Top News

ක්ෂුද්‍ර මුල්‍ය රාජ්‍ය නොවන සංවිධාන සහ ක්ෂුද්‍ර ණය පිළිබඳ රැස්වීමක්

ක්ෂුද්‍ර මුල්‍ය රාජ්‍ය නොවන සංවිධාන සහ ක්ෂුද්‍ර ණය පිළිබඳ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් අනු කමිටුවේ ජාතික මෙහෙයුම් මැදිරියේදී පසුගිය 22 වැනි දා පැවති බව අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය සඳහන් කරයි. රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් මෙම රාජ්‍ය නොවන සංවිධානවල තොරතුරු ජුලි 29 දින…

(0)Comments | July 26, 2016 4:47 am

නන්දන ලොකුවිතාන ගෙන් හොල්සිම් ලංකා සඳහා ඩොලර් මිලියන 261 ක ලංසුවක්

ලෆාජ්හෝල්සිම් සමාගමේ ශ්‍රී ලංකා ව්‍යාපාර ඒකකය වූ පුත්තලමේ පිහිටි හොල්සිම් ලංකා හි හිමිකම ඇමරිකානු ඩොලර් මිලියන 400 කට තායිලන්තයේ සියාම් සිටි සමාගම මිල දී ගත් බව මවු සමාගම විසින් අද දින ප්‍රකාශ කරන ලදී. මේ සඳහා පාර්ශව 7 ක් ලංසු ඉදිරිපත් කර තිබුණු අතර ඊට දේශීය පාර්ශවකරුවන් දෙදෙනෙකුගේ ද උනන්දුව පළ වී තිබූ බව කියැවිණි….

(0)Comments | July 25, 2016 5:28 pm

සිලෝන් ටී සවුදි අවශ්‍යතා සපුරයි

සවුදි රජයේ ආහාර හා ඖෂධ අධිකාරියේ පිරිවිතර (specifications) සපුරාලීමට ශ්‍රී ලංකා තේ සමත් වී ඇති බව අරාබ් නිවුස් ප්‍රවෘත්ති සේවය වාර්තා කර සිටී. පසුගිය සතියේ ශ්‍රී ලංකා දූත පිරිසක් සවුදි අගනුවර රියාද් නුවර දී හමු වූ අවස්ථාවේ දී සවුදි රජය විසින් මේ බව නිවේදනය කර තිබේ. එහිදී ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අධ්‍යක්ෂ, ජාත්‍යන්තර ප්‍රවර්ධන හසිත…

(0)Comments | July 25, 2016 10:23 am

හොල්සිම් ලංකා මිල දී ගැනීමට තායිලත්නයේ සියාම් සිටි සමත්වෙයි

ඇමරිකානු ඩොලර් මිලියන 400 කට ශ්‍රී ලංකාවේ ලෆාජ්හොල්සිම් ව්‍යාපාර ඒකකය වන හොල්සිම් ලංකා මිල දී ගැනීමට තායිලන්තයේ Siam City සිමෙන්ති පොදු සමාගම සමඟ ගිවිසුමකට එළඹි බව ලෆාජ්හොල්සිම් සමාගම නිවේදනය කර සිටී. මේ අනුව ශ්‍රී ලංකාවේ විශාලතම අනුකලිත සිමෙන්ති කර්මාන්තශාලාව හා සිමෙන්ති සම්මිශ්‍රණාගාරය මෙහෙයවීමේ හිමිකම මින් ඉදිරියට තායිලන්තයේ සියාම් සිටි සමාගම වෙත හිමිවනු ඇත. මෙම ගනුදෙනුවේ…

(0)Comments | July 25, 2016 5:57 am

එංගලන්තයේ විකිණෙන ලංකාවේ තැඹිලිවලට ඉහළ ඉල්ලුමක්

මෙරට තැඹිලි වතුර ප්‍රථම වතාවට බෝතල් කළ පානයක් ලෙසින් ලංඩනයේ දී ප්‍රවර්ධනය කිරීමට පියවර ගෙන තිබේ. මේ අනුව ලංඩනයේ සුප්‍රසිද්ධ Harrods සාප්පු සංකීරණයේ දී බෝතල් කළ තැඹිලි වතුර අලෙවි කිරීමට Jeeva Natural UK Ltd හි නිර්මාතෘ හා අධ්‍යක්ෂිකා භාවි කනඩියා විසින් මුලපුරනු ලැබීය. මේ සඳහා බ්‍රිතාන්‍යයේ වැඩ බලන ශ්‍රී ලංකා මහකොමසාරිස් සුගීෂ්වර ගුණරත්නගෙන් ද සහාය…

(0)Comments | July 25, 2016 5:56 am

ඉරාන තෙල් යළිත් ලංකාවට

ඉරාන බොරතෙල් ආනයනය යළි ආරම්භ කරන බව ඛනිජතෙල් හා පෙට්‍රෝලියම් වායු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පැවසීය. ඉරාන ඛනිජ තෙල් අමාත්‍යවරයා සමග සිය නිල නිවසේ ඊයේ (25) පැවති සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. පස්දෙනා හා එකතු වූ කෙනාගේ කල්ලිය හෙවත් Group 5+1 විසින් ඉරානයට පනවා තිබූ සම්බාධක හේතුකොට ගෙන 2012 වසරේ දී ඉරානයෙන් බොරතෙල්…

(0)Comments | July 25, 2016 5:35 am

එංගලන්තයෙන් පැමිණ හිඟා කෑ සුද්දියක් පොලිස් අත්අඩංගුවට

මහ මඟ වයලීනයක් වාදනය කරමින් මුදල් යදිමින් සිටි විදේශීය තරුණියක් ඇල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පසුව අවවාද කර මුදා හැර තිබේ. එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් හි සමර් ටවුන් හි පදිංචි මෙම 24 හැවිරිදි තරුණිය රාවණා ඇල්ල ප්‍රදේශයේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාර්ගයේ වාඩිලාගෙන වයලීනයක් වයමින් සිටියදීය. පසුගිය ජූලි 08 වන දින ඇය මසක කාලයක් සඳහා ශ්‍රී…

(0)Comments | July 24, 2016 6:30 pm

ආසියා ශාන්තිකර කලාපීය සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ 53 වන සමුළුව ශ්‍රී ලංකාවේදී

සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ 53 වන ආසියා ශාන්තිකර කලාපීය සමුළුව 2016 අගෝස්තු 01 වන දින සිට 05 වන දින දක්වා කොළඹ දී පැවැත්වේ. රාජ්‍යයන් ඇතුළත මෙන්ම දේශ සීමාවන් හරහා සිදු කරන ගුවන් ප්‍රවාහනයේ දී නිරුපද්‍රතතාවය, සුරක්ෂිතතාවය, ක්‍රමවත්භාවය සහ කාර්යක්ෂමතාවය සහතික කිරීම (නියාමන කටයුතු) අදාළ රටේ සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වගකීම වේ. සිවිල් ගුවන් සේවාවට…

(0)Comments | July 24, 2016 5:30 pm

මලයාසියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා අතර හමුවක්

නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින මලයාසියානු නියෝජ්‍ය අගමැති ආචාර්ය අහමඩ් සයීඩ් හමීඩි (Ahmad Zahid Hamidi)මැතිතුමා සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා අතර හමුවක් අද (22) පෙරවරුවේ පැවැත්විණි. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී මෙම හමුව සිදු විය. නියෝජ්‍ය අගමැති ධුරයට අමතරව එරට ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරය ද දරන්නේ සයීඩ් හමීඩ් මැතිතුමා ය. එහි දී…

(0)Comments | July 22, 2016 11:12 am

එයාර් ඒසියා නිසා ‘කබාලි‘ රසිකයින් අමාරුවේ වැටෙයි

ද්‍රවිඩ සිනමාලෝලීන් මහත් ආශාවෙන් බලා සිටි ‘කබාලි‘ චිත්‍රපටයේ මංගල දර්ශනය අද (22) උදෑසන ප්‍රදර්ශනය කෙරුණු අතර ඒ වෙනුවෙන් කබාලි චිත්‍රපටයේ නිල ගුවන් ගමන් සහකරු වූ එයාර් ඒසියා ගුවන් සේවය විශේෂ ගුවන් පැකේජයක් හඳුන්වා දී තිබුණි. මෙම පැකේජයට අනුව බැංගලෝර් සිට චෙන්නායි දක්වා කබාලි රසිකයින් 160 දෙනෙකුගෙන් යුත් පිරිසක් අද උදෑසන පැමිණි අතර මුලින් සඳහන් කළ…

(0)Comments | July 22, 2016 7:05 am