Top News

මුල් කාර්තුවේ බදු ආදායම බිලියන 415 යි

2017 මුල් කාර්තුවේ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 436ක් වන අතර මුළු රාජ්‍ය ආදායමෙන් 95%ක් එනම් රුපියල් බිලියන 415ක් බදු ආදායම වේ. පළමු කාර්තුවේ ආදායම් රැස් කිරීමේ ප්‍රතිශතය වාර්ෂික ආදායම් ඇස්තමේන්තුවෙන් 22%ක් හා පළමු කාර්තුවේ ඉලක්කයෙන් 94%ක් වේ. එකතු කළ අගය මත බදු හා ජාතිය ගොඩනැඟීමේ බදුවලින් අපේක්ෂිත ඉලක්ක අභිබවා ආදායම් වැඩි කරගෙන ඇත. එසේ වුවත්,…

(0)Comments | June 28, 2017 11:27 am

කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ දියුණුවට ඕස්ට්‍රියානු සහාය

කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් ප්‍රදානය සඳහා 2017 මාර්තු 14 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය යුරෝ මිලියන 9.5ක මුදල එරට බැංකුවක් හරහා පොලී රහිත සහනදායී ණයක් වශයෙන් ලබා දීමට ඔස්ට්‍රියානු රජය විසින් එකඟතාව පළ කරනු ලැබ ඇත. ඒ අනුව, අදාළ ණය මුදල…

(0)Comments | June 28, 2017 11:00 am

ක්‍රෙඩිට් කාඩ් පොළියට ඉහළ සීමාවක් නැහැ

ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා පොළී අයකිරීමේ දී ඉහළ සීමාවක් පනවා නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. එළඹෙන ජූලි 01 වන දින සිට ඇතැම් වාණිජ බැංකු විසින් නිකුත් කර ඇති සිය ක්‍රෙඩිට් කාඩ්පත් වෙනුවෙන් අය කරනු ලබන පොළී අනුපාතික ඉහළ දැමීමට පියවර ගෙන ඇති මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකට…

(0)Comments | June 27, 2017 12:32 pm

Celogen Lanka ඖෂධ නිෂ්පාදනාගාරය ජනපති අතින් විවෘත කෙරේ

මහනුවර, පල්ලේකැලේ ඉදිකෙරුණු සීමා සහිත Celogen Lanka ආයතනයේ නව ඖෂධ නිෂ්පාදනාගාරය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් ඊයේ (26) පෙරවරුවේ විවෘත කෙරිණි. සීමාසහිත Celogen Lanka ආයතනය වාර්ෂිකව ඝන හා මෘදු ජෙලටින ඖෂධ කැප්සියුල, ටැබ්ලට් මිලියන 1900ක් පමණ නිෂ්පාදනය කරනු ලබන ශී‍්‍ර ලංකාවේ පිහිටා ඇති විශාල ඖෂධ නිෂ්පාදනාගාරයකි. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍ය එස්.බී. නාවින්න, නියෝජ්‍ය…

(0)Comments | June 27, 2017 10:44 am

ශ්‍රීලංකන් ගුවන් සේවයට යන්න පුළුවන් සැප්තැම්බර් දක්වා පමණයි – ඇමති කියයි

පවතින මුදල් තත්ත්වය අනුව ශ්‍රීලංකන් ගුවන් සේවය ඉදිරියට පවත්වා ගෙන යා හැකි වන්නේ සැප්තැම්බර් මාසය දක්වා පමණක් බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය. අද දෙරණ සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ප්‍රතිව්‍යූහගතකරණයක් වහාම කළ යුතු බවයි.    

(0)Comments | June 26, 2017 2:48 pm

ඉන්දියන් කාර්වල පෙට්‍රල් කෙරුවාව මෙන්න

කුඩා ප්‍රමාණයේ ඉන්දියානු මෝටර් රථ ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයකින් යුක්ත බව කියැවේ. මේ හේතුව මත ඉන්දියානු මෝටර් රථ නිෂ්පාදකයින්ගේ ප්‍රමුඛ ඉලක්කය මෙම මෝටර් රථ කාණ්ඩය වෙත යොමු වී ඇත. එසේම ඉන්ධන කාර්යක්ෂමතාවය යන සාධකය මත පමණක්ම පදනම් වී මෝටර් රථයක සිහිනය සැබෑ කරගැනීමට බොහෝ දෙනා අද වන විට යොමුව තිබීම සුලභ තත්ත්වයකි. ඉන්දීය මෝටර් රථවල මගී…

(0)Comments | June 26, 2017 2:05 pm

විසිතුරු මත්ස්‍ය කර්මාන්තයෙන් ජාත්‍යන්තර වෙළඳපොළ ජයගැනීමට වැඩපිළිවෙලක්

විසිතුරු මත්ස්‍ය කර්මාන්තයෙන් ජාත්‍යන්තර වෙළද පළ ජයගැනීම වෙනුවෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ධීවර හා ජලාජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි. දේශීය විසිතුරු මත්ස්‍ය කර්මාන්තය ජාත්‍යාන්තර තළයට ඔසවා තැබීම වෙනුවෙන් මේ වන විට පියවර රැසක් ගෙන ඇති බවත් එහි එක් පියවරක් ලෙස 2018 වසරේදී එවැනිම ජාත්‍යන්තර විසිතුරු මත්ස්‍ය ප්‍රදර්ශනයක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අවශ්‍ය…

(0)Comments | June 26, 2017 1:56 pm

හෙට සිට කොටස් ගනුදෙනු ගාස්තුවේ වෙනසක්

2017 ජූනි 27 දින සිට කොටස් ගනුදෙනු සඳහා අයකරන ලද ගාස්තු සම්බන්ධයෙන් වෙනසක් සිදුකර ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනය කර සිටී. මේ දක්වා අය කළ කොටස් ගනුදෙනු ගාස්තුව වූයේ රුපියල් මිලියන 100 කට අඩු ගනුදෙනුවක් සඳහා ගනුදෙනු වටිනාකමින් සියයට 1.12 ක් සහ රුපියල් මිලියන 100 ට වැඩි ගනුදෙනුවක් සඳහා ගනුදෙනු වටිනාකමින් සියයට 0.6125 ක…

(0)Comments | June 26, 2017 1:22 pm

ලොතරැයි මුද්‍රණ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර නැහැ – බන්දුල

2016 වර්ෂය තුළ ලොතරැයි කිහිපයක මුද්‍රණය හා භාරදීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ප්‍රසම්පාදන ක්‍රියාවලිය මෙහෙයවා නොමැති බවට විගණකාධිපති වාර්තාවකින් නිගමනය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි. මෙහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ විදේශ ඔන්ලයින් ලොතරැයියක් ගෙන ඒමට සැලසුමක් තිබෙන බවයි.  

(0)Comments | June 26, 2017 12:34 pm

නව දේශීය අදායම් පනතේ පමාවෙන් IMF වාරිකය පමාවන ලකුණු

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවන ණය වාරිකය ලබා ගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු එක් පූර්ව ක්‍රියාමාර්ගයක් වශයෙන්, නව දේශීය ආදායම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පමා වීම නිසා අදාළ ණය වාරිකය ලැබීම ප්‍රමාද වී තිබෙන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය.  ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබීමට නියමිත තෙවන ණය වාරිකය පමා වීමට විශේෂ හේතුවක්…

(0)Comments | June 23, 2017 4:12 pm