Top News

ශ්‍රී ලංකාවේ දී පිළිකා ඖෂධ නිපදවීමට කර්මාන්ත ශාලාවක්

නැනෝ තාක්ෂණය ඔස්සේ පිළිකා නාශක ඖෂධ නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් ඉදිකිරිම සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පයාගල මලේගොඩ ප්‍රදේශයේ දී පසුගියදා සිදු කරන ලදි. ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම කර්මාන්ත ශාලාව රුපියල් බිලියන 1.4 ක ආයෝජනයකි. ඉන්දියාවේ “ස්පෑල්” සමාගම සහ “සෑන්ස් ඇක්ටිව්”…

(0)Comments | February 5, 2018 9:10 pm

නිදහස් කුසලානයේ ටිකට් අලෙවිය ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් දිනය තේමා කරගනිමින් විස්සයි-20 ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකාව, ඉන්දියාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන මෙම විස්සයි-20 ක්‍රිකට් තරඟාවලිය එළඹෙන මාර්තු 6 සිට 18 දක්වා කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. මූලික වටයේ දී එක් කණ්ඩායමක් සෙසු කණ්ඩායම් දෙක සමඟ තරඟ දෙක බැගින්, තරඟ 4 කට…

(0)Comments | February 5, 2018 9:41 am

රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව ලාභ ලබයි

රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව 2015 වසරේ සිට වසරින් වසර සිය ලාභාංශ වර්ධනය කර ගනිමින්, 2017 වසරේ අප්‍රේල් මස සිට දෙසැම්බර් දක්වා මාස 09 ක කාලය තුළදී රුපියල් මිලියන 80.7 ක් හෙවත් කෝටි 08 කට වැඩි ලාභයක් ලබා තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය. එයට හේතු වූයේ ගෙවී ගිය වසර…

(0)Comments | February 5, 2018 9:29 am

70 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් ශී‍්‍ර ලංකා මහ බැංකුව නිකුත් කළ සමරු මුදල් නෝට්ටුව ජනපතිට පිළිගන්වයි

පෙබරවාරි මස 04 වන දිනට යෙදී ඇති 70 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ රුපියල් දහසක වටිනාකමින් යුත් සමරු මුදල් නෝට්ටුව අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීය. මෙය මහබැංකුව විසින් නිකුත් කළ සිව්වැනි සමරු…

(0)Comments | February 2, 2018 11:49 pm

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේදී දේශීය කර්මාන්ත මුල්කරගත් ප‍්‍රතිපත්තියක් තුළ කටයුතු කිරීම අත්‍යාවශ්‍යයි – ජනපති

රටක් සංවර්ධනය කරා ගෙනයාමට නම් එම රට තුළ තිබෙන සම්පත් නිසි කළමනාකරණයකට ලක්කිරීම සහ එම සම්පත් උපයෝගීකරගත් ආයෝජන සිදුකිරීම ඉතා වැදගත් බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව පෙන්වා දුන්නේ “පාවහන් සහ සම්භාණ්ඩ ප‍්‍රදර්ශනය – 2018” අද (02) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී විවෘත කරමිනි. විදේශීය ආයෝජන රටට අවශ්‍යයි සේම…

(0)Comments | February 2, 2018 11:47 pm

ජනශක්ති ගනුදෙනුව තීන්දුයි. වටිනාකම රුපියල් බිලියන 16 යි.

ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී හි පූර්ණ අනුබද්ධ සමාගමක් වන Janashakthi General Insurance Limited හි සියලුම කොටස් විකිණීමේ ගිවිසුම තීන්දු කර ඇති බව ජනශක්ති සමාගම අද (02) නිවේදනය කර සිටියේය. මෙහිදී ගැණුම්කාර පාර්ශවය වනුයේ ජර්මනියේ හා යූරෝපානු සංගමයේ ලියාපදිංචි Allianze S E සමාගමයි. මෙම ගනුදෙනුව සිදුකිරීමට ගිවිසා ගෙන ඇත්තේ රුපියල් බිලියන 16.4 ක මිලකට යි.

(0)Comments | February 2, 2018 11:25 am

පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමට අයත් ආයතන 24 ක බැංකු ගිණුම් අත්හිටුවීමට ගත් තීරණය දීර්ඝ කෙරේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිපතිවරයා විසින් අද දින කොළඹ මහාධිකරණයට කරන ලද ඉල්ලීම සළකා බැලු කොළඹ මහාධිකරණය මහ බැංකුවේ මූල්‍ය විමර්ශන අංශයේ අධ්‍යක්ෂවරයා විසින් පසුගිය සතියේදී පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමට අයත් ආයතන 24 ක බැංකු ගිණුම් අත්හිටුවීමට ගත් තීරණය දීර්ඝ කිරීමට නියෝග කළේය. මෙම ගිණුම් අත්හිටුවීමේ තීන්දුව දින 30 ක් සඳහා වලංගු වන අතර, එය නැවත…

(0)Comments | February 1, 2018 10:34 pm

ජනශක්ති General Insurance විකිණීමේ සාකච්ඡා අවසන් අදියරට

සිය පූර්ණ අනුබද්ධ සමාගමක් වන Janashakthi General Insurance Limited සමාගමේ සියලුම කොටස් විකිණීමට ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිවේදනයක් නිකුත් කරමින් ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී කියා සිටින්නේ මෙම ගනුදෙනුව සම්බන්ධ සාකච්ඡා පිළිබඳ අවසන් අදියරට මේ වන විට පැමිණ ඇති බවයි. මෙය ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී වෙනුවෙන් සිදුකෙරෙන මහාපාරිමාණ…

(0)Comments | February 1, 2018 5:10 pm

කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට

ලාභ අරමුණු කර නොගත් ඇපයෙන් සීමිත සමාගමක් ලෙස 1985 වර්ෂයේදී කොළඹ කොටස් හුවමාරුව ස්ථාපනය කරනු ලැබ ඇති අතර එය සාමූහික කොටස් හුවමාරුවක් ලෙස ක්‍රියාත්මක වන දකුණු ආසියාවේ එකම ප්‍රධාන කොටස් හුවමාරුව වේ. සාමාජිකයින් විසින් පාලනය කරනු ලබන ‘ලාභ අරමුණු කර නොගත්’ සුරැකුම්පත් හුවමාරුවක් කොටස් හිමියන් විසින් අයිතිය දරනු ලබන ‘ලාභ අරමුණු කර ගත්’ සමාගමක් බවට…

(0)Comments | February 1, 2018 2:27 pm

අවුරුදු 5 කින් ආදායම් බලපත්‍ර නැතිනම් වාහනයේ ලිපිගොනු දෙපාර්තමේන්තුවෙන් ඉවතට

පසුගිය දශකය තුළ මෙරට ඒකපුද්ගල ආදායම ක්‍රමයෙන් ඉහළ යාමත් සමඟ ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන මෝටර් රථ ප්‍රමාණයද වාර්ෂිකව ක්‍රමයෙන් ඉහළ ගොස් තිබේ. 2008 වර්ෂයේ සිට 2017 වර්ෂයේ ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වාහන වර්ග කිහිපයක සංඛ්‍යාත්මක වර්ධනය සම්බන්ධ තොරතුරු පහත දැක්වේ. ලියාපදිංචි මෝටර් රථ සංඛ්‍යාව එලෙස වාර්ෂික ඉහළ යාමට…

(0)Comments | February 1, 2018 2:18 pm