Top News

විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමය ශ්‍රී ලංකාවේ රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රමයට හඳුන්වා දීමේ තීරණයක්

රාජ්‍ය විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමවේදය රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ ක්‍රියාත්මක කිරීමටත්, ජාතික ප්‍රසම්පාදන කොමිසමේද එකඟතාව සහිතව ඒ සඳහා සුදුසු ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම පිණිස රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් හා අනෙකුත් ආදළ ආයතනවල නියෝජිතයින්ගෙන් සමන්විත නිලධාරි කමිටුවක් පත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී තිබේ. සමස්ත රාජ්‍ය වියදම්වලින් 20% – 25% අතර ප්‍රමාණයක් වැය වනුයේ රාජ්‍ය…

(0)Comments | July 4, 2017 1:47 pm

විගණන පනත ගැන ආණ්ඩුව මෙසේ කියයි

යෝජිත විගණන පනත සම්බන්ධයෙන් රජය නිවේදනයක් නිකුත් කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ පළ කර තිබූ එම නිවේදනය පහත දැක්වේ. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජනතාව වෙත ඉදිරිපත් කෙරුණු “පංච විධ ක්‍රියාවලිය” ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ද පෙන්වා දුන් පරිදි ජාතික විගණන පනත සම්මත කර ගැනීමේ අවශ්‍යතාව රජය හොඳින් හඳුනා ගෙන සිටියි. ඒ අනුව සමාලෝචන කමිටුව…

(0)Comments | July 4, 2017 1:12 pm

මෙරට තරුණ රාජ්‍ය නිලධාරීන්ගේ මානව සම්පත් සංවර්ධනය සඳහා JICA ආයතනයෙන් යෙන් මිලියන 470ක ප්‍රතිපාදන

ජපාන යෙන් මිලියන 470ක ප්‍රතිපාදන ගිවිසුම පසුගියදා මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් ආචාර්ය ආර්. සමරතුංග සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) ප්‍රධාන නියෝජිත ෆුසාටෝ ටනාකා යන මහත්වරුන් අතර මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේදී අත්සන් තැබිණ. ලංකා මුදලින් රු. මිලියන 640ක් පමණ වටිනා මෙම ප්‍රතිපාදනවලට අදාළ අක්තපත්‍ර හුවමාරුව ද ජපාන තානාපති ගරු කෙනිචි සුගනුමා සහ ආචාර්ය සමරතුංග…

(0)Comments | July 4, 2017 10:36 am

මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට

වසරේ මුල් මාස 06 තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය සියයට 8.33 තික් ඉහළ ගොස් තිබේ. වසර ආරම්භයේ දී ඒකක 6,228.26 ක් ලෙසින් වාර්තා වූ සියලු කොටස් මිල දර්ශක අගය, 2017 ජූනි 30 දින ගනුදෙනු අවසානයේ දී ඒකක 6,747.07 ක් ලෙසින් සටහන් විය. මේ අතර වසරේ මුල් භාගය තුළ කොටස් වෙළෙඳපොළ සාමාන්‍යෙ…

(0)Comments | July 3, 2017 5:49 pm

ලියාපදිංචි බැංකුවල ඔරොත්තුදීමේ හැකියාව ඉහළ නංවන්න මහ බැංකුව අවම ප්‍රාග්ධන ප්‍රමිතීන් ක්‍රියාවට නංවයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2016 වසර අවසානයේ නිකුත් කරන ලද අවම ප්‍රාග්ධන ප්‍රමිතීන් පිළිබඳ විධානයන් අනුව 2017 ජූලි 01 වැනි දින සිට ලියාපදිංචි බැංකු අවම ප්‍රාග්ධන ප්‍රමිතීන් ක්‍රියාවට නංවා තිබේ. මෙම විධානයන් බැංකුවල ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමට අන්තර්ජාතික පියවීම් බැංකුව (BIS) නිකුත් කළ බාසල් III තෝලනය සහ ද්‍රවශීලතාව පිළිබඳ මාර්ගෝපදේශනයන්ට අනුකූල වන බව…

(0)Comments | July 3, 2017 4:56 pm

තනියම කොළඹ ටුක් ටුක් ගමන් එපා – ඇමරිකාව අනතුරු අඟවයි

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් මෙරට සිටින සිය පුරවැසියන් හට අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ. එනම් කොළඹ නගරයේ දී කුලී ත්‍රී රෝද රථවල ගමන් කිරීමෙන් වළකින ලෙස ඇමරිකානු කාන්තාවන්ට අනතුරු අඟවමිනි. කුලී ත්‍රී රෝද රථවල ගමන් කිරීමේ දී කාන්තාවන්ට හිරිහැර කිරීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වී ඇති බවත්, මේ හේතුව මත තනිවම ත්‍රී රෝද රථවල ගමන්…

(0)Comments | July 3, 2017 3:08 pm

ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි

ආසියාවේ උසම ගොඩනැගිල්ල සහ ලෝකයේ 9 වැනියට උසම ගොඩනැගිල්ල ලෙසින් සැලකෙන ‘වර්ල්ඩ් කැපිටල් සෙන්ටර්‘ පරිශ්‍රය වසර 2022 දී විවෘත කෙරෙන බව සමාගම විසින් අනාවරණය කර සිටී. මෙම ව්‍යාපෘතිය සඳහා වන ගිවිසුම්, ලංකා ආයෝජන මණ්ඩලය සමඟ පසුගිය දා අත්සන් තැබුණු අතර එය ඇමරිකානු ඩොලර් බිලියන 2 ක ව්‍යාපෘතියකි. කොළඹ නගර මධ්‍යයේ ඉදිවන මෙම දැවැන්ත ගොඩනැගිල්ල කුළුණු…

(0)Comments | July 3, 2017 1:22 pm

ඩිජිටල් රාජ්‍ය සේවාව සවිබල ගැන්වීමට රාජ්‍ය නිලධාරීන්ට උසස් අධ්‍යාපන වරම්

ඩිජිටල් රාජ්‍ය සේවාවකට අවශ්‍යය මානව සම්පත තව දුරටත් සවිබල ගැන්වීමට පියවර ගැනේ. මේ අනුව රාජ්‍ය ආයතනයන්හි සිටින ප්‍රධාන නවිකරණ නිලධාරීන්ට සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන්ට පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීමේ අවස්ථාව උදාකර දී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA)  පවසයි. මෙහි මුලික අදියර වශයෙන් ඉ-රාජ්‍ය පිලිබඳ පශ්චාත් උපාධි  පාඨමාලා හැදෑරීම සදහා තිස් දෙනෙකුට පමණ පහසුකම්…

(0)Comments | July 3, 2017 10:29 am

කෘෂිකර්මය වෙනුවෙන් ගිවිසුමක්

කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර හවුල්කාරිත්ව වැඩසටහන (SAP) ක්‍රියාත්මක කිරීමට අදාළ මූල්‍ය ගිවිසුම පසුගියදා ශ්‍රී ලංකා රජය හා කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වු ජාත්‍යන්තර අරමුදල (IFAD) අතර අත්සන් තැබිණි. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා සහ කෘෂිකාර්මික  සංවර්ධනය සඳහා වු ජාත්‍යන්තර අරමුදල වෙනුවෙන් එහි සභාපති ගිල්බට් එෆ්. හොන්බො මහතා ඇ.ඩො….

(0)Comments | July 2, 2017 3:54 pm

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල් රාජකාරී අරඹයි

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්  ධූරයට පත් ඩී.එම්.එල්. අයිවන් දිසානායක මහතා අද (30) දේශීය ආදායම් දෙපාර්තමේන්තු කාර්යයාලයේදී සිය රාජකාරී කටයුතු නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 1979- 1983 සිසු කණ්ඩායමේ විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය හදාරා දෙවන පෙළ (ඉහළ) සාමාර්ථයක් ලබා ගත් ඒ මහතා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයෙන් වෘත්තීයන්…

(0)Comments | June 30, 2017 3:17 pm