තවත් මාස කිහිපයකින් විදේශ ගමන් බලපත්‍රය සඳහා මයික්‍රෝ චිප් තාක්‍ෂණය ඇතුළත් කෙරෙන අතර ඒ අනුව තමන්ගේ ඇඟිලි සලකුණ, ඡායාරූපය සහ තවත් තොරතුරු ගණනාවක් ඊට ඇතුළත් කෙරෙන බවත් එය නව දියුණුවක් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) බියගම ආයෝජන කලාපයේ පිහිටි තෝමස් ඩිලාරූ (De La Rue)…
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘යාපනය ආහාර සැණකෙලිය – 2017’ අද (15) සිට 17 දා දක්වා යාපනය කොටුව ඉදිරිපිටදී පැවැත්වීමට නියමිතව ඇත. යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් පරිදි මෙම ආහාර සැණකෙලිය සංවිධානය කරනු ලබයි. මෙම සැණකෙලියට, අද (15) දින ‘යාල ටියුන්ස්’සංගිත කණ්ඩායම විසින්…
අද (14) දිනයේ දී ආරම්භ කෙරුණු ජෙට්වින් සිම්ෆනි ලිමිටඩ් මූලික මහජන කොටස් නිකුතුව සඳහා ද අධි දායකත්වයක් පැවතීම හේතුවෙන් පසුවරු 4.30 ට අදාළ නිකුතුව වසා දැමීමට එහි රෙජිස්ට්‍රාර්වරුන් වන එස් එස් පී කෝපරේට් සර්විසස් (පුද්) සමාගම තීරණය කර ඇත. මීට පෙර අද දිනයේ දී විවෘත වූ LVL Energy Fund Limited සමාගමේ මූලික මහජන කොටස් නිකුතුව…
අද (14) දින විවෘත වූ LVL Energy Fund Limited සමාගමේ මූලික මහජන කොටස් නිකුතුව සඳහා අධි දායකත්වයක් ලැබී ඇති බව වාර්තා වේ. මේ අනුව අද පස්වරු 4.30 ට මෙම නිකුතුව වසා දැමීමට නියමිත බව, නිකුතුවේ රෙජිස්ට්‍රාර්වරුන් වන කෝපරේට් සර්විසස් (පුද්) සමාගම විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී තිබේ. රුපියල් බිලියන 1.2 ක අරමුදලක් සම්පාදනය…
මෙරට කොටස් වෙළෙඳපොළ තුළ සිය සමාගම ලැයිස්තුගත කිරීමෙන් ඊට නිසි වටිනාකමක් හිමිවන්නේ නැති බවත්, මේ හේතුව නිසා 2019 වසරේ දී සිංගප්පූරුවේ කොටස් වෙළෙඳපොළේ ජැට් හෝල්ඩිංග්ස් සමාගම ලැයිස්තුගත කිරීමට තීරණය කර ඇති බවත් ජැට් හෝල්ඩිංග්ස් (පුද්) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඊලියන් ගුණවර්ධන මහතා පැවසීය. අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ජැට් හෝල්ඩිංග්ස් කළමනාකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් මෙසේ කියා…
ශ්රී ලංකා තේවල ගුණාත්මකභාවය හේතුවෙන් මනාව මුල් බැසගත් තේ සංස්කෘතියකට උරුමකම් කියන චීනය තුළ ශ්‍රී ලංකා තේ ඇගයීමට ලක්ව ඇත. චීන ජනතාව හරිත තේ පරිභෝජනයේ සිට කළු තේ පරිභෝජනය සඳහා නැඹුරු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බැවින් ශ්‍රී ලංකාවේ කළු තේ චීන වෙළෙඳපොළ තුළ ප්‍රචලිත කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීම යෝග්‍ය බව හඳුනාගනු ලැබ තිබේ….
කොළඹ නගරය ඩුබායි නගරය මෙන් ප‍්‍රධාන මූල්‍යමය හා නාගරීකරණයට ලක්වෙමින් දියුණුවන නගරයක් බවට පරිවර්ථනය වන බව ඇමති චම්පික රණවක පවසයි. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙම අදහස් පළ කළේ කාම්බෝජයේ පැවැති ව්‍යාපෘති සේවා සඳහා එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNOPS) මගින් සංවිධානය කරනු ලැබූ සම්මන්ත‍්‍රණයකට සහභාගී වෙමිනි. තවද කලාපයේ අනෙක් රටවල් ශ‍්‍රී ලංකාවට වෙතම…
මැණික් ව්‍යාපාරිකයින්ගේ හා මැණික් පතල්කරුවන්ගේ ගැටලු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මැණික් ව්‍යාපාරිකයින් සහ මැණික් පතල්කරුවන් සිය කටයුතු කරගෙන යාමේදී මුහුණදී ඇති ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් ජනාධිපතිතුමා වෙත කරුණු ඉදිරිපත් කෙරිණි. නීත්‍යානුකූල බලපත‍්‍ර සහිත මැණික් පතල් කැණීමේ කටයුතුවලදී ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නොවන පිරිස් පතල්…
කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් අයකිරීමකින් තොරව සංවිධානය කරනු ලබන කොටස් වෙළෙඳපොළ හඳුන්වාදීමේ වැඩසටහන් අනුරාධපුර, කුරුණෑගල, කොළඹ, අම්බලන්තොට, රත්නපුර, මාතර සහ මහනුවර යන ශාඛාවන්හිදී දෙසැම්බර් මස තුල පැවැත්වීමට නියමිතය. මෙම අධ්‍යාපනික වැඩසටහන් තුලින් කොටස් වෙළෙඳපොළ සහ ගනුදෙනු කිරීම පිළිබඳව අවබෝධයක් ලබා ගත හැක. වැඩි විස්තර www.cse.lk වෙබ් අඩවියෙන් ලබාගත හැක.
ගුවන් මගීන්ට සහ සංචාරකයින්ට වඩාත් හොඳ සේවාවක් සැලසීමේ අරමුණින් කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිහිටි, ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගමට අයත් ඉඩම් කැබලි දෙකක තරු පන්තියේ හෝටල් දෙකක් ඉදි කර පවත්වාගෙන යාම සඳහා ආයෝජකයන් දෙදෙනෙකු වෙත ඉඩම් කැබලි වෙන් කර දී තිබේ. එහෙත් එම ආයෝජකයින් විසින් සිය යෝජනා අනුව ඉදිරි කටයුතු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් එම ඉඩම්…
Video Story