ශී‍්‍ර ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ සංවර්ධනය වෙනුවෙන් නව වැඩසටහන් රැසක් ඔස්සේ සහය ලබාදීමට අපේක්ෂා කරන බව තායිලන්ත රජය පවසයි. ඊයේ (21) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිතුමා හමුවූ ශී‍්‍ර ලංකාවේ තායිලන්ත තානාපතිනි චූලමනී චට්සුවාන් මහත්මිය මේ පිළිබඳ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිිරිසේන මැතිතුමා දැනුවත් කරනු ලැබුවාය. පසු අස්වනු තාක්ෂණය, කෘති‍්‍රම වැසි මගින් ජල සම්පාදනය ඇතුළුව කෘෂිකර්මාන්තය සඳහා නවීන…
වර්ෂ 2020 දී නිෂ්පාදන ආරම්භ කරන හොරණ ටයර් කර්මාන්ත ශාලාව ලංකාවේ තිබෙන විශාලතම ටයර් නිෂ්පාදන කම්හල බවට පත්වෙන බවත් එමඟින් විදෙස් වෙළඳපොළ අත්පත් කරගැනීමට අවස්ථාව ලැබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. හොරණ රිජිට් ටයර් කම්හල් වැඩිබිමේ ඉදිකිරීම් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අඳහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ය. වැඩි දුරටත් අඳහස්…
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පාසල් හා කාර්යාලීය උපකරණ සන්නාමයක් වන Atlas Axillia පෞද්ගලික සමාගමේ 75.1% ක කොටස් සංඛ්‍යාවක් රුපියල් බිලියන 5.7 ක මුදලකට Hemas Holdings PLC සමාගම විසින් මිලදී ගත්තේය. Hemas සමාගම විසින් මිලදී ගැනීමෙන් පසු Atlas හි දැනට සිටින කොටස් හිමියන් 24.9% ක කොටස් ප‍්‍රමාණයකට හිමිකාරත්වය කියනු ඇත. Atlas Axillia සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක නිර්මාල් මදනායක…
දෙරට අතර මිත්‍රශීලි සබඳතා ශක්තිමත් කරගනිමින් ද්විපාර්ශ්වික සහයෝගිතාව වර්ධනය කිරීමේ අරමුණින් තොරතුරු හා සන්නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තිරසර මට්ටමකින් පවත්වාගෙන යාම පිළිබඳව ජාතික මට්ටමින් අවධානය යොමු වී තිබේ. මෙහිදී ඇති විය හැකි ඕනෑම අවදානමක් වළක්වා ගැනීම සඳහා යෝග්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රමවේද අනුගමනය කළ යුතු වේ. එබැවින්, සක්‍රීය රාජ්‍ය ණය කළමනාකරණය සඳහා උපායමාර්ගයක් ලෙස වගකීම් කළමනාකරණය යොදා ගැනීම සඳහා නීති කෙටුම්පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දෙනු ලැබ තිබේ….
ආසන පටි, වායු බැලූන ඇතුළු මගී ආරක්ෂිත ක්‍රමවේදයන් සහිත යූරෝ iv හෝ එයට සමාන තත්ත්ව සහතිකවලට අනුකූල නොවන වාහන ආනයනය ජූලි මස 01 දා සිට තහනම් කෙරෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටී. ඒ අනුව ජූලි මස 01 දිනෙන් පසුව ආනයනය කරනු ලබන වාහනවල රියැදුරු සහ ඉදිරි පස ගමන් ගන්නා මගියා සඳහා වූ…
මෑත කාලීනව ජේ.සී. වැලිඅමුණ වාර්තාව සම්බන්ධයෙන් පළවූ විවිධ පුවත්පත් වාර්තා හා අදහස් සැලකිල්ලට ගනිමින්, ශ්‍රීලංකන් ගුවන් සේවයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඒ සම්බන්ධයෙන් ගන්නා ලද පියවර පිළිබඳ පැහැදිලි කිරීමට අදහස් කරන්නෙමු. 2015 පෙබරවාරි මාසයේදී එවකට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගරු අර්ජුන රණතුංග මැතිතුමා විසින් නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු විමර්ශන…
සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (CIFL) සමාගමේ කටයුතු පිළිබදව ශ්‍රී ලංකා මහ බැංකුව ගෙන ඇති පියවර සම්බන්ධයෙන් විරෝධතාවය පළ කරමින් 2017 දෙසැම්බර් 18 දින සමාගම විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත කරනු ලැබූ ඉල්ලීම් සඳහා මහ බැංකුවෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී පවසයි. සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී මේ…
මහබැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සෙවීමට පත්කළ ජනාධිපති විමර්ශන කොමිසමේ සහ බරපතළ වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප‍්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාවන්හි ඇතුළත් යෝජනා කි‍්‍රයාත්මක කිරීම, නීතිමය තත්ත්වයන් සහ බාහිර කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (17)…
ශ්‍රී ලංකාව සහ ටර්කිමිනිස්තානය අතර මිත්‍රශීලි සබඳතා වැඩිදියුණු කරගැනීමේ අරමුණින්, රාජ්‍යතාන්ත්‍රික හා රාජකාරි විදේශ ගමන් බලපත්‍ර හිමි දෙරටේ පුරවැසියන් දෙරට අතර සංචාරය කිරීමේදී වීසා අවසරපත්‍ර ලබාගැනීමේ අවශ්‍යතාවෙන් නිදහස් කිරීම සඳහා ගිවිසුමක් ඇති කරගැනීම පිණිස අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story