Top News

අරුවක්කාලු ව්‍යාපෘතිය කඩිනම් කරන්න ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් ඩොලර් ලක්ෂ 7 ක්

කොළඹ නාගරික ප්‍රදේශය ආශ්‍රිත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දෙනු ලැබ ඇති අතර, මේ යටතේ පුත්තලම – අරුවක්කාලු ප්‍රදේශයේ සනීපාරක්ෂක බිම් පිරවුමක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම කඩිනම් කරනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුව සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) විසින් ඇමරිකානු ඩොලර්…

(0)Comments | December 26, 2017 5:08 pm

කෘෂි ප්‍රතිරක්ෂණය සිංගප්පූරුවේ සමාගම් දෙකකට

ජාතික රක්ෂණ භාර අරමුදල විසින් අරමුදල් සපයනු ලබන විවිධ කෘෂි රක්ෂණ යෝජනා ක්‍රමයන් යටතේ ලබා දෙනු ලබන ප්‍රතිලාභ පසුගිය කාලසීමාව තුළ ඉහළ නංවා තිබීම සහ විවිධ ස්වාභාවික ආපදා හේතුවෙන් සිදු විය හැකි වගා හානි ඉහළ යාම සැලකිල්ලට ගෙන, එම රක්ෂණ යෝජනා ක්‍රම සඳහා ප්‍රතිරක්ෂණ ආවරණයක් ලබාගැනීමට තීරණය කරනු ලැබ තිබේ. ඒ සඳහා ආයතනයක් තෝරාගැනීම පිණිස…

(0)Comments | December 26, 2017 4:54 pm

හම්බන්තොට වරාය පැවරීමේ මුදල් ආණ්ඩුවේ ඩොලර් ගිණුමට එයි

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ සීමාසහිත චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩිංග්ස් සමාගම අතර හම්බන්තොට වරාය මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් ඇති කර ගන්නා ලද ගිවිසුම් ප්‍රකාරව ශ්‍රී ලංකා රජය වෙත ලැබිය යුතු වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 292.1 ක මුදල ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන එක්සත් ජනපද ඩොලර් ගිණුම වෙත බැර…

(0)Comments | December 26, 2017 1:39 pm

ජෙට්වින් සිම්ෆනි කොටස් නිකුතුවට ලොකු ආයෝජකයෝ දෙදෙනෙක් බැල්ම හෙළති

පසුගිය දෙසැම්බර් 14 දින විවෘත වූ ජෙට්වින් සිම්ෆනි ලිමිටඩ් හි මූලික මහජන කොටස් නිකුතුව සඳහා අයදුම්පත් ලැබී තිබුණු ආකාරය නිකුතුවේ රෙජිස්ට්‍රාර්වරුන් වන SSP කෝපරේට් සර්විසස් (පුද්) සමාගම විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී. මෙම නිකුතුවේ දී ජෙට්වින් සිම්ෆනි ලිමිටඩ් හි ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 50,790,800 ක් නිකුත් කෙරුණු අතර රු.15/-, රු. 16/-, රු….

(0)Comments | December 26, 2017 11:57 am

එක්සත් ජනපද Millennium Corporation වෙතින් ශ්‍රී ලංකාවට ප්‍රදාන ලබාදීම අඛණ්ඩව

ශ්‍රී ලංකාව, ආර්ථික සංවර්ධන ප්‍රවර්ධනය, දුප්පත්කම අඩුකිරීම, වඩා ස්ථාවර ආරක්ෂිත රටක් ඇතිකිරීම සඳහා තම ප්‍රදාන වැඩසටහන සඳහා නැවත තෝරා ගැනීමට එක්සත් ජනපදයේ Millennium Challenge Corporation (MCC) විසින් තීරණය කොට ඇත. රටේ ප්‍රතිපත්ති කාර්ය සාධනය හා ප්‍රතිසංස්කරණ හා මෙම ආයතනය සමග රජයේ සහයෝගීතාවය හේතුවෙන්  Millennium Challenge Corporation මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව Millennium Challenge Corporation …

(0)Comments | December 26, 2017 10:51 am

ශ්‍රී ලංකාව ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වෙයි

2018 Virtuose Luxe නම් ඔස්ට්‍රේලියානු වාර්තාව අනුව ශ්‍රී ලංකාව ලෝකයේ වඩාත් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් බවට පත්ව ඇතැයි Eurasia Review මගින් ප්‍රකාශයට පත් කොට ඇත. පසුගිය කාලයේ Family Traveler Awards උළෙල හා පසුගිය දා ලන්ඩන්හි  පැවැති Travel Bulletin Star Awards උළෙලේ දී ඉතා වැදගත් සංචාරක ගමනාන්තයක් වශයෙන් සම්මාන දිනා ගැනීමට ද ශ්‍රී ලංකාව සමත්ව ඇත. එමෙන්…

(0)Comments | December 26, 2017 10:47 am

වසර 2025 වනවිට සෘජු විදෙස් ආයෝජන ඉහළ නැංවීමට පියවර

වසර 2025 දැක්ම අනුව මධ්‍යකාලීනව සෘජු විදේශ ආයෝජන ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 5 දක්වා ඉහළ නැංවීම අපේක්ෂිත බව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව 2018 සඳහන් කරයි. එම වාර්තාවට අනුව,පවතින නීති හා රෙගුලාසි රාමුව, මූල්‍ය වෙළඳපොල ව්‍යුහය සහ ආයතනික සංවර්ධනය වැඩි දියුණු කිරීම තුළින් ව්‍යාපාර සඳහා හිතකර පරිසරයක් ඇති කිරීම සඳහා වන ප්‍රතිපත්ති අනුකූලතාවය සහ ක්‍රියාපටිපාටි…

(0)Comments | December 23, 2017 1:22 pm

මන්නාරම දූපතේ සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීමට සැලසුම්

වසර 2019 දී මඩකලපුව දිස්ත්‍රික්කයේ වාලච්චේන හා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්ද යන ප්‍රදේශවල මෙගාවොට් 10ක සූර්ය බලශක්ති උද්‍යාන දෙකක විදුලි උත්පාදනය ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහබැංකුවේ මෑතකාලීන ආර්ථික ප්‍රවණතා වාර්තාවේ සඳහන් වෙයි. වසර 2020 දී කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ පූනරින් ප්‍රදේශයේ මේගාවොට් 100ක සූර්ය බලශක්ති උද්‍යානයක් ආරම්භ කිරීමට නියමිතය. එමෙන් ම මෙගාවෝට් 100ක සූර්ය බලශක්ති උද්‍යානයක…

(0)Comments | December 23, 2017 1:16 pm

අපනයන වර්ධනයට පුළුල් ප්‍රතිසංස්කරණ

වසර 2020 වන විට ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ අපනයන ප්‍රමුඛ ආර්ථික මධ්‍යස්ථනයක් බවට පත්වීමට ප්‍රවේශය ලබාගෙන ඇතැයි වසර 2018 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව සඳහන් කරයි. මේ සඳහා, අපනයන විවිධංගීකරණය,එකතු කළ අගය සහිත නිෂ්පාදන ඉහළ නැංවීම, අපනයනය මූලික කොටගත් සෘජු විදේශ ආයෝජන ප්‍රවර්ධනය, බහුපාර්ශවික සහ කලාපීය වෙළඳ ගිවිසුම්වලට ප්‍රවේශවීම සහ තරඟකාරී යටිතල පහසුකම් සංවර්ධනය යනදී පුළුල්…

(0)Comments | December 23, 2017 1:12 pm

නොවැම්බර් මාසයේ දී උද්ධමනය අඩු වෙයි

ඔක්තෝම්බර් මාසයේ 8.8% ක්ව පැවති ලක්‍ෂ්‍යමය උද්ධමනය නොවැම්බර් මාසයේදී 8.4% ක් දක්වා අඩු වූ බව ජාතික පාරිභෝගික මිල දර්ශකය නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව නොවැම්බර් මාසයේ වාර්තා වූ උද්ධමනය සඳහා ප්‍රධාන වශයෙන් 2016 නොවැම්බර් මාසයේ පොල්, සහල් සහ එළවළුවල පැවැති අඩු…

(0)Comments | December 22, 2017 1:22 pm