ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2016 ඔක්තෝම්බර් මාසය ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2016 ඔක්තෝම්බර් මාසයේදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity- PEO) මගින් ඉදිරිපත් කෙරේ. රැකියාවේ තත්ත්වය සහ…
එළඹෙන සතිඅන්තය දීර්ඝ සති අන්තයක් ලෙසින් දින දර්ශනය දෙස බැලූ බැල්මට පෙනුන ද, දෙසැම්බර් 12 වන සඳුදා වෙළෙඳ නිවාඩුවක් ලෙසින් නිල වශයෙන් ප්‍රකාශ වී ඇති ද යන කරුණ මේ වන විට සංවාදයට බඳුන් වී තිබේ. මෙහිදී බොහෝ පුද්ගලික අංශයේ ආයතන එදින නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශ නොකිරීමට වග බලා ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව…
මෙවර අයවැය යෝජනාවලට අනුව ප්‍රාදේශීය වැවිලි සමාගමක් සතු උපරිම ඉඩම් අයිතිය අක්කර 5,000 කට සීමා විය යුතුය යන යෝජනාව බලහත්කාරයෙන් ක්‍රියාත්මක කළ හැක්කක් නොවන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය. අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. “මේ යෝජනාවෙන් කියන්නේ අක්කර 25,000 ක් තියෙන සමාගමකට අක්කර 5,000 බැගින් වන…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කොමර්ෂල් ක්‍රෙඩ්ට් ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ 29.99% ක කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීමට තායිලන්ත කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සිංගප්පූරු සමාගමක් වන Group Lease Public Company Limited (GLPCL) සමාගම ඊයේ (08) දිනයේ දී පියවර ගනු ලැබීය. මෙය මෑත කාලීන කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සිදුවූ දැවැන්තම ගනුදෙනුව වන අතර 2012 මාර්තු 16 වනදායින් පසු වාර්තා වූ…
ඉදිරියේ දී බ්‍රසීලයෙන් සීනි මිල දී නොගන්නා ලෙස, ශ්‍රී ලංකා සීනි ආනයනකරුවන් සියලූම ගැනුම්කරුවන්ට දැනුම් දී තිබේ. මේ සඳහා ගැනුම්කරුවන්ද එකඟ වී ගිවිසුමක් ද අත්සන් කර ඇත. බ්‍රසීලයෙන් නැව්ගත කරනු ලබන සීනි තොග සමඟ කොකේන් මත්ද්‍රව්‍ය පැමිණි අවස්ථාවන් 6 ක් පසුගිය කාලය පුරාවට වාර්තා වීමත් සමඟම ආනයනකරුවන් විසින් මෙම තීරණය ගෙන තිබේ. මේ පිළිබඳ දැනුම්…
කොළඹ කොටස් වෙළෙඳපොළ පිරිවැටුම අද පස්වරු 1.30 පමණ වන විට රුපියල් බිලියන 11 සීමාව ඉක්මවා යන ලදී. මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වූයේ කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි කොටස් මිලියන 95.39 ක් රු. 111.00 බැගින් විදෙස් පාර්ශවයක් විසින් මිලට ගැනීමයි. මෙම ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රුපියල් බිලියන 10.58 (10,588,345,500) කි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු බලාපොරොත්තු…
සේවක භාරකාර අරමුදලේ ETF අවශ්‍යතා අති විශිෂ්ට ලෙස සපුරාලීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව පසුගියදා සම්මානයට පාත‍්‍රවිය. 2001 සිට 2015 දක්වා කාලය තුළදී අරමුදලට ගෙවිය යුතු දායක මුදල් කලට වේලාවට නිසි පරිදි ගෙවීම වෙනුවෙන් සේවක භාරකාර අරමුදලේ 35 වන සංවත්සරය වෙනුවෙන් පැවති උත්සවයේදී මහා පරිමාණ අංශය යටතේ හිමිවන රන් සම්මානය කොමර්ෂල් බැංකුව වෙත මෙම උත්සවයේ ප‍්‍රධාන ආරාධිත…
වර්ෂ 2017 දී ශී‍්‍ර ලංකා තේ කර්මාන්තයට වසර 150 ක් සපිරේ. මීට වසර 150කට පෙර රටේ ප‍්‍රධාන ආර්ථික භෝගය වූ කෝපි වගාව කොළ අංගමාරය රෝගයට ගොදුරුවීමත් සමඟ ඒ වෙනුවට වාණිජ භෝගයක් ලෙස තේ වගාකිරීම 1867 දී ඇරඹිණග ස්කොට්ලන්ත ජාතික ජේම්ස් ටේලර් විසින් පළමු වාණිජ තේ වගාව සහ තේ නිෂ්පාදනය හේවාහැට ලූල්කඳුර වතුයායේ දී ආරම්භ කරන…
දකුණු ආසියානු කලාපයේ සංක්‍රමණික සේවකයන් මුහුණ දෙන අභියෝග පිළිබඳ සාකච්ඡාවට ලක් කරමින් යුරෝපා සංගමයේ නේපාල නියෝජිත මණ්ඩලය විසින් පසුගියදා කලාපීය සම්මන්ත්‍රණයක් සංවිධානය කළේය. “දකුණු ආසියාව තුළ කම්කරු සංක්‍රමණය පහසු කිරීම සහ සුරක්ෂිත කිරීම” යන මැයෙන් මෙම සම්මන්ත්‍රණය DAI සංවිධානයේ දකුණු ආසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ (CSAS) සහයෝගයෙන් යුතුව කත්මණ්ඩු නගරයේදී පැවැත්විණි. රජයේ ආයතන, වෙනත් ආයතන, සිවිල් සමාජ,…
කොළඹ නගරය ප්‍රතිසංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ පිටකොටුව මැනිං වෙළඳපොළ, පෑලියගොඩ ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කර දැනට මැනිං වෙළඳපොළ පිහිටි ඉඩම තුළ බස්නාහිර මහානගර සැලැස්ම යටතේ හඳුනාගෙන ඇති බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ (Multi Mode Transport Hub) ප්‍රධාන ගොඩනැඟිල්ල ඉදි කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. මැනිං වෙළඳපොළ තුළ දැනට සිටින 1,200ක් පමණ වන වෙළෙඳුන් එම ස්ථානයෙන් ඉවත් කොට පෑලියගොඩ ප්‍රදේශයේ…
Video Story