Top News

සුරා බදු (සංශෝධන) ආඥා පනත සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

සුරාබදු (සංශෝධන ) ආඥා පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත අද (11) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පනත් කෙටුම්පත සභාවට ඉදිරිපත් කළේ ය.

(0)Comments | December 11, 2017 10:34 am

නවෝත්පාදන නිෂ්පාදනයන් වෙළඳපොළට ගෙන යාමට පුද්ගලික අංශය දිරිමත් කළ යුතුයි

නවෝත්පාදන වැඩසටහන් ගණනාවක් රටට දායාද කර තිබෙන බවත් නවෝත්පාදන නිෂ්පාදනයන් වෙළඳපොළට ගෙන යෑමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙන බවත් මේ සඳහා පුද්ගලික අංශය දිරිමත් කළ යුතු බවත් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනවිරත්න මහතා පවසයි. විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමින් රජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය. විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍යාංශය විශාල වැඩකොටසක් කළා.විදාතා වැඩසටහන මිලියන…

(0)Comments | December 8, 2017 3:21 pm

සංචාරක ව්‍යාපාරය අංක එකේ ආදායම උපයන ව්‍යාපාරය කිරීම ඉලක්කයයි

2020 වනවිට තිරසර සංචාරක ව්‍යාපාරයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් සංචාරක ආදායම වර්ධනය කිරීමට බලාපොරොත්තු වනබවත් සංචාරක ආකර්ෂණය වැඩි කිරීමට ප්‍රවර්ධන වැඩසටහන් දියත් කරන බවත් සංචාරක සංවර්ධන හ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අද (8) පාර්ලිමේන්තුවේ දී පැවසී ය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සංචාරක සංවර්ධන හ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමිනි. පෞද්ගලික අංශය…

(0)Comments | December 8, 2017 2:16 pm

ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි

ශ්‍රී ලංකාව ලබාගත් තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකමට අදාළ තෙවන සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සාර්ථකව සම්පූර්ණ කරන ලද අතර, විශේෂ ගැනුම් හිමිකම් මිලියන 177.774 ක (දළ වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 251.4 ක) වටිනාකමකින් යුතු තුන්වැනි වාරිකය අනුමත කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාව විසින් විස්තීර්ණ අරමුදලේ තෙවන…

(0)Comments | December 8, 2017 7:45 am

ශ්‍රී ලංකාවේ සෞභාග්‍ය වර්ධනය වෙලා

සමස්ත රටෙහි සහ එහි පළාත්වල සෞභාග්‍ය තත්ත්වය මැනීම සස සැසඳීම සිදු කරනු ලබන බහුමාන දර්ශකයක් වන ශ්‍රී ලංකා සෞභාග්‍ය දර්ශකය පෙර වසරේ වාර්තා කළ 0.685 ක අගයේ සිට, 2016 වසරේ දී 0.746 ක් දක්වා වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව පෙන්වා දේ. ශ්‍රී ලංකා සෞභාග්‍ය දර්ශකයේ උපදර්ශකයන්ගේ හැසිරීම විශ්ලේෂණය කිරීමේ දී…

(0)Comments | December 7, 2017 4:33 pm

Jetwing Symphony මූලික මහජන කොටස් නිකුතුව 14 දා ඇරඹෙයි

Jetwing Symphony Limited (JSL) සමාගම විසින් රු. මිලියන 753ත් 904ත් අතර ප්‍රමාණයක අරමුදලක් සම්පාදනය කර ගැනීම වෙනුවෙන් සිදුකරනු ලබන මූලික මහජන කොටස් නිකුතුව 2017ක් වූ දෙසැම්බර් මස 14 වැනි දින ආරම්භ කරනු ලබන බව නිවේදනය කර සිටී. මේ අනුව, ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 50, 218, 856 ක් කොටසක් රු. 15.00, රු. 16.00, රු. 17.00…

(0)Comments | December 7, 2017 4:10 pm

ගුවන්තොටුපළේ ගැවසෙන අනවසර තැරැව්කරුවන්ට එරෙහි නීති දැඩි වෙයි

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පොදු පරිශ්‍රය තුළ අනවසරයෙන් ගැවසෙන විවිධ ‘තැරුව්කරුවන්’ (touts) හේතුවෙන් ගුවන් මගීන් මුහුණ දෙන දුෂ්කරතා සැලකිල්ලට ගෙන එම තත්ත්වය පාලනය කිරීම සඳහා නීති පැනවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ අනුව, ගුවන් තොටුපළ තුළ තැරැව් කිරීම හා අනවසර පුද්ගලයින් විසින් ගුවන්තොටුපළ තුළ දී වාහනවලට බඩු පැටවීම 2010 අංක 14 දරන සිවිල්…

(0)Comments | December 7, 2017 10:53 am

හංගේරියාවේ මූල්‍ය ආධාරයෙන් කිරුළපනටත් ගුවන් පාලමක්

ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් සඳහා අරමුදල් සැපයීමට හංගේරියානු රජය එකඟ වී ඇත. මේ යටතේ පහත සඳහන් ව්‍යාපෘති සඳහා යුරෝ මිලියන 149ක සහන ණය පහසුකම් හංගේරියානු අපනයනය ආනයන බැංකුව හරහා සැපයෙනු ඇත. (i) බිංගිරිය – උඩුබද්දාව ජල සම්පාදන ව්‍යාපෘතිය (යුරෝ මිලියන 53) (ii) කොහුවල, කිරුළපන සහ යාන්ගල්මෝදර ගුවන් පාලම් ඉදි…

(0)Comments | December 7, 2017 10:45 am

හම්බන්තොට වරායේ කොටස් හිමිකාරිත්ව ගිවිසුමට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය

රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ හම්බන්තොට වරායේ මෙහෙයුම් පුළුල් කරමින් එය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා රජය, චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම (CM Port), හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් ගෲප් (පෞද්ගලික) සමාගම (HIPG) සහ හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් සර්විසස් (පෞද්ගලික) සමාගම (HIPS) අතර හවුල්කාරිත්ව ගිවිසුමක් 2017 ජූලි 29 දින අත්සන් තබන ලදී. ඒ…

(0)Comments | December 6, 2017 3:35 pm

චීන හවුල්කාරීත්වයෙන් මෙගාවොට් 400ක ස්වාභාවික වායු විදුලි බලාගාරයක් හම්බන්තොටට

ශ්‍රී ලංකාවේ බලශක්ති නිෂ්පාදන ක්ෂේත්‍රය සඳහා ප්‍රභවයක් ලෙස ස්වාභාවික වායු හඳුන්වාදීමේ වැදගත්කම සැලකිල්ලට ගෙන, මෙගාවොට් 400ක ස්වාභාවික වායු විදුලි බලාගාරයක් රජයෙන් රජයට පදනම මත චීන රජය සහ ශ්‍රී ලංකා රජය ඒකාබද්ධව හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීම සඳහා සාකච්ඡා පවත්වනු ලැබ තිබේ. හම්බන්තොට ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත කර්මාන්ත කලාපයට විදුලිය ලබා දීමේ මූලික අරමුණින් සහ ඉදිරියේදී ඇති…

(0)Comments | December 6, 2017 3:05 pm