ගල් ඔය වැවලි සමාගමට මත්පැන් බෝතල් කිරීමේ කම්හලක් ක්‍රියාත්මක කිරීම සඳහා බලපත්‍රයක් ලැබීම සම්බන්දයෙන්, සීමාසහිත ගල් ඔය වැවිලි සමාගමේ කළමනාකරණ සමාගම වන සීමාසහිත ගල් ඔය හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම විසින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකර තිබේ. එහිදී ගල් ඔය හෝල්ඩිංග්ස් පවසන්නේ, ගල් ඔය වැවිලි සමාගමේ 51%ක හිමිකාරිත්වය මහා භාණ්ඩාගාරය ඔස්සේ රජය සතු වන බැවින්, අදාළ බලපත්‍රය හිමිවී ඇති සමාගම,…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කෙරෙන නවතම සමාගම වන කැපිටල් එලායන්ස් හෝල්ඩිංග්ස් ලිමිටඩ් හි ද්විතීයික කොටස් වෙළෙඳපොළ ගනුදෙනු හෙට (30) ආරම්භ වීමට නියමිතය. මෙහිදී හෙට දිනයේ දී කැපිටල් එලායන්ස් හෝල්ඩිංග්ස් ලිමිටඩ් හි ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් බිලියන 2ක්, කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන පුවරුවෙහි ලැයිස්තුගත කරන බව සමාගම දන්වා සීටී. කැපිටල් එලායන්ස් හෝල්ඩිංග්ස් ලිමිටඩ් විසින් කොළඹ කොටස්…
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සඳහා වැදගත් සහ ශක්තිමත් සහයෝගීතාවක් ලෙස, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) චීනයේ බලවත්ම ඩිජිටල් වේදිකාවන්ගෙන් එකක් වන Mango TV විසින් නිෂ්පාදනය කරන ලද “Serendipitous Journeys” Reality වැඩසටහනේ රූගතකිරීම් සාර්ථකව නිමවා ඇති බවට සතුටින් ප්‍රකාශ කරයි. මෙය චීන ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ දී නිර්මාණය කරන ලද ප්‍රථම දෘශ්‍ය වැඩසටහනයි. Li Chao…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු පැනවීම අමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් අත්හිටුවා තිබේ. ඊයේ (28) දිනයේ ලබාදුන් මෙම නියෝගය ඔහුගේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්තිවලට දැඩි පහරදීමක් බව සඳහන් වේ. මෑන්හැටන්හි පිහිටි ජාත්‍යන්තර වෙළඳ අධිකරණය විසින් මෙම නියෝගය ලබා දෙමින් සඳහන් කර ඇත්තේ, එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කොංග්‍රසයට අනෙකුත් රටවල් සමඟ වාණිජ්‍යය නියාමනය කිරීමට සුවිශේෂී බලයක්…
කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි ‘NEXT’ ඇඟලුම් කම්හල හදිසියේ වසාදැමීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ මැදිහත්වීමෙන් ඊයේ (27) පවත්වා තිබේ. කම්කරු අමාත්‍යාංශයේ දී පැවති මෙම සාකච්ඡාව සඳහා අදාළ ඇඟලුම් කම්හලේ පාලනාධිකාරය, වෘත්තීය සමිති නියෝජිතයන් සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් ද එක්ව ඇත. ‘NEXT’ ඇඟලුම් කම්හල වසාදැමීම සම්බන්ධයෙන් මීට පෙර පැවති සාකච්ඡාවලදී…
30 දෙනෙකුගෙන් සමන්විත චීනයේ ඉහළ පෙළේ ආයෝජකයින් පිරිසක් මෙරට ආයෝජන අවස්ථා සොයා බැලීමට මෙරටට පැමිණ සිටී. පෞද්ගලික අංශය සදහා චීන ජාත්‍යන්තර වානිජ මණ්ඩලය නියෝජනය කරමින් මෙම පිරිස මෙරටට පැමිණ ඇත. චීනයේ ෂැංහැයි, බීජිං, ෂැංඩොන්ග්, නැංජින්, ගුංඩොන්ග් සහ චන්දු වැනි වානිජ නගරයන් කේන්ද්‍ර කර ගනිමින් මෙම පිරිස මෙරටට පැමිණ සිටිති. අද (28) කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථානයේදී…
BYD ශ්‍රී ලංකාවේ වාහන වෙළෙඳපොලේ සිය පැවැත්ම තහවුරු කරමින් තවත් ඉදිරියට ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEV) සන්නාමය වන BYD ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඉතා කෙටි කාලයක් තුළ මෙරට මෝටර් රථ වෙළෙඳපොලෙහි සිය පැවැත්ම තහවුරු කරගැනීමට සමත්ව සිටියි. 2025 මුල් භාගයේදී ආනයන සීමාවන් ඉවත් කළ පසු BYD හි ඉලෙක්ට්‍රික් (EV) හා plug-in hybrid මෝටර් රථ…
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (28) දින කැඳවා තිබුණු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොලී අනුපාතිකවල කැපීපෙනෙන පහළ යාමක් වාර්තා වී තිබේ. එහිදී දින 91 බිල්පත් පොලිය 7.65% සිට 7.55% ක් දක්වා පදනම් අංක 10කින් සහ දින 182 බිල්පත් පොලිය 7.97% සිට 7.77% දක්වා පදනම් අංක 20කින් පහළ ගොස් තිබේ. මේ අතර…
ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2018 තිබුණු මට්ටමට පැමිණීමට තව වසර දෙකක හෝ තුනක කාලයක් ගත වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා පවසයි. ‘2024 වාර්ෂික ආර්ථික විවරණයෙන් පිළිබිඹුවන ශ්‍රී ලංකා ආර්ථිකය‘ මැයෙන් ඊයේ (27) කොළඹ මහ බැංකු මූලස්ථාන පරිශ්‍රයේ පැවති ප්‍රසිද්ධ දේශනයෙන් අනතුරුව පැවති සාකච්ඡාවක දී ඔහු මේ බව කියා සිටියේය….
ශ්‍රීලංකන් ගුවන් සේවයේ හි නඩත්තු සහ අලුත්වැඩියා කිරීමේ (Maintenance, Repair and Overhaul) අංශය වන ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය (SriLankan Engineering) , තායිලන්ත ගුවන් සේවා අධිකාරිය (Civil Aviation Authority of Thailand) විසින් විදේශීය ගුවන් යානා අලුත්වැඩියා මධ්‍යස්ථානයක් සහ අනුමත නඩත්තු ආයතනයක් (Approved Maintenance Organization) ලෙස සහතික කර ඇත. මෙම සුවිශේෂී සහතිකය සමඟින් තායිලන්තයේ ලියාපදිංචි ගුවන් යානා ක්‍රියාකරුවන්ට…
Video Story