මෙරටට අවශ්‍ය ඖෂධ ඉදිරියේදී මෙහිම නිෂ්පාදනය කෙරෙන බවත් ඉදිරියේදී පිටරටින් ආනයනය නොකරන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (3) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි. එමෙන්ම පසුගියදා ඖෂධ 48 ක මිල අඩුකළ බවත් ඉදිරියේදී ලංකාවට අවශ්‍ය සියලු ඖෂධ මෙරටේදීම නිපදවීමට කටයුතු කරන බවත් ඒ සඳහා…
1981 අංක 04 දරණ කොන්සියුලර් කටයුතු පනත යටතේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් (ප්‍රදුත) අංශය මගින් අයකරනු ලබන ගාස්තු 2018 ජනවාරි මස 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි සංශෝධනය කර ඇත. ඒ අනුව සංශෝධිත කොන්සියුලර් ගාස්තු පහත පරිදි වේ. a)විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද විභාග සහතිකයක් සඳහා රු.500.00 b)විදේශ ජාතිකයෙකුට ශ්‍රී ලංකා රජය විසින් නිකුත්…
ප්‍රාග්ධන ප්‍රවාහ තවදුරටත් ලිහිල් කිරීම සහ ජංගම ගිණුම් ගනුදෙනු සහ විවිධ වර්ගයේ විදේශ ව්‍යවහාර මුදල්/ රුපියල් ගිණුම් සම්බන්ධයෙන් වූ ක්‍රියාවලීන් තවදුරටත් සරල කිරීම සඳහා නව විදේශ විනිමය නීති හඳුන්වාදෙන බව රජය විසින් 2016 අයවැය යෝජනාවේ ප්‍රකාශයට පත් කරන ලදී. මෙම නිවේදනය හා සමගාමීව, 1953 අංක 24 දරන විනිමය පාලන පනත ඉවත් කරමින් 2017 නොවැම්බර් 20…
දකුණු කොරියාවේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් සහභාගී වූ සාර්ථක ව්‍යාපාරික හමුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(29) පස්වරුවේ සෝල් නුවර දී පැවැත්විණි. නැගෙනහිර ආසියානු කලාපයේ ප්‍රධාන පෙළේ සමාගම්වල සියයකට අධික කොරියානු නියෝජිත පිරිසක් මෙම හමුවට එක්ව සිටි අතර ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් 20කට ආසන්න පිරිසක් එක්ව සිටියහ. ප්‍රධාන පෙළේ දකුණු කොරියානු ව්‍යවසායකයින්…
සංචාරක ව්‍යාපාරය අද වන විට දේශීය වශයෙන් විශාල ආදායම් මාර්ගයක් ගෙන දෙනු ලබන කර්මාන්තයක් බවට පත්ව තිබෙන අතර පසුගිය වසර කිහිපය පුරාවටම විදෙස් ගත ශ්‍රමිකයින්ගෙන් ලද ආදායම හැරුණු කොට ශ්‍රී ලංකාංවට වැඩිම විදේශ විනිමයක් ගෙන ආ කර්මාන්තය බවට ද එය පත්ව ඇත. කෙසේ වෙතත් සංචාරක ව්‍යාපාරයේ දී ගුවන් ගමන් යනු ඉහළම ප්‍රමුඛත්වය හිමිවන සාධකය ලෙසින්…
නාවික කටයුතු සහ භාණ්ඩ මෙහෙයුම් ආයතනවල විදේශ හිමිකාරීත්වය කෙරෙහි ඇති සීමාවන් ලිහිල් කිරීම සඳහා 2018 අයවැය මගින් සිදුකර ඇති යෝජනාවට ජනාධිපතිතුමන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ බව වරාය හා නාවුක කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි. අයවැය කාරක සභා විවාදයේ දස වැනි දිනය වෙනුවෙන් ඊයේ පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. “1992 ගැසට්…
තේ කර්මාන්ත ක්ෂේත්‍රයේ සිටින විශිෂ්ටයන් තෝරා සම්මාන පිරිනැමීමේ උත්සවයක් පැවැත්වීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. මෙම උත්සවය දෙසැම්බර් 8 දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා තේ මණ්ඩලයට වසර 150ක් සපිරීම නිමිත්තෙන් පසුගියදා නුවරඑළිය මාගස්තොට පිහිටි පීඩෘ වතුයායේදී පැවැති උත්සවයකදීය….
ආර්ථිකය ලිහිල් කිරීම,රජයේ දැක්ම බවත් නැව් ක්ෂේත්‍රය ලිහිල් කරමින් ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානය වීමේ ඉලක්කයක් තිබෙන බව රාජ්‍ය ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (28) පාර්ලිමේන්තුවේ වැයශීර්ෂ විවාදයට එක්වෙමින් පැවසී ය. ප්‍රතිපත්තියක් ලෙස රජයේ දැක්ම තමයි ආර්ථිකය ලිහිල් කරලා. නැව් ක්ෂේත්‍රය ලිහිල් කරලා ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය කරන්න ඉලක්කයක් තිබෙනවා. ඉන්දියානු කලාපයේ වර්ධනය…
2017 සැප්තැම්බර් මාසය තුළ දී ඉන්ධන ආනයනය සඳහා දරා ඇති වියදම ඇමරිකානු ඩොලර් මිලියන 298.5 ක් ලෙසින් වාර්තා වේ. මෙය පසුගිය 2016 සැප්තැම්බර් මාසයේ දී ආනයනය කර ඇති ඉන්ධන සඳහා දරා ඇති මුළු වියදම වන ඩොලර් මිලියන 176.3 හාසැසඳීමේ දී 69.3% ක ඉහළ යාමක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙහිදී බොරතෙල් ආනයන වියදම ඩොලර්…
ඔක්කොම කුණු බේරෙට සංකල්පය ඉවත් කරමින් ඉදිරියේ දී බේරේ වැව අවට කාලපය රන්මසු පුරයක් බවට පත්වන බවත් රන්මසු පුර වැඩපිළිවෙළ සැලසුම් 5 ක් යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුමට උපදේශන සහාය සිංගප්පූරුවෙන් ලබාගනිමින් ක්‍රියාත්ත්මක කිරීමට කටයුතු කරන බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක…
Video Story