Top News

ව්‍යාපාර වැඩිදියුණු කරගැනීමේ සහ ඉතිරි කිරීමේ බලාපොරොත්තු ඉහළ ගියත් දූෂණය අඩුවන බලාපොරොත්තු පහළට ඇදේ

ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2017 අප්‍රේල් මාසය ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2017 අප්‍රේල් මාසයේදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity- PEO) මගින් ඉදිරිපත් කෙරේ. රැකියාවේ තත්ත්වය සහ…

(0)Comments | June 30, 2017 10:51 am

නුවරඑළිය දිස්ත්‍රික් රැකියා පොළ හෙට

නුවරඑළිය දිස්ත්‍රික්කයේ රැකියා විරහිත තරුණ තරැණියන්ට රැකියා අවස්ථා හඳුන්වා දීම අරමුණු කරගනිමින් මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා එක්ව සංවිධානය කරනු ලබන දිස්ත්‍රික් රැකියා පොළ හෙට (ජුලි 01) පෙ.ව 9.00 සිට 2.00 දක්වා නුවරඑළිය සිනිසිටා ශාලාවේ දී පැවැත්වේ. කම්කරු වෘත්තිය සබඳතා හා සබරගමුව සංවර්ධන අමාත්‍ය ජෝන් සෙනවිරත්න සහ රාජ්‍ය අමාත්‍ය රවින්ද්‍ර සමරවීර…

(0)Comments | June 30, 2017 10:44 am

සිංගප්පූරුවේ Ube ටෝක්යෝ සිමෙන්ති ගොඩ වැඩි කර ගනී

ටෝක්යෝ සිමෙන්ට් කම්පැනි (ලංකා) පීඑල්සී හි සිය කොටස් හිමිකාරීත්වය 10% ක් දක්වා වැඩි කර ගැනීමට Ube Singapore Holdings Pte. Ltd පසුගිය දා කටයුතු කරනු ලැබීය. මීට පෙර Ube Singapore Holdings සතුව පැවති ටෝකියෝ සිමෙන්ති හිමිකාරීත්වය, සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් සියයට 2 කි. මෙහිදී ටෝක්යෝ සිමෙන්ති සමාගමේ කොටස් මිලියන 10.7 ක් රුපියල් 72 බැගින් මිල දී ගැනීමට…

(0)Comments | June 29, 2017 2:11 pm

සාම්පූර් සූර්ය විදුලි බලාගාරය ළඟදීම

ඉන්දීය රජයේ ආධාර ඇතිව ත්‍රිකුණාමලය සාම්පූර් හි ඉදිකිරීමට යෝජිත සූර්ය විදුලි බලාගාරයේ කටයුතු ඉකා ඉක්මනින් ආරම්භ වීමට නියමිත බව ‘ද හින්දු‘ පුවත් සේවය සඳහන් කර සිටී. මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී ඒ බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු තහවුරු කළ බව ‘ද හින්දු‘ පුවත් සේවය වැඩිදුරටත් පවසයි. පසුගිය අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකා රජය…

(0)Comments | June 29, 2017 2:03 pm

සෙලින්කෝ ලයිෆ් ජීවිත අරමුදල රුපියල් බිලියන 80 පසු කරයි

සෙලින්කෝ ලයිෆ් සමාගමේ ජීවිත අරමුදල මෙරට දේශීය ජීවිත රක්ෂණ ක්‍ෂ්ත‍්‍රයේ වේගයෙන්ම වර්ධනය වන අරමුදල බවට පත්වෙමින් 2017 මැයි මාසය වනවිට රුපියල් බිලියන 80 සීමාව පසුකර තිබෙන බව සමාගම නිවේදනය කර තිබේ. වසර 29 කට මදක් වැඩි මෙහෙයුම් කාලයක් තුළදී මෙම සංධිස්ථානය පසුකිරීමට සමත්වූ බවත් මෙය ශ‍්‍රී ලංකාව තුළ අසමසම තත්ත්වයක් බවත් දේශීය ජීවිත රක්‍ෂණ ක්‍ෂේත‍්‍රයේ…

(0)Comments | June 29, 2017 12:33 pm

මුදල් ඇමැති වෙළෙඳ සංගම් නියෝජිතයන් හමුවේ

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සහ පළාත් ව්‍යවසායකත්ව මණ්ඩලය යටතේ වන ප්‍රාදේශීය වෙළෙඳ සංගම් නියෝජිත හමුවක් ඊයේ (28) මුදල් අමාත්‍යංශයේ දී පැවැත්විණි. බදු ගණනය කිරීම සහ බදු ගෙවීම සම්බන්ධයෙන් තමන් මුහුණ දෙන ගැටලු රැසක් සම්බන්ධයෙන් මෙහිදී එම නියෝජිතයෝ අඳහස් පළ කළහ. සුළු ව්‍යාපාරිකයන් බදු ගෙවීමේ දී මුහුණදෙන ගැටලුවලට ඉදිරි අයවැය මගින් විසඳුම් ලබාදීමට…

(0)Comments | June 29, 2017 11:17 am

එක්ස්පෝලංකා, අමානා බැංකුවට සමුදෙයි

අමානා බැංකුවේ කොටස් හිමිකාරීත්ව සටහනේ පස්වන තැන සිටි එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී, සිය කොටස් හිමිකාරීත්වය අද (28) දිනයේ දී විකුණා දැමීය. කොටසක් රුපියල් 3.50 බැගින් ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 90,281,006 ක් ගිවිසා ගත් කොටස් ගනුදෙනුවක් ලෙසින් මේ අනුව අද දිනයේ දී ගනුදෙනු විය. මෙය අමානා බැංකුවේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් සියයට 7.22 කි.

(0)Comments | June 28, 2017 2:00 pm

තලපත්පිටිය මිශ්‍ර ව්‍යාපෘතියේ වැඩිම ලංසුව මොනාක් ඉම්පීරියල් දෙයි

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය වෙත අත්පත් කර ගනු ලැබ ඇති බත්තරමුල්ල හා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ඉඩම් ප්‍රමා‍ණයෙන් අක්කර 06- රූඩ් 00-පර්චස් 9.60ක විශාලත්වයෙන් යුත් ඉඩම් කොටසක මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු සංවර්ධකයෙකු හඳුනාගැනීම පිණිස රජයේ ප්‍රසම්පාදන පටිපාටිය යටතේ ලංසු කැඳවා ඇත. මේ සඳහා ලංසුකරුවන් තිදෙනෙක් ඉදිරිපත්…

(0)Comments | June 28, 2017 1:22 pm

පැසිෆික් සුදු ඉස්සන් වගාව ක්‍රියාත්මක කිරීමට රජයෙන් පියවර

මන්නාරම් දිස්ත්‍රික්කයේ, මාන්තායි – බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ යෝජිත ජලජීවී වගා කර්මාන්තපුරය ආශ්‍රිතව පැසිෆික් සුදු ඉස්සන් වගා කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා තායි – ලංකා ඇක්වා (පෞද්ගලික) සමාගම විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ව්‍යාපෘති යෝජනාව ක්‍රියාත්මක කිරීම ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ තිබේ. ඒ අනුව, මාන්තායි – බටහිර…

(0)Comments | June 28, 2017 12:24 pm

මුල් කාර්තුවේ බදු ආදායම බිලියන 415 යි

2017 මුල් කාර්තුවේ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 436ක් වන අතර මුළු රාජ්‍ය ආදායමෙන් 95%ක් එනම් රුපියල් බිලියන 415ක් බදු ආදායම වේ. පළමු කාර්තුවේ ආදායම් රැස් කිරීමේ ප්‍රතිශතය වාර්ෂික ආදායම් ඇස්තමේන්තුවෙන් 22%ක් හා පළමු කාර්තුවේ ඉලක්කයෙන් 94%ක් වේ. එකතු කළ අගය මත බදු හා ජාතිය ගොඩනැඟීමේ බදුවලින් අපේක්ෂිත ඉලක්ක අභිබවා ආදායම් වැඩි කරගෙන ඇත. එසේ වුවත්,…

(0)Comments | June 28, 2017 11:27 am