Top News

ටච්වුඩ් ප්‍රධානියා දුන් චෙක්පත් අගරු වූයේ ඇයි ?

මූල්‍ය අර්බුදයට පත්ව තිබෙන ටච්වුඩ් රුක් රෝපණ සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිළධාරී, විජන් ලංකා කිවුලේගෙදර විසින් ලබාදී තිබෙන රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමක් ඇති චෙක්පත් අගරුවීමට අදාළව සමාගම විසින් අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීම පිළිබඳ දැනුවත් කිරීමක් කොළඹ කොටස් වෙළඳ පොළ වෙත සිදුකර තිබේ. මේ අනුව, මෙම කරුණු දැක්වීම සිදුකරමින් ටච්වුඩ් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමේ ප්‍රධානී…

(0)Comments | March 7, 2014 6:41 am

Green light from Standard & Poor’s for consolidation of banks

International rating agency has expressed its views on the Sri Lanka Central Bank’s moves of consolidating the country’s financial and banking institutions. The rating agency has stated that though there could be short term risks involved in this process, on a long term consideration this move is favourable to Sri Lanka’s banking system. According to…

(0)Comments | March 6, 2014 7:08 pm

විජන් ලංකා, චට්වුඩ් කොටස් කුට්ටියක් මිලදී ගනී

අර්බුදයට පත්ව තිබෙන ටච්වුඩ් රුක් රෝපණ සමාගමේ කොටස් මිලියන 1.7 ක් ඊයේ අලෙවි වූ අතර සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක නිළධාරීවරයා වන විජන් ලංකා කිවුලේගෙදර විසින් සමාගමේ කොටස් මිලදීගෙන තිබෙන බව අනාවරණය වේ. මේ අනුව, විජන් ලංකා කිවුලේ ගෙදර විසින් එකක් රුපියල් 2.60 ක් වන ටච්වුඩ් ඉන්වෙස්ට්මන්ට්ස් කොටස් 10,000 ක් මිලදී ගෙන තිබේ.

(0)Comments | March 6, 2014 5:24 am

භාණ්ඩාගාර බිල්පත් පොලිය ස්ථාවරයි

මේ සතියේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී පොලී අනුපාතවල එතරම් වෙනස් වීමක් සිදු නොවී ස්ථාවර මට්ටමක පැවතුණි. මේ අනුව, අවුරුද්දේ භාණ්ඩාගාර බිල්පත් පොලිය සියයට 7.07 ක් දක්වා නොවෙනස්ව පැවතුණු අතර මාස තුනේ බිල්පත් පොලිය පදනම් අංක 01 කින් පහළ ගොස් සියයට 6.71 ක්ද මාස හයේ බිල්පත් පොලිය පදනම් අංක 01 කින් පහළ ගොස් සියයට 6.88 ක්ද විය….

(0)Comments | March 5, 2014 10:21 am

අර්බුදයට පත් චට්වුඩ් හි, මිලියන 1.7 ක කොටස් මිලදී ගත්තේ කවුද ?

මූල්‍ය අර්බුදයට පත්ව තිබෙන ටච්වුඩ් රුක් රෝපණ සමාගමේ කොටස් මිලියන 1.7 ක් අද කොළඹ කොටස් වෙළඳ පොළේ අලෙවි වූ අතර එම කොටසක් විකිණී තිබෙන්නේ එකක් රුපියල් 2.40 ක මිලකටයි. මෙම කොටස් මිලදීගත්තේ කවුරුන්දැයි තවමත් අනාවරණය නොවන අතර මෙම සමාගමට එරෙහිව මේ වනවිට අධිකරණ ක්‍රියා මාර්ගයක් පවතී. මේ අතර, අද දිනයේදී ඩයලොග් සමාගමේ කොටස් මිලියන 2.4…

(0)Comments | March 5, 2014 10:05 am

Situation of Sri Lanka’s foreign reserves

Though Sri Lanka’s foreign reserves could incur some losses due to the decline in gold prices, latest data shows that the country’s foreign reserves have increased by 4.6 percent to USD 7,200 million.     Accordingly, Sri Lanka’s foreign reserves have increased by USD 320 million in 2013.     Meanwhile, the Sri Lanka Central Bank has…

(0)Comments | March 3, 2014 7:01 pm

අඩු පොලී අවස්ථාව වැඩි කරමින් උද්ධමනය තවත් පහළට

මෙරට නවතම උද්ධමන අංකය තවදුරටත් පහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අනුව, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරන කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන උද්ධමනය 2014 ජනවාරි පැවති සියයට 4.4 ක මට්ටමේ සිට පසුගිය පෙබරවාරි මාසයේදී සියයට 4.2 ක් දක්වා පහළ බැස තිබේ. මෙය…

(0)Comments | March 1, 2014 3:43 am

Renuka Agri Foods සතු සමාගමක් විකුණයි

Renuka Teas Ceylon (Private) Limited සමාගමේ සියයට 100 ක කොටස් රුපියල් මිලියන 96.8 කට Renuka Shaw Wallace PLC සමාගමට Renuka Agri Foods PLC සමාගම විසින් විකුණා තිබෙන බව අනාවරණය වේ. මේ අනුව, මෙම ගනුදෙනුව සිදුවී තිබෙන්නේ සමූහය තුළම සමාගම් දෙකක් අතරයි. මෙහිදී, විකුණා තිබෙන්නේ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 1.2 ක් සහ සාමාන්‍ය ඡන්ද රහිත…

(0)Comments | February 28, 2014 10:42 am

ගල්කිස්ස ඉඩම් ගනුදෙනුව -කෙල්සි හෝම්ස් මිලියන 571 ක් වැය කරයි

ගල්කිස්ස, සොයිසා මාවතේ අංක 07 දරණ ස්ථානයේ පිහිටි අක්කර 06 ක ඉඩමක් රුපියල් මිලියන 571.2 කට ඉක්විටි වන් (Equity One) සමාගම විසින් කෙල්සි හෝම්ස් ලිමිටඩ් (Kelsey Homes) සමාගමට විකුණා තිබේ. කෙල්සි ඩෙවලොප්මන්ට්ස් (Kelsey Developments) සමාගමට අනුබද්ධ කෙල්සි හෝම්ස් සමාගම මෙම ඉඩමේ නිවාස ව්‍යාපෘතියක් සිදුකිරීමට සැලසුම් කර ඇතැයි අනාවරණය වේ. මෙම ගනුදෙනුව පිළිබඳව සමාගම් දෙකම කොළඹ…

(0)Comments | February 26, 2014 10:24 am

නෙස්ලේ ලංකා වාර්ෂික ලාභ ඉහළ යද්දී දෙසැම්බර් ලාභ වැටේ

2013 දෙසැම්බර් කාර්තුවේදී නෙස්ලේ ලංකා සමාගමේ ලාභය සියයට 22 කින් පහළ ගොස් රුපියල් මිලියන 697 ක්වී තිබේ. සමාගම මේ පිළිබඳව අනාවරණය කර තිබෙන අතර දෙසැම්බර් කාර්තුවේදී කොටසකට අදාළව සමාගම ලබා තිබෙන ලාභය රුපියල් 12.99 කි. 2013 වසරේදී නෙස්ලේ ලංකා සමාගමේ ලාභය සියයට 15 කින් වර්ධනය වී රුපියල් බිලියන 3.3 ක්වී තිබේ. එම වසර වෙනුවෙන් සමාගම…

(0)Comments | February 26, 2014 5:13 am