2017 වසරේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 4.5 ත් සියයට 5 ත් අතර අගයක් වනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. අද (23) දින මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා, “වසරේ…
පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් පවත්වා ගැනීම යෝග්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. 2017 වසරේ සිව්වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කරමින් අද උදෑසන මහ බැංකුව මේ බව කියා සිටියේය. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් සියයට 7.25 සහ සියයට…
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය මට්ටම මේ වන විට රුපියල් බිලියන 9,387ක් වන අතර එය 2016 වර්ෂයේ රාජ්‍ය ආදායමෙන් 76%ක් පමණ ප්‍රතිශතයක් වීම හේතුවෙන් රාජ්‍ය ණය තිරසර මට්ටමකින් පවත්වාගෙන යාම පිළිබඳව ජාතික මට්ටමින් අවධානය යොමු වී තිබේ. ශ්‍රී ලංකා රජය විසින් මීට පෙර කිසිදු අවස්ථාවක ණය ආපසු ගෙවීම පැහැර හැර නොමැති වුවත් ඒ පිළිබඳ ඇති…
1987 අංක 36 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනතේ 14අ වගන්තියේ (1) වැනි උපවගන්තිය යටතේ අයකරනු ලබන සෙස් බද්දේ අනුපාතයන් 2017 ජූනි 19 වැනි දින අංක 2024/3 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් නිශ්චිත කර තිබේ. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු විෂයය භාර අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය…
රටට විදේශ විනිමය ගෙනඑමින් සංචාරක කර්මාන්තය දියුණු කිරීමට නම් යල්පැන ගිය නීති රීති ගැන යළි සිතා බැලිය යුතු බව සුරාබදු ආඥා පනත යටතේ නිවේදනයක් අද (22) පාර්ලිමේන්තුවේ විවාදයට ඉදිරිපත් කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසී ය. සුරාබදු ආඥා පනත යටතේ නිවේදනය පිළිබඳ කරුණු පැහැදිළි කරමින් අමාත්‍යවරය මෙසේ ද පැවසී ය. මත්පැන් බලපත්‍ර…
මුළු ලෝකයම මේ වන විට ප්‍රනර්ජනනීය බලශක්ති ප්‍රභව වෙත යොමු වෙමින් පවතින බවත් ඒ අනුව යමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, වසර 2030 වන විට ඉන්දියාවේ මාර්ගවල ධාවනය කෙරෙන සියලුම වාහන ඉලෙක්ට්‍රික් වාහන බවට පරිවර්තනය කිරීමට තීරණය කිරීම වැදගත් පියවරක් බවත් අයිඩියල්මෝටර්ස් සමාගමේ සභාපති නලින් වෙල්ගම මහතා පැවසීය. Ideal Vision Auto & Lifestyle Show 2017 පිළිබඳ දැනුම් දීමේ…
අයවැය යෝජනා මඟින් ප්‍රකාශයට පත් කරන ලද සංශෝධන අනුව, සකස් කරන ලද එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත මීට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. එහිදී සැලකිල්ලට ගත් සංශෝධනවල එක් යෝජනාවක් වූයේ ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ ද නිර්දේශය අනුව සරල කරන ලද එකතු කළ අගය මත බදු (SVAT) ක්‍රමය…
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 අප්‍රේල් මාසයේ දී වාර්තා කළ සියයට 8.4 හි සිට 2017 මැයි මාසයේ දී සියයට 7.1 දක්වා පහළ ගොස් ඇත. ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි මාසක ඉහළ යෑමක් පැවතියද පදනම් බලපෑම මෙම පහළ යෑමට ප්‍රධාන වශයේන හේතුවිය….
ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුවේ නිර්දේශය පරිදි ඉන්දියාව, චීනය හා සිංගප්පූරුව යන රටවල් සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කරගැනීම සඳහා ශ්‍රී ලංකාව මේ වන විට සාකච්ඡා කරමින් සිටී. ඒ අනුව, ඉන්දියාව සමඟ සාකච්ඡා වට 04ක් ද, චීනය සමඟ සාකච්ඡා වට 06ක් ද, සිංගප්පූරුව සමඟ සාකච්ඡා වට 05ක් ද මේ වන විට පවත්වා ඇති අතර…
ජල ගැල්ම හෝ නායයාම හේතුවෙන් තම විදේශ ගමන් බලපත්‍රය අස්ථාන ගත වූ පුද්ගලයෙකු, අලුතින් විදේශ ගමන්බලපත්‍රයක් ලබාගැනීමට ඉදිරිපත් කරන අවස්ථාවේදී අදාළ ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශය අනුව ඉල්ලුම්කරු විසින් ගෙවිය යුතු අධිභාරයෙන් නිදහස් කිරීමට රජය තීරණය කර තිබේ. තවද 2017 ජනවාරි 01 දිනෙන් පසුව විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගෙන ඇති, එහෙත් මෙතෙක් විදේශ ගත වී නොමැති…
Video Story