Top News

ෆින්ලන්තයෙන් යූරෝ මිලියන 30 ක සහන ණයක්

සිය ‘රාජ්‍ය අංශ ආයෝජන පහසුකම් වැඩසටහන’ යටතේ ශ්‍රී ලංකාව වෙත සහනදායී මූල්‍ය පහසුකම් නැවත සැලසීමට ෆින්ලන්ත රජය විසින් කැමැත්ත පළ කරනු ලැබ ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති මූල්‍යනය සඳහා යොදාගැනීම පිණිස යුරෝ මිලියන 30ක් දක්වා වන ණය මුදලක් ලබාගැනීම සඳහා ෆින්ලන්ත රජය සමඟ ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත්…

(0)Comments | May 24, 2017 1:39 pm

මුදල් අමාත්‍යාංශයේ පෙන්නපු දක්ෂතාවය තවත් තැනක පෙන්වන්න දීපු අවස්ථාවක් – රවී

දණ ගස්සපු, වට්ටපු, බංකොලොත් කරපු ආර්ථිකයක්, සියයට 10 ක දළ දේශීය නිෂ්පාදිතය තිබුණු එකක් අවුරුදු දෙක හමාරකින් සියයට 15.5 දක්වා වැඩි වෙලා තිබෙන බවත්, එසේ සිදුවුණේ දූෂණය, නාස්තිය, පිටස්තරයින්ට තිබුණු මුදල් ප්‍රමාණය භාණ්ඩාගාරයට ලැබුණු නිසා බවත් හිටපු මුදල් අමාත්‍ය සහ නව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. බීබීසී සිංහල සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්…

(0)Comments | May 24, 2017 1:02 pm

කොලෝනියල් මෝටර්ස් රෝද දෙකට අවධානය යොමු කරයි

CM හෝල්ඩිංග්ස් පීඑල්සී හි පූර්ණ අනුබද්ධ සමාගමක් වන කොලෝනියල් මෝටර්ස් (සිලෝන්) ලිමිටඩ්, Vespa හා Aprilia යතුරුපැදි මෙරටට ආනයනය කිරීමේ හා බෙදාහැරීමේ බලයලත් නියෝජිතයා ලෙසින් පත්කර තිබේ. මේ සම්බන්ධ ගිවිසුමට ඉන්දියාවේ පියාජියෝ වෙහිකල්ස් පුද් සමාගම හා කොලෝනියල් මෝටර්ස් පසුගිය අප්‍රේල් 18 වන දින එළඹ ඇත. Aprilia රේසිං යතුරුපැදි මාදිලි සඳහා ප්‍රසිද්ධියක් උසුලනු ලබන අතර, 1000CC කාණ්ඩයේ…

(0)Comments | May 24, 2017 11:42 am

නව සියවසට ඔබින ආර්ථික ප්‍රතිසංස්කරණ තුළින් රටට අවශ්‍ය ආර්ථික දියුණුව ඇති කිරීමට ශක්තිය යොදනවා

නව සියවසට ඔබින ආර්ථික ප්‍රතිසංස්කරණ තුළින් රටට අවශ්‍ය ආර්ථික දියුණුව ඇති කිරීම සඳහා උපරිම ශක්තිය යොදවන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පසු ‍ඊයේ (23) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ ය. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වීමෙන් අනතුරුව අමාත්‍යවරයා පාර්ලිමේන්තුව අමතා සිදු කළ…

(0)Comments | May 24, 2017 10:55 am

itv ටෙලිකතාවක් ශ්‍රී ලංකාවේ රූගත කෙරේ. කොටස් 6 ට වියදම පවුම් මිලියන 3.4 යි

ජාත්‍යන්තර රූපවාහිනී සිනමා නිෂ්පාදන සඳහා පසුතල සැපයීමේ රටක් ලෙසින් ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට සංචාරක අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ. මෙරට ප්‍රමුඛ පෙළේ රූපවාහිනී හා සිනමා විද්වතෙකු වන සුලින් රත්නායක මහතා සංචාරක අමාත්‍යාංශයේ ගෝලීය සිනමා හා රූපවාහිනී නිෂ්පාදන සම්බන්ධීකාරකවරයා වශයෙන් ඒ වෙනුවෙන් කටයුතු කරනු ඇත. අද දෙරණ Biz 24×7 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සුනිල් රත්නායක මහතා…

(0)Comments | May 23, 2017 3:46 pm

උද්ධමනය ලක්ෂ්‍යමය පදනමෙන් පහළට. සාමාන්‍ය පදනමින් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 මාර්තු මාසයේ දී වාර්තා කළ සියයට 8.6 හිසිට 2017 අප්‍රේල් මාසයේ දී සියයට 8.4 දක්වා පහළ ගියේය. 2017 අප්‍රේල් මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන්ම ආහාර නොවන කාණ්ඩය ද දායක විය. වාර්ෂික සාමාන්‍ය…

(0)Comments | May 23, 2017 11:26 am

අලුත්ම ඉන්දියානු කාරයක් හැප්පුණොත් වෙන දේ

ලොව 6 වැනියට විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන ඉන්දියාව අඩු මිලට වාහන නිෂ්පාදනය සඳහා නම් දරා ඇති රාජ්‍යයකි. මිල අඩු සාධකය නිසාම බොහෝ විට මෙම ඉන්දියානු මෝටර් රථවල ගමන් ගන්නා මඟීන්ගේ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් පවතින්නේ අඩු සැලකිල්ලකි. මෝටර් රථයක් ඝට්ටනයක දී එහි ගමන් ගන්නා මඟීන්ට සිදුවන හානිය පිළිබඳ සිදුකරනු ලබන ප්‍රමුඛ ඇගයීමක් වනුයේ New Car Assessment…

(0)Comments | May 22, 2017 8:25 am

විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලද ආදායම රුපියල්වලින් වැඩිවුණත් ඩොලර්වලින් අඩුවෙලා

2017 වසරේ ජනවාරි-මාර්තු කාර්තුව තුළ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ගලා ආ මුළු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 261.4 ක් ලෙසින් වාර්තා වේ. මෙය 2016 මුල් කාර්තුවේ දී වාර්තා වූ රුපියල් බිලියන 258.1 ක විදෙස් ශ්‍රමික ප්‍රේෂණ වටිනාකම හා සැසඳීමේ දී සියයට 1.3 ක වර්ධනයකි. කෙසේ වෙතත් ඩොලර් වටිනාකම අනුව මෙම අගයෙහි සියයට 3.3 ක පහළ යාමක්…

(0)Comments | May 22, 2017 6:02 am

මුදල් රවීගෙන් මංගලට

අද (22) දින සිදුකරන ලද කැබිනට් සංශෝධනයට අනුව නව මුදල් අමාත්‍යවරයා වශයෙන් හිටපු විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මංගල සමරවීර මහතා දිවුරුම් දී තිබේ. මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ රවී කරුණානායක මහතා විදේශ කටයුතු ඇමතිවරයා වශයෙන් දිවුරුම් දී ඇත. 1994 දී බලයට පත් පොදුජන එක්සත් පෙරමුණු රජයේ අවසාන භාගයේ දී මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් මංගල සමරවීර…

(0)Comments | May 22, 2017 4:55 am

තරුණ, කාන්තා හා ඉහළ අධ්‍යාපන සුදුසුකම් ලද කාණ්ඩයේ සේවා වියුක්තිය බරපතළ ආර්ථික ප්‍රශ්නයක්

කුසලතා නොගැලපීම, මූල්‍ය පහසුකම් ලබාගැනීමට ඇති අපහසුතාව, රැකියා ඉලක්ක කරගත් පුහුණු පාඨමාලා නොමැති වීම යනාදී ප්‍රධාන කරුණු කිහිපයක් හේතුවෙන් තරුණ කාන්තා හා ඉහළ අධ්‍යාපන සුදුසුකම් ලද කාණ්ඩයේ ඉහළ සේවා වියුක්තියක් පවතින බවත්, මෙය ආර්ථිකයේ දිගින් දිගටම පවතින බරපතළ ප්‍රශ්නයක් බවත් 2016 මහ බැංකු වාර්තාව පෙන්වා දේ. එහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ. “කුසලතා නොගැළපීම දුරු කිරීමට…

(0)Comments | May 19, 2017 11:17 am