දේශීයව නිෂ්පාදනය කරනු ලබන සහ ආනයනික රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන දේශීය වෙළෙඳපොළට නිකුත් කිරීමට පෙර සෞඛ්‍යාරක්ෂණ සහතිකයක් ලබාගැනීම අනිවාර්ය අවශ්‍යතාවක් බවට පත් කිරීමටත්, එම සහතිකය නිකුත් කිරීමේ බලය ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනයට ලබා දීමටත්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ද සහාය ඇතිව ළදරු හා ළමා ඇඳුම්වලට අදාළ ප්‍රමිති නිර්ණය කිරීමටත්, පාරිභෝගික කටයුතු අධිකාරිය හරහා…
දකුණු ආසියාවේ පැය 24 පුරාම අඛණ්ඩව විදුලිය සපයනු ලබන, 100% ක් විදුලියනයවූ එකම රට වශයෙන් හැඳින්වෙන ශ‍්‍රී ලංකාවේ විදුලි පාරිභෝගිකයාට අඛණ්ඩ, ගුණාත්මක මෙන්ම මිල අවම විදුලි සැපයුමක් ලබාදීම වෙනුවෙන් පුනර්ජනනීය බලශක්තීන් වර්ධනය කිරීම සඳහා සිය රටේ සහාය ලබාදීම සම්බන්ධයෙන් පින්ලන්ත මුදල් නියෝජ්‍ය අමාත්‍ය Jyrki Katainen මහතා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා එම…
ශ්රී ලංකාවේ ව්‍යවසායකයන්ගේ නොසැලෙන ජීවය ඇගයීම සහ ප්‍රණාමය පුද කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය හා කර්මාන්ත මණ්ඩලය එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන “වසරේ විශිෂ්ටතම ව්‍යවසායකයා 2017” සම්මාන උළෙල ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. 22 වන වරටත් සංවිධානය කර තිබූ මෙම සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම ව්‍යවසායකයා,…
ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි සහ බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා අතර විවාහ මංගල්‍යය ඉතාලියේ දී සිදුකෙරුණු බව විදෙස් මාධ්‍ය විසින් මේ වන විට අනාවරණය කර තිබේ. ඉතාලියේ Tuscany හි සිදුකෙරුණු මෙම විවාහ මංගල්‍ය පිළිබඳ තවත් සිත්තාගන්නාසුළු ප්‍රවෘත්ති කිහිපයක් විදෙස් පුවත් සේවා මගින් අනාවරණය කර ඇති අතර එහිදී මංගල උත්සවය ගත් ස්ථානය හා ඊට සම්බන්ධ වැදගත්…
ශ්රී ලංකා ප්‍රමිති ආයතනය මගින් නිකුත් කරනු ලබන ප්‍රමිති සහතික ලාංඡනය නොමැති වෝල්ටීයතාවය වොල්ට් 250 ට නොවැඩි පහත සඳහන් අයිතම නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම, බෙදාහැරීම, ගබඩා කිරීම හෝ තොග වශයෙන් හෝ සිල්ලර වශයෙන් විකිණීම හෝ විකිණීම සඳහා ඉදිරිපත් නොකළ යුතු බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අදිකාරිය විසින් නියෝග කර තිබේ. මෙම නියෝගය සියලු නිෂ්පාදකයින්, ආනයනකරුවන්, බෙදාහරින්නන්…
මාතර දිස්ත්‍රික්කයේ පාරිභෝගික නීති උල්ලංගණය කළ වෙළඳුන්ගෙන් දඩ මුදල් වශයෙන් රුපියල් ලක්ෂ 28කට ආසන්න මුදලක් අය කරගෙන තිබේ. මිල ප්‍රදර්ශනය නොකිරීම, වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, කල් ඉකුත් වූ භාණ්ඩ විකිණීම හා අලෙවි කිරීමට ප්‍රදර්ශනයට තබා තිබීම, ප්‍රමිතියෙන් තොර භාණ්ඩ විකිණීම, බිල්පත් ලබා නොදීම, රජයෙන් වරින් වර නිකුත් කරන විධාන කඩ කිරීම, වගකීම් සහතික ලබා…
මෝටර් රථයක් මිල දී ගැනීම සඳහා මෙම දෙසැම්බර් මාසය ඊට සුදුසුම කාලය බවත්, එළඹෙන වසරේ සිට මෝටර් රථ මිල ඉහළ යන බවත් ‘ද ටයිම්ස් ඔෆ් ඉන්දියා‘ පුවත් සේවය වාර්තා කර සිටී. මීට හේතුව ලෙස එම පුවත් සේවය අනාවරණය කර සිටින්නේ, බොහෝ මෝටර් රථ නිෂ්පාදකයින් විසින් එළඹෙන 2018 ජනවාරි මාසයේ සිට තම නිෂ්පාදිත මිල ඉහළ දමනු…
2017 මාස 11 ක කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් පිළිබඳ නවතම සංඛ්‍යා දත්ත, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් පසුගිය දා ප්‍රකාශයට පත් කළේය. මෙම දත්තවලට අනුව වසරේ මුල් මාස 11 තුළ දී 1,871,871 සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර එය 2016 වසරේ මුල් මාස 11 තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව වූ…
ශ්රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම වියට්නාමයේ ෆූ ක්වොක් (Phu Quoc ) හි පැවති ලෝක සංචාරක සම්මාන (World Travel Awards) ජාත්‍යන්තර උළෙලේ දී “ඉන්දියානු සාගර කලාපයේ ලොව ප්‍රමුඛතම ගුවන් සේවය” (“World’s Leading Airline to the Indian Ocean” ) ලෙස සම්මානයෙන් පිඳුම් ලැබීය. ලොව ප්‍රමුඛතම ගුවන් සමාගම් 13 ක් මෙම සම්මානය සඳහා නිර්දේශ…
ශ්‍රී ලංකාව ව්‍යවසාකත්වය මත පදනම් වූ ආර්ථිකයක් වෙත ගමන් කරන බවත් මිලියනයක් රැකියා ලබාදීම වෙනුවෙන් ජාත්‍යන්තර වෙළඳාමේ නිරත විය යුතු බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි. ආනයන හා අපනයන (පාලන ) යටතේ නියෝග දෙකක් අද (11) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැණුනු අතර එහිදී විවාදය ආරම්භ කරමින් අමාත්‍යවරයා මෙසේ පැවසී ය….
Video Story