කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද දිනයේ දී ඒකක 17,500 සීමාව නැවත වරක් අභිබවා යන ලදී. ඉතිහාසයේ පළමු වරට පසුගිය ජූනි 09 දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,500 අභිබවා ගොස් තිබුණු අතර ඉන් ගනුදෙනු දින දෙකකට පසු එනම් ජූනි 12 දින ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම අගය වූ ඒකක 17,661.5 වෙත එය…
නාවලපිටිය, දඹුල්ල සහ කුලියාපිටිය යන දිස්ත්‍රික් රෝහල් සඳහා CT ස්කෑන් යන්ත්‍ර 03ක් (64 Slices) සැපයීම, බෙදා හැරීම, ස්ථාපනය, ක්‍රියාත්මක කරවීම හා නඩත්තු කිරීම සඳහා ජාතික තරගකාරී ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසු 04ක් ලැබී ඇත. ඒ අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශ මත පදනම්ව නාවලපිටිය, දඹුල්ල සහ කුලියාපිටිය දිස්ත්‍රික් රෝහල්…
මධ්‍යම ප්‍රමාණයේ බහළු නෞකා දෙකකට පහසුකම් සැපයීමට හැකි වන පරිදි දැනට පවත්නා ජය බහළු පර්යන්ත – IVහි ජැටි බැම්ම දීර්ඝ කිරීමට සහ අංගන ධාරිතාව වැඩි කිරීම සඳහා පසුපස අංගන ප්‍රදේශය සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් සැලසුම් කර තිබේ. ජය බහළු පර්යන්තය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා ජය බහළු පර්යන්ත – Vහි ඉතිරි සංවර්ධන කටයුතු…
නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා දීමට 2024‑04‑29 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී තිබේ. එම පවරා දීමට විරුද්ධව තැපැල් සේවකයින් මෙන්ම සිවිල් සංවිධාන හා පොදු මහජනතාව අතරින් විරෝධතා එල්ල විය. එම ගොඩනැගිල්ල තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පෙර පරිදිම යොදා ගැනීමට සහ සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා භාවිත කිරීමට හැකි…
2025 ජුනි මාසයේ පළමු දින 22 තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 93,486ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 1,123,289ක් බව ඔවුන් සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙයි. වසරේ මේ දක්වා අඛණ්ඩව වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා වූ රට ලෙස…
අදාළ සමාගම 2023/09/12 දින දේශීය මෙට්ට නිෂ්පාදනය කර විවිධ රටවල් සදහා අපනයනය කිරීමට අයදුම්පතක් ඉදිරිපත් කරන ලදී. අපනයන සදහා නිශ්පාදන කටයුතු මුල් කොටගෙන අයදුම්පත් ඉදිරිපත් කරන ආයෝජකයින්ගේ අයදුම්පත් විමර්ශනය කිරීමේදී ශ්‍රී ලංකාව ලෝක වෙළඳ සංවිධානයේ (WTO) සාමාජිකයෙකු ලෙසඅදාළ සංවිධානයේ නිර්ණායකයන් සමග ඉදිරිපත් කරනු ලබන අයදුම් පත් සංසන්දනය කරයි. නිදසුනක් ලෙස නිශ්පාදකයෙකු නිශ්පාදන පිරිවැයට අඩුවෙන් නිෂ්පාදනය…
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පොළොන්නරුව, වැලිකන්ද නෙළුම්වැව ප්‍රදේශයේ පිහිටි උණු දිය උල්පත් ආශ්‍රිත ප්‍රදේශය සංවර්ධන කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරිමට සැලසුම් සකස් කර ඇත. මීට අදාළ සාකච්ඡාවක් ඊයේ (24) දින පෙරවරුවේ එම ප්‍රදේශයේදී පැවැත්වුණු අතර, එහි නිරීක්ෂණ චාරිකාවක්ද සිදු කෙරිණි. මෙතෙක් මෙම උණුදිය උල්පත් ආශ්‍රිත ප්‍රදේශය නිසි පරිදි සංවර්ධනය කර නොතිබීම එහි සංචාරය කිරීමට දෙස්…
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ලංකා බැංකු සේවක සංගමය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (24) පෙරවරුවේ පැවැත්විණි. වර්තමානයේ බැංකු ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරුණු අතර ඊට ලබා දිය හැකි විසඳුම් පිළිබඳවද අවධානය යොමු විය. මෙම ගැටලු විසඳීමේදි සියලුදෙනාට පිළිගත හැකි, ප්‍රතිපත්තිමය යාන්ත්‍රණයක අවශ්‍යතාව ජනාධිපති ලේකම් ආචාර්ය…
දිනෙන් දින උණුසුම් වෙමින් පවතින මැදපෙරදිග භූ දේශපාලනික ගැටුම් හමුවේ, ලොව පුරා කොටස් වෙළෙඳපොළ සියල්ලකගේම පාහේ හැසිරීම ද, පවතින ගැටුම්කාරී වාතාවරණය හා සමගාමී හැසිරීමක් පෙන්නුම් කරමින් සිටී. ඊයේ (23) රාත්‍රිය වන විට මැදපෙරදිග කලාපයේ කටාර් රාජ්‍යය ඇතුළු තවත් රටවල් ගණනාවකටම එහි උණුසුම දැනෙන්ට වුවද, අද (24) පෙරවරුව වන විට ඊශ්‍රායලය සහ ඉරානය සටන් විරාමයකට එකග…
මෙරට ප්‍රමුඛ ව්‍යාපාරික සඟරාවක් වන LMD විසින් කරන ලද සමීක්ෂණයකට අනුව කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනාදරය දිනා ගත් බැංකු සන්නාමය සහ සමස්තයක් ලෙස ලංකාවේ වඩාත්ම ජනාදරය දිනා ගත් සේවා සන්නාමය ලෙස දෙවන ස්ථානයට තේරී පත් වී ඇති අතර, කොම්බෑන්ක් ඩිජිටල් ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනාදරය දිනා ගත් ඊ-වාණිජ්‍ය (මූල්‍ය) සන්නාමය ලෙස නම් වී ඇත. ජනවාරි…
Video Story