ශ්රී ලංකා රුපියල 2016 වසර අවසානයේ සිට 2017 ජූනි මස 05 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී, සියයට 1.8 ක මධ්‍යස්ථ අවප්‍රමාණය වීමක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ. තවද අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල විනිමය අනුපාතිකවල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා…
2017 වසරේ මාර්තු මාසයේ දී වෙළෙඳ හිගය, 2016 වසරේ මාර්තු මාසයේ දී පැවති එක්සත් ජනපද ඩොලර් මිලියන 617 හා සැසඳීමේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 828 ක් දක්වා සැලකිය යුතු ලෙස පුළුල් වී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි. මේ අනුව 2017 වසරේ පළමු මාස තුන තුළ සමුච්ඡිත වෙළෙඳ හිඟය, 2016 වසරේ පළමු…
Perodua රථ සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් නියෝජිතයන් වන යුනයිටඩ් මෝටර්ස්හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ලිමිටඩ් විසින් සුඛෝපභෝගී Perodua Sedan රථයක් හඳුන්වා දෙන ලදී. ශ්‍රී ලංකා මැලේසියානු මහා කොමසාරිස් Wan Zaidi Wan Abdullah, Peroduaහි සභාපති හා ප්‍රධාන අධ්‍යක්‍ෂ මහාචාර්‍ය Datuk Aminar Rashid Salleh සහ Peroduaහි විධායක අධ්‍යක්‍ෂ Takamasa Kurinami යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිනමන්…
පෝෂණවේදී උපාධිධාරින් 567 දෙනෙකු කඩිනමින් බඳවා ගැනීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවැසුවේ පෝෂණවේදීන්, පශ්චාත් උපාධිය සහ උපාධිය අවසන් කළ උපාධිධාරීන් 567 ක් සිටින බැවින් ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශයට බඳවා ගන්නා බවයි. පෝෂණවේදීන්ගේ හිඟය මඟහරවා ගැනිම මෙහි අරමුණයි. නව පෝෂණවේදීන් බඳවා…
නැඟෙනහිර පළාත තුළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයක් ඉදි කිරීම සඳහා 2017 අයවැය මඟින් රුපියල් මිලියන 300ක ප්‍රතිපාදන වෙන් වී ඇති අතර, ඒ සඳහා යෝග්‍ය ස්ථානයක් වශයෙන් කලවංචිකුඩි – මන්මුනෙයි දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රජයට අයත් ඉඩම් කොටසක් අදාළ නිලධාරින්ගේ හා දේශපාලන අධිකාරියේ එකඟත්වයෙන් හඳුනාගෙන ඇත. ඒ අනුව, හඳුනාගෙන ඇති අක්කර 02යි රූඩ් 03ක ඉඩම් කොටස…
ශ්රී ලංකාවේ දුම්රිය අංශය සංවර්ධනය කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 318 ක ණය මුදලක් ලබාදීම වෙනුවෙන් වූ ගිවිසුමකට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව මුදල් අමාත්‍යාංශයේදී අත්සන් තැබිණි. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා 2015 වසරේ මාර්තු මාසයේදී ලංකාවේ කළ පළමු සංචාරය අතරතුර ශ්‍රී ලංකාවේ දුම්රිය අංශ සංවර්ධනය කිරීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 318 ක ණය ආධාර…
බැංකු ක්ෂේත්‍රයේ පවතින රෙගුලාසි, අධීක්ෂණය සහ අවදානම් සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ බැංකු අධීක්ෂණය පිළිබඳ බාසල් කමිටුව විසින් බැංකුවල ප්‍රාග්ධන නියාමනය පිළිබඳ හඳුන්වා දී ඇති බාසල් III ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි මහජන බැංකුවේ ප්‍රාග්ධනය තවත් රුපියල් බිලියන 05කින් වැඩි කිරීම පිණිස රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය…
කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව විසින් දැනට ලැයිස්තුගත වී ඇති හා ගනුදෙනු වන නිෂ්ඡන්ද කොටස් දර්ශකගත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ගණනය කිරීම්වලට ඇතුළත් කිරීමට නියමිත බව නිවේදනය කරනු ලබයි. මෙම ක්‍රියාවලිය ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයක් වන අතර ලොව පුරා ඉහල පෙළේ කොටස් වෙළෙදපොළ සහ දර්ශක නිර්මාපකයන් රැසක්ම දැනටමත් මෙම ක්‍රමය භාවිත කරමින් පවතී. ලෝක කොටස් හුවමාරු සංගමෙයේ(WFE) සදහන් සංඛ්‍යාන…
කටාර් රියාල් භාර නොගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනෙකුත් බැංකුවලට දැනුම් දී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා ශ්‍රී ලංකා මහ බැංකුව තරයේ ප්‍රතික්ෂේප කර සිටී. කෙසේ වෙතත් කටුනායක ගුවන්තොටුපළේ බැංකු ශාඛා විසින් කටාර් රියාල් මුදල් වර්ග හුවමාරුව මේ වන විට තාවකාලිකව නවතා දමා ඇති බව අද දෙරණ කළ විමසීමක දී ගුවන්තොටුපල කාර්යභාර…
ශ්රී ලංකාවේ වෘත්තීය පුහුණුව නැංවීම සඳහා සුවිශේෂි සහයෝගයක් ලබාදීමට ඔස්ට්‍රේලියාවේ මහා කොමසාරිස් Bryce Hutchesson මහතා එකඟත්වය පළ කොට ඇත. මෙලෙස ඔස්ට්‍රේලියානු සහයෝගය ලබාදීමට එකඟත්වය පළ කොට ඇත්තේ අද (06) උදෑසන නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා හා පැවැති සාකච්ඡාවේදී ය. විශේයෙන්ම දිනෙන් දින දියුණුවට පත් වන සංචාරක ක්ෂේත‍්‍රයට මෙන්ම සෙසු ආයතන සඳහා…
Video Story