Top News

SPC නිෂ්පාදන ධාරිතාව වැඩිදියුණු කරන්න JICA ආධාර

ඉහළ ගුණාත්මකභාවයකින් යුතු ඖෂධ, විශාල ප්‍රමාණවලින් සහ අවම මිල ගණන් යටතේ කෙටි කාල සීමාවක් තුළ රටේ සියලුම රෝහල් වෙත සැපයීම සඳහාත්, සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කරගැනීම සඳහාත් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ (SPC) නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම අත්‍යවශ්‍ය වී ඇති බව රජය ප්‍රකාශ කර සිටී. ඒ අනුව, එම සංස්ථාවේ නිෂ්පාදන ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහා…

(0)Comments | November 2, 2016 11:00 am

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර ඩොලර් මිලියන 15 ක උපයෝගීතා ගිවිසුමක්

අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය හා පොළොන්නරුව යන දිස්ත්‍රික්කයන්හි තරුණ – තරුණියන්ට ගුණාත්මක නිපුණතා සංවර්ධන අධ්‍යාපන අවස්ථා ලබා දීම තුළින් සංචාරක ක්ෂේත්‍ර‍යේ රැකියා සඳහා අවශ්‍ය නිපුණතා ඇති කරලීමේ වැඩසටහනක් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය විසින් 2016-2019 කාලවකවානුව තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිතය. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජයේ විදේශ කටයුතු හා වෙළෙඳ දෙපාර්තමේන්තුව (DFAT) මඟින් ලබා…

(0)Comments | November 2, 2016 8:43 am

පර්පචුවෙල් ට්‍රෙෂරීස් ලාභය ගැන තීරණයක් ගන්න මහ බැංකුවට හැකියාවක් නැහැ – මහ බැංකු අධිපති කියයි VIDEO

ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනු සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරනු ලැබූ අභ්‍යන්තර විමර්ශනයේ වාර්තාව ඔක්තෝබර් 31 වැනි දින පැවති මුදල් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරනු ලැබූ බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. ඊයේ (01) පැවති මාධ්‍ය හමුවක දී වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම සම්බන්ධ මෙම වාර්තාව…

(0)Comments | November 2, 2016 6:23 am

වරාය විකිණීමෙන් රුපියල ස්ථාවර වේවි

හම්බන්තොට වරායේ කොටසක් චීනය වෙත පැවරීමේ කටයුතු ඉදිරි මාස 4-5 ක කාලය තුළ සිදුවීමට නියමිත බවත් එහිදී ලැබෙන ඩොලර් බිලියන 1 ක මුදල හරහා මෙරට රුපියල ස්ථාවරත්වයකට පත්වනු ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. ඊයේ (01) සන්ධ්‍යාවේදී මහ බැංකු ශ්‍රවණාගාරයේ දී පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව කියා සිටියේය. හම්බන්තොට…

(0)Comments | November 2, 2016 5:42 am

තොරතුරු තාක්ෂණ ව්‍යවසායකයින්ට Venture capital අරමුදල් මහඟු පිටිවහලක් – OMAK ටෙක්නොලජි CEO එහන්ත සිරිසේන කියයි VIDEO

ව්‍යාපාරික අදහස් සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කරනු ලබන Venture capital ක්‍රමවේදය පිළිබඳව පුළුල් වශයෙන් සාකච්ඡා කිරීම සඳහා BOV කැපිටල් හි අධ්‍යක්ෂ, ප්‍රජිත් බාලසුබ්‍රමනියම් මහතා සහ OMAK ටෙක්නොලජි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එහන්ත සිරිසේන මහතා, අද දෙරණ Biz 24×7 සමඟින් එක්වූහ. Restaurant management systems සංවර්ධනය කිරීම සහ Mobile applications සංවර්ධනය කිරීම ප්‍රධාන ව්‍යාපාරය…

(0)Comments | November 1, 2016 11:54 am

සියෙරා කේබල්ස් ෆිජි යයි

මෙරට ලැයිස්තුගත සමාගමක් වන සියෙරා කේබල්ස් පීඑල්සී, ෆිජි දේශයේ කර්මාන්ත ශාලාවක් පිහිටුවීම සඳහා ගිවිසුම්ගත වී තිබේ. විනෝද් පටෙල් සහ සමාගම, RC මනුබායි සහ සමාගම සහ ප්‍රොග්‍රෙසිව් ඉන්වෙස්ට්මන්ට්ස් ලිමිටඩ් සමඟ සියෙරා කේබල්ස් මෙලස බද්ධ ව්‍යාපාර ගිවිසුමකට එළඹ සිටින එතර ඒ අනුව බලශක්ති කේබල් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ෆිජි හි ස්ථාපිත කෙරෙනු ඇත. මෙම ගිවිසුමට අනුව අදාළ ව්‍යාපෘතියේ…

(0)Comments | November 1, 2016 10:57 am

මුදල් ප්‍රතිපත්තිය ස්ථාවරයි

පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව ඊයේ (31) පැවති මුදල් මණ්ඩල රැස්වීමේ දී තීරණය වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් සියයට 7 සහ සියයට 8.5 මට්ටමේ තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය වී තිබේ. මේ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින්…

(0)Comments | November 1, 2016 2:29 am

මාස 10 ට සියයට 7 කින් කොළඹ කොටස් පහළට

2016 ඔක්තෝබර් 31 දිනෙන් අවසන් වසරේ මුල් මාස 10 තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 7.04% කින් පහළ ගොස් තිබේ.මේ අනුව වසර ආරම්භයේ දී ඒකක 6,894.50 ක් ලෙසින් සටහන් වූ සියලු කොටස් මිල දර්ශක අගය මාස 10 කට පසු දැක්වුණේ ඒකක 6,409.23 ක් ලෙසිනි. ඊයේ දිනය තුළ දී වාර්තා වූ පිරිවැටුම රුපියල්…

(0)Comments | November 1, 2016 2:24 am

වැට් හෙට සිට ක්‍රියාත්මකයි

2016 ඔක්තෝබර් 26 දින පාර්ලිමේන්තුවේ දී සම්මත වූ එකතු කළ අගය මත බදු හෙවත් වැට් සහ ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන 2016 නොවැම්බර් මස 01 දින සිට ක්‍රියාත්මක ය. ඒ අනුව වැට් බද්ද 11% සිට 15% දක්වා ඉහළ යනු ඇත. තොග සහ සිල්ලර වෙළෙඳාමට අදාළ වැට් ලියාපදිංචි කිරීමේ සීමාව කාර්තුවකට පිරිවැටුම රුපියල් මිලියන 12.5 හෝ වාර්ෂිකව…

(0)Comments | October 31, 2016 10:15 am

මෝටර් රථ නිෂ්පාදනයෙන් දකුණු කොරියාව අභිබවා යාමට ඉන්දියාව සමත්වෙයි

ලෝකයේ මෝටර් රථ නිෂ්පාදනය කරනු ලබන රටවල් ලැයිස්තුවේ 5 වන ස්ථානයට ඉන්දියාව පත්ව තිබේ. වසරේ මේ දක්වා කාලය තුළ මෝටර් රථ ලක්ෂ 25 කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට ඉන්දියාව සමත් වී ඇති බව Times of India පුවත් සේවය වාර්තා කර සිටී. මේ අනුව ඉන්දියාව මෙම ලැයිස්තුවේ 5 වන ස්ථානයට පැමිණියේ මීට පෙර එම ස්ථානයේ සිටි…

(0)Comments | October 31, 2016 8:21 am