භාවය ඇති කරලීමේ අරමුණින් යුතුව, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්, ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහනක් 2026 පෙබරවාරි 20 සහ 21 යන දිනයන් හිදී එම ප්‍රදේශයේදී පැවැත්වීමට කටයුතු…

(0)Comments | February 20, 2026 8:19 am

ගෑස් හිඟය ගැන ලාෆ්ස් මෙසේ කියයි

වර්තමානයේ වෙළෙඳපොළේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගෑස් සිලින්ඩර හිඟයට ප්‍රධානම හේතුවක් වනුයේ ලාෆ්ස් ගෑස් සමාගමේ හම්බන්තොට වරාය පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති මෙට්‍රික් ටොන් 30,000 එල් පී ගෑස් ආනයන ගබඩා පර්යන්තය, දේශීය එල් පී ගෑස් සැපයුම වෙනුවෙන් භාවිතා කිරීමට බලපා ඇති රෙගුලාසිමය සීමාවන් වන බවත්  එම ගබඩා පර්යන්තය දේශීය මෙහෙයුම් සඳහා කඩිනමින් නිදහස්…

(0)Comments | February 19, 2026 5:58 pm

ජාත්‍යන්තර මට්ටමේ සංචාරක පුහුණු කේන්ද්‍රස්ථානයක් හබරණ දී ස්ථාපිත කිරීමට සැලසුම්

සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවන් සඳහා මෙරට සිසුන්ට ජාත්‍යන්තර මට්ටමේ සහතික ලබාදීමේ හැකියාව ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම සංචාරක පුහුණු හා දැනුම් කේන්ද්‍රස්ථානය, හබරණ දී ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ (SLITHM) සභාපති ධීර හෙට්ටිආරච්චි මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ අද (19) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී යි. මෙම මධ්‍යස්ථානය…

(0)Comments | February 19, 2026 3:13 pm

භාෂා සහ මතවාදයන් කිහිපයකට පමණක් AI තාක්ෂණය සීමා වීමේ අවදානම ජනපති අනුර නවදිල්ලියේ දී අවධාරණය කරයි

ලෝක මට්ටමේ AI තාක්ෂණය, භාෂා සහ මතවාදයන් කිහිපයකට පමණක් සීමා වීම හරහා අපගේ අනන්‍ය වූ සංස්කෘතික විවිධත්වය ගිලිහී යාමේ අවදානමක් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන AI Impact Summit 2026 ට සමාගාමීව පැවති රාජ්‍ය නායක සැසිවාරයක දී ජනාධිපතිවරයා මේ බව පැවසීය. මෙහිදී වැඩිදුරටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසූවේ,…

(0)Comments | February 19, 2026 2:45 pm

2025 දී රජයට දුම්කොළ සමාගමෙන් රු. බිලියන 173ක වාර්තාගත බදු ආදායමක්

කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගමක් වන ලංකා දුම්කොළ සමාගම 2025 දෙසැම්බර් 31න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය ප්‍රකාශන නිකුත් කර තිබේ. ඊට අනුව 2025 දෙසැම්බර් කාර්තුව සඳහා සමාගම වාර්තා කර ඇති පිරිවැටුම රු. බිලියන 62.08ක් වන අතර රජයේ බදු ලෙස රු. බිලියන 42.98ක් ගෙවා ඇත. ඒ අනුව සමාගමේ ආදායම අදාළ කාර්තුව වෙනුවෙන් රු. බිලියන 19.09ක්…

(0)Comments | February 19, 2026 1:32 pm