ශ්‍රී ලංකාව මේ වන විට අනුගතව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවන් වැඩසටහනකට යන අවසාන අවස්ථාව බවට පත් කරගැනීමේ අපේක්ෂාවක් තමන්ට ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මියගේ සහභාගීත්වය ඇතිව අද (16)…
ජනපති ජර්මනියේ සංචාරක ක්ෂේත්‍රයේ නියෝජිතයන් හමු වෙයි ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා (13) බර්ලින්හි වැල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේ දී සංචාරක සහ චාරිකා කර්මාන්ත සංගම් (Tourism and Travel Industry Associations) සහ බැහැර චාරිකා මෙහෙයවන්නන් (Outbound Travel/Tour Operators) සමඟ හමුවකට එක් විය. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ තිරසරභාවය වෙනුවෙන් රජය ගෙන…
ජර්මනියේ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සංවිධානය කළ ව්‍යාපාරික සංසදය පසුගිය දා (13) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජර්මනියේ වාණිජ හා කර්මාන්ත මණ්ඩල සංගම් (DIHK)මුලස්ථානයේදී පැවැත්විණි. එහි ප්‍රධාන දේශනය සිදු කළ ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය, ආයෝජන අවස්ථා, ශ්‍රී ලංකාවේ සංවර්ධන ශක්‍යතා සහ දෙරට අතර නව වෙළෙඳ සබඳතා ගොඩනැගීමට ඇති අවස්ථා ආදිය පිළිබඳව සිය අදහස්…
අද (13) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන කඩාවැටීමක් වාර්තා විය. දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය පෙර දිනයට සාපේක්ෂව ඒකක 234.37කින් හෙවත් 1.33%කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 81.09 කින් හෙවත් 1.54% කින් පහළ ගියේය. ඒ අනුව දිනයේ දී ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය…
මැදපෙරදිග කලාපයේ මේ වන විට උත්සන්නවී ඇති යුද උණුසුම් වාතාවරණය තුළ කලාපයේ ඇතැම් ප්‍රදේශවල ගුවන් අවකාශයන් වසා දමා ඇත. මේ හේතුවෙන් ගැටුම් කලාපය මඟ හැරීම සඳහා ලන්ඩන් ඇතුළු යුරෝපීය ගුවන් මාර්ගවල වෙනස්කම් කිහිපයක් කිරීමට සිදුව ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කරයි. මෙම මාර්ග වෙනස් කිරීම් හේතුවෙන් යුරෝපය වෙත ක්‍රියාත්මක ගුවන් ගමන්…
නිෂ්පාදන විශිෂ්ටත්වය සහ නිෂ්පාදන විශේෂඥතාව සඳහා පිළිගැනීමට ලක් වු, සිංගප්පූරුව පදනම් කරගත් ඇඟලුම් නිෂ්පාදකයෙකු වන Q Collection Pte. Ltd., ප්‍රමුඛ පෙළේ ගෝලීය ඇඟලුම් විසඳුම් සැපයුම්කරුවෙකු වන Hela Apparel Holdings PLC (හෙළ ඇපරල් හෝල්ඩින්ග්ස්) සමඟ උපායමාර්ගික හවුල්කාරිත්ව සහාය ඇතිව ශ්‍රී ලංකාවේ නිෂ්පාදන මෙහෙයුම් ස්ථාපිත කිරීම නිවේදනය කර ඇත. මෙම ක්‍රියාවලියේ කොටසක් ලෙස, Q Collection ආයතනය Hela…
අද (13) ලෝක බොර තෙල් මිලෙහි 7% ඉක්ම වූ වාර්තාගත ඉහළ යාමක් වාර්තා වී ඇත. ඊට හේතු වී ඇත්තේ ඊශ්‍රායලය විසින් ඉරානය වෙත එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාව හමුවේ හට ගෙන ඇති යුධමය තත්ත්වයයි. මෙම තෙල් මිල ඉහළයාම මාස කිහිපයකට පසු වාර්තා වූ ඉහළම අගය ලෙසයි වාර්තා වන්නේ. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 7.63%කින් එනම්…
මෙරට විදුලි ගාස්තුව සමස්තයක් ලෙස 15%කින් ඉහළ දැමීමට ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් සහ ඒ සඳහා වන සංශෝධිත තොග සැපයුම් ගනුදෙනු ගිණුම් මාර්ගෝපදේශ ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව අන්තර්ජාතික මූල්‍ය අරමුදල, අදාල බලධාරීන් සමග සමීපව කටයුතු කරිමින් සිටින බව එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලි කොසැක් පවසයි. ඇය පෙන්වා දෙන්නේ ඒ පිළිබඳව අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්…
2025 ජුනි මාසයේ පළමු දින 10 තුළ දී 43,962ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඔවුන් සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,073,765 බවයි. ජුනි මාසයේ පලමු දින 10 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් වන 5,421ක සංචාරකයින් පිරිසක්…
ගෝලිිය රෙදිපිළි සහ ඇගළුම් වැඩසටහන ( GTEX 2 ) යටතේ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සහාය ඇතිව ජාත්‍යන්තතර වෙළද මධ්‍යස්තානය ( ITC) විසින් සමාජ අනුකූලතාවය පිළිබද එක් දින වැඩමුළුවක් කොළඹ ගෝල්ෆේස් හෝටලයේ දී සාර්ථකව පැවැත්විණ. GTEX 2 වැඩසටහන යනු, ශ්‍රී ලංකාවේ ඇගළුම් කර්මාන්තයේ සංවර්ධනය සදහා ස්විස්ටර්ලන්තයේ ආර්ථික කටයුතු පිළිබද රාජ්‍ය ලේකම් කාර්යාලය (SECO), ස්වීඩන් ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතා…
Video Story