මෙරට ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම හා විදේශ ආයෝජන ලැබුණේ 2017 වසරේ දී බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඊයේ (31) වවුනියාවේ දී පැවත් ජනරැළියකට එක්වෙමින් අගමැතිවරයා මේ බව කියා සිටියේය. කෙසේ වෙතත් ඒ පිළිබඳ .මන් සෑහීමකට පත්නොවන බවත් මෙය දෙගුණ කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලදී. “මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ මේ රටේ ආණ්ඩුවට…
සේවයේ යෙදී සිටිය දී හදිසි අනතුරුවලට භාජනය වී මරුමුවට පත්වන හා තුවාල ලබන සේවකයන් සඳහා ගෙවනු ලබන වන්දි මුදල රුපියල් ලක්ෂ 12 දක්වා වැඩි කිරීමට කම්කරු,වෘත්තීය සමිති සබඳතා සහ සබරගමුව සංවර්ධන අමාත්‍යාංශය තීරණය කොට ඇත. හදිසි අනතුරුවලට භාජනය වන සේවකයින් සඳහා දැනට ගෙවන වන්දි මුදල රුපියල් 5,50,000කි.කර්මික අනතුරුවල දී විපතට පත්වන සේවකයින්ට ගෙවන වන්දි මුදල…
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් අද (30) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි. ආසියානු සංවර්ධන බැංකුව මගින් මෙරටට ලබාදෙන අධාර සහ එමගින් කි‍්‍රයාත්මක කෙරෙන ව්‍යාපෘතිවල ප‍්‍රගතිය පිළිබඳ මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක්විය. මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ කි‍්‍රයාත්මක වන වයඹ ඇළ සංවර්ධනය සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහය හිමිවන අතර, ඉදිරියට ද…
කොළඹ කොටස් වෙළෙඳපොළේ කොටස් තැරැව්කාර සමාගමක් ලෙසින් ක්‍රියාත්මක වූ නවාර සිකියුරිටීස් (පුද්) සමාගමේ කටයුතු ස්වෙච්ඡාවෙන් අක්‍රීය කිරීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් සිය ගනුදෙනුකරුවන් වෙත දැනුම් දෙමින් නවාර සිකියුරිටීස් සමාගම ඉල්ලා සිටින්නේ තම සමාගම භාරයේ ඇති කොටස් ගිණුම් වෙනත් තැරැව්කාර සමාගමක් වෙත මාරු කර ගන්නා ලෙසයි. පසුගිය වසර කිහිපය පුරාවට පැවති වෙළෙඳපොළ තත්ත්වයන්…
ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී හි තෙවනියට විශාලතම කොටස් හිමියා වූ ලංකා බැංකුව, සිය කොටස් හිමිකාරීත්වය අද (30) දිනයේ දී විකුණා දමන ලදී. මෙහිදී ලංකා බැංකුව (Bank of Ceylon – No 2 A/C) සතුව තිබූ ජනශක්ති සමාගමේ කොටස් 10,594,286 ක් රු. 20.00 බැගින් අලෙවි කොට ඇත. මෙය ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී හි කොටස් හිමිකාරීත්වයෙන් 1.95% කි. මෙම ගනුදෙනුවේ…
රටවල් 115 ක අයවැයන් හි විවෘතභාවය විශ්ලේෂණයට ලක් කරන නවතම විවෘත අයවැය සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාව ලකුණු 100 න් 44 ක් ලබා ගෙන තිබේ. දෙවසරකට වරක් සිදුකෙරෙන මෙම සමීක්ෂණය, අයවැයන් පිළිබඳ තොරතුරු අනාවරණය ඇගයීමට ලක් කරනා ලොව එකම ස්වාධීන මෙන්ම සංසන්දනාත්මක විශ්ලේෂණය ලෙසින් සැලකේ. මෙහිදී 2013/14 සහ 2016/17 වසරවල අයවැය ක්‍රියාවලීන් පිළිබඳ ඇගයීමේ දී ශ්‍රී ලංකාව…
ශ්‍රී ලංකාවේ කුළුබඩුවල කීර්තිනාමය වැඩි දියුණු කරමින් ඉහළටම ගෙන යාම සඳහා කුළුබඩු අපනයනය ආශ්‍රිත නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරන බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුඩීන් මහතා පවසයි. ඒ මඟින් “සිලෝන් ගම්මිරිස්” කීර්තිනාමය තව තවත් ඉහළට නංවමින්, කුළුබඩු අපනයනකරුවන්ට අමාත්‍යාංශය හා ආයතන හරහා සහාය ලබා දීමට පියවර ගන්නවා. එහි පළමු පියවර ලෙස සති 1 -2 ක්…
අනිලානා හොටේල්ස් ඇන්ඩ් ප්‍රොපටීස් පීඑල්සී විසින් සිදුකිරීමට යෝජිත පුද්ගලික කොටස් නිකුතුව සඳහා, සමාගමේ කොටස්කරුවන්ගේ අනුමැතිය ලබා ගැනීමට තීරණය තර තිබේ. මෙහිදී සමාගමේ සාමාන්‍ය ඡන්ද බලය හිමි කොටස් 513,443,555 ක් දක්වා ප්‍රමාණයක් නිකුත් කිරීමට යෝජිත අතර ඒ සඳහා කොටස්කරුවන්ගේ අනුමැතිය ලබා ගැනීමට අතිවිශේෂ මහා සභා රැස්වීමක් 2018 පෙබරවාරි 27 දින පැවැත්වීමට කටයුතු යොදා ඇත. සමාගමේ දැනට…
ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේ ප්‍රධාන වගඋත්තරකරු වන අර්ජුන් ඇලෝෂියස්ට අයත් පර්පචුවල් සමූහය සතු සමාගම් 28 ක බැංකු ගිණුම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය කටයුතු කර ඇති බව වාර්තා වේ. පර්පචුවෙල් ට්‍රෙෂරීස්, පර්පචුවෙල් කැපිටල් හෝල්ඩින්ස්, පර්පචුවෙල් ඇසට් මැනේජ්මන්ට්, ඩබ්. එම්. මෙන්ඩිස් යන සමාගම් ඇතුළුව සමාගම් 28 ක බැංකු…
බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවට අදාළ ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීමේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. අදාළ නඩු පැවරීම් සහ රජයට සිදුවූ අලාභය නැවත අයකර ගැනීම සඳහා ගතයුතු කඩිනම් කි‍්‍රයාමාර්ග පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි. ඊට අදාළව මේ වන විට කි‍්‍රයාත්මක කරමින් පවතින වැඩපිළිවෙළ පිළිබඳ…
Video Story