වරාය නගර ව්‍යාපෘතිය ඉදි කිරීමේ දී මුහුදෙන් වැලි ලබා ගන්නා නිසා එමගින් ජලජ ජීවින්ට හා ජලජ පැළෑටිවලට කිසියම් බලපෑමක් එල්ලවන්නේ ද යන්න සොයා බැලීම සඳහා පර්යේෂණ සිදු කිරීමේ කාර්යභාරය නාරා ආයතනය විසින් සිදු කරන අතර ඒ සඳහා රුපියල් මිලියන 63ක මුදලක් ලබාදී ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි. විශේෂයෙන් වරාය නගර…
විකෘති කරන ලද, වෙනස් කරන ලද හෝ හානි කරන ලද මුදල් නෝට්ටු සඳහා 2017.12.31 දිනෙන් පසුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙවීම් සිදුනොකරන බව නිවේදනය කර සිටී. මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් කියා සිටින්නේ ව්‍යවහාර මුදල් නෝට්ටු විකෘති කිරීම, වෙනස් කිරීම හෝ හානි කිරීම 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ වරදක් වන…
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2017 පළමු කාර්තුව (ජනවාරි, පෙබරවාරි, මාර්තු) සඳහා දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක නිෂ්පාදන ප්‍රවේශය අනුව පවත්නා මිල ගණන් යටතේ සහ ස්ථාවර මිල ගණන් (2010) යටතේ ඇස්තමේන්තු නිකුත් කොට ඇත. දිවයිනේ උතුර, නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත්වල 2016 වර්ෂයේ සිට පැවති වියලි කාලගුණික තත්ත්වය ආර්ථිකයේ කෘෂිකාර්මික අංශයට…
ලක්‍ෂ්මන් කදිරගාමර් ආයතනය ජාතික හා ජාත්‍යන්තර වශයෙන්, දැනුම පදනම් කර ගත් කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ තිබු, වැරදි ප්‍රතිරූපය නිවැරදි කරමින් ශ්‍රී ලංකාව ලෝකය තුළ ඔසවා තැබීම සඳහා දිවංගත ලක්‍ෂ්මන් කදිරගාමර් මහතා ගත් ප්‍රයත්නය ප්‍රසංශනීය බවයි. කොළඔ 07 ලක්‍ෂ්මන්…
S&P Dow Jones Indices විසින් 2017 පළමුවන අර්ධ වර්ෂය සඳහා කරනු ලැබු දර්ශක සැකසීමට අනුව S&P ශ්‍රී ලංකා 20 දර්ශකයට අදාලව පහත දැක්වෙන වෙනස්කම් වූ බව කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මෙසේ දැනුම් දෙයි. 2017 මාර්තු මස සිදුකල දර්ශක ක්‍රමවේදී සංශෝධයට අනුව, මින් ඉදිරියට අර්ධ වාර්ෂිකව දර්ශකය නැවත සැකසීම ආරම්භ කල අතර ජුනි හා දෙසැම්බර් යන…
ශ්‍රීලංකන් ගුවන් සමාගම අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කර සිටින්නේ ඒකාබද්ධ රජය පිහිටුවීමෙන් පසු ගුවන් සමාගමේ පාඩු සීග්‍ර ලෙස අඩුවී ඇති බවයි.ඒ අනුව ගුවන් සමාගමේ 2011 සහ 2015 මූල්‍ය වසර කාලසීමාව තුළ ආයතනික පාඩුව රුපියල් බිලියන 91.8 ක් වූ අතර 2017 වසර වන විට එය විශාල වශයෙන් අඩුවී ඇත. 2015 වසරේ දී ඉන්ධන මිළ පහත වැටීම හේතුවෙන් …
ඖෂධ, වෛද්‍ය උපකරණ සහ සීමාස්ථ නිෂ්පාදන ලියාපදිංචි කිරීමේ දී අය කරන ගාස්තු ජාතික ඖෂධ නියාමන අධිකාරිය වසර 08 කට පසු ඊයේ (14) මධ්‍යම රාත්‍රි සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. ඒ අනුව අදාල ගැසට් පත්‍රයට සෞඛ්‍ය අමාත්‍යවරයා අත්සන් තබා ඇත. ලියාපදිංචි කිරීමෙි ගාස්තු…
විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා ඊයේ (14) තෙවන දිනටත් බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටියේය. එහිදී කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා, සෘජු ක්‍රමවේදය හරහා අක්‍රමිකතා සිදුව ඇති බවට විගණන සිදුකිරීමේ දී අනාවරණ වුවද විනිවිදභාවය සම්බන්ධයෙන් පැමිණිලි නොකළේ මන්දැයි විමසීය. එහිදී විගණාකාධිපතිවරයා කොමිසමට අනාවරණය කළේ, බැඳුම්කර නිකුත් කිරීමේ දී භාවිත කළ සෘජු ක්‍රමවේදය සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු…
තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය (ICT) ලොව පුරා සමාජ සහ ආර්ථික වර්ධනයේ ප්‍රධාන සාධකයක් බවට පත්ව ඇති යුගයක් අපි පසු කරමින් සිටින්නෙමු. අප රටේ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයේ ක්‍රියාකාරීත්වය සඳහා ද එමගින් ඉටුවන මෙහෙය අති විශාලය. විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය ගරු හරීන් ප්‍රනාන්දු මහතා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය සතු එම සුවිශේෂී කාර්යභාරය පිළිබඳ අවධාරණය…
පෞරාණික වටිනාකමක් ඇති තැපැල් කාර්යාලවල රටවල් රැසක හෝටල් පවත්වාගෙන යන බවත් ඒ තුළින් විදේශ විනිමය උපයා ගන්නා බවත් සමකැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ (14) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ වන විට රටපුරා තැපැල් වර්ජනයක් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු…
Video Story