නාගරික සංවර්ධන අධිකාරිය සතු කොළඹ 02, සර් ජේම්ස් පීරිස් මාවතේ පිහිටි රූඩ් 03, පර්චස් 01ක ඉඩම් කොටසක් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා බදු දීමට සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීම පිණිස විවෘත තරගකාරී ලංසු කැඳවනු ලැබ ඇති අතර ඒ සඳහා සමාගම් 05ක් විසින් ලංසු ඉදිරිපත් කරනු ලැබ තිබේ. ඉදිරිපත් වූ ලංසුකරුවන් අතරින් ඉහළම ලංසුව ඉදිරිපත්…
2017 අයවැය යෝජනා අනුව ප්‍රති අපනයනය සඳහා තේ ආනයනය කිරීමේදී තේ වල මි.ර.ගැ. (CIF) වටිනාකම මත අය කරනු ලබන 1% ක ආනයන පාලන ගාස්තුව අහෝසි කිරීමට යෝජනා වී ඇත. ඒ අනුව, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා සහ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව සැලකිල්ලට ගනිමින්, 2016‑02‑11…
ශ්‍රී ලංකා රුපියල් බැඳුම්කර විදේශීය වශයෙන් (offshore) නිකුත් කිරීමටත්, එමඟින් ලැබෙන අරමුදල් ශ්‍රී ලංකාවේ තමන් විසින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතිවල යෙදවීමටත් ලෝක බැංකුවට සම්බන්ධ අන්තර්ජාතික මූල්‍ය සංස්ථාව (IFC) විසින් යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ තිබේ. මෙමඟින් ශ්‍රී ලංකා ආර්ථිකයේ විශ්වසනීයත්වය පිළිබඳ සංඥාවක් ලබා දීම, කාලයත් සමඟ නව විදේශ ආයෝජන රට තුළට ගලා ඒම වර්ධනය වීම,…
ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ නියාමනයට හෝ සුපරීක්ෂණයට යටත් නොවන ආයතන තුනක් මහජනතාවගේ අවධානය පිණිස ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය විසින් අනාවරණය කර තිබේ. ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් හරහා මෙම අනාවරණය සිදුකර ඇත. මේ අනුව, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය රක්ෂණ මණ්ඩලයේ නියාමනයට යටත් නොවන ආයතන ලෙස…
යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති (TUNG – Lai Maruge ) තුංග් ලායි මාර්ග් මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හමුවක් ඊයේ (20) විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි. GSP + සහනය ක්‍රියාත්මකවීමට අදාළ ප්‍රගතිය පිළිබඳව මෙහෙදී සාකච්ඡාවට ලක් විය. නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතාට සුභ පැතුම් එක් කළ තුංග් ලායි…
අපනයන සංවර්ධනය සම්බන්ධයෙන් ක්‍රමවේදයක් සකස් කර වසර 2020 දී අපනයන සංවර්ධනයක් රටට අත්කර ගැනීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවත් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තරවෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා අද (20) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය මෙන් ම ආනයන හා අපනයන …
වෙළඳ සැකසුම් ප්‍රතිපත්තියක් සකස් කිරීම අවශ්‍යයි. අලුත් වෙළඳ ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා යැයි සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි. අමාත්‍යවරයා අද (20) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය මෙන් ම ආනයන හා අපනයන ( පාලන ) පනත යටතේ නියෝගය විවාදයට එක්වෙමිනි. අපනයනය සම්බන්ධයෙන්…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2017 වසරේ සිව්වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය 2017 ජූනි 23 වැනි සිකුරාදා දින පෙරවරු 7.30 ට ප්‍රකාශයට පත් කරනු ලබන බව නිවේදනය කර සිටී.
පුත්තලම තබ්බෝව සංචාරක කලාපය 2018 වසරේදී දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන් විවෘත කිරීම රජයේ බලාපොරොත්තුව බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. තබ්බෝව ජලාශය හා තබ්බෝව අභය භූමිය කේන්ද්‍ර කර ගනිමින් මෙම කලාපය ආරම්භ කිරීම රජයේ සැලසුමයි. නීලබැම්ම පරිසර පද්ධතියද මෙම කලාපයට ඇතුලත් කිරීමට පියවර ගෙන තිබේ. මෙම ව්‍යාපෘතියට සමගාමීව…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිරිසිදු මුදල් නෝට්ටු ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් පළ කරන ලද මාධ්‍ය නිවේදනයේ අන්තරගතයන් සම්බන්ධයෙන් ගොඩ නැඟුනු සාවද්‍ය අර්ථකථනයන් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී ඇත. ව්‍යවහාර මුදල් නෝට්ටුවල ගුණාත්මකභාවය ඉහළ මඨටමක පවත්වා ගැනීමත් එමගින් සත්‍ය සහ ව්‍යාජ මුදල් නෝට්ටු වෙන් වෙන්ව හඳුනා ගැනීමේ අරමුණත් පෙරදැරිව ශ්‍රී ලංකා මහ…
Video Story