Top News

‘පරා‘ යළි වරායට

නාවුක කටයුතු කර්මාන්තයේ ඉහළ පිළිගැනීමක් ඇති වෘත්තිකයෙකු වන පරාක්‍රම දසනායක මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා වශයෙන් පත්කොට ඇත. වරාය හා නාවුක කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විසින් මෙම පත්වීම සිදුකොට ඇත. පරාක්‍රම දසනායක 2001-2004 කාලපරිච්ඡේදය තුළ දීද ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළේය. මෙවර වරාය සභාපතිවරයා වීමට පෙර ඔහු එයිට්කන් ස්පෙන්ස්…

(0)Comments | June 1, 2017 1:45 pm

2017 SAARC ආයෝජන සමුළුවෙන් ආර්ථික හා සාමාජික සහයෝගීතාවට නව මංමාවත් දිගහැරේ

සාමාජික රාජ්‍යයන් අතර ආර්ථික හා සාමාජික සහයෝගිතාව මුල් කරගෙන වාර්ෂික SAARC වෙළඳ ප්‍රදර්ශනය සහ ආයෝජන සමුළුව ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ (SLECC) හා කොළඹ හිල්ටන් හි දී එළඹෙන සැප්තැම්බර් මාසයේ දී ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය, භූතානය,ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පකිස්ථානය, යන රටවල් වල සාමාජිකයින් හා එක්ව පැවැත්වීමට නියමිතය. කර්මාන්ත හා වාණිජ කටයුතු පිලිබඳ සාර්ක් වාණිජ මණ්ඩලය, ශ්‍රී…

(0)Comments | June 1, 2017 1:27 pm

අනාවැකි විශ්වාස නැත්නම් කාලගුණය වසා දැමිය යුතුයි – ආපදා ඇමති

කාලගුණ දෙපාර්තමේන්තුව, රටේ අග්‍රාමාත්‍යවරයා විශ්වාස කරන්නේ නැත්නම්, ජෝන් අමරතුංග අමාත්‍යවරයා එහි අනාවැකි විහිළුවට ලක් කරන්නේ නම්, කාලගුණ දෙපාර්තමේන්තුවේ අනාවැකි ගැන සාමාන්‍ය ජනතාව විශ්වාසයක් තියන්නේ කෙසේදැයි, ඊයේ (31) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ‍ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු විසින් එහි සිටි අමාත්‍යවරුන්ගෙන් විමසීමක් කරන ලදී. ඊට ප්‍රතිචාර දක්වමින් ආපදා කළමනාකරණ අමාත්‍යවරයා කියා සිටියේ, කාලගුණ දෙපාර්තමේන් අනාවැකි විශ්වාස කරන්නේ…

(0)Comments | June 1, 2017 12:11 pm

ශූරයින්ගේ කුසලානයට ගූගල් සූදානම්

ශූරයින්ගේ කුසලානය හෙවත් ICC Champions Trophy ක්‍රිකට් තරඟාවලිය අද (01) දින ආරම්භ වීමට නියමිතය. එක්දින වර්ගීකරණයේ මුල් කණ්ඩායම් 8 මේ සඳහා තරඟ වදිනු ඇත. ශූරයින්ගේ කුසලානය වෙනුවෙන් ගූගල්, සිය මුල් පිටුවට විශේෂ මුහුණුවරක් දීමට කටයුතු කර තිබිණි. ඒ අදාළ පිටුව හරහා ක්‍රීඩා කළ හැකි පරිගණක ක්‍රීඩාවක් ද සමඟිනි. පහත දැක්වෙන්නේ අද දින ගූගල් මුල් පිටුවයි….

(0)Comments | June 1, 2017 11:28 am

‘මුදලට‘ ඇමතිවරු තිදෙනෙක්

මුදල් විෂයයට අදාළව ඇමතිවරු තිදෙනෙක් මේ වන විට පත් වීම් ලැබ තිබේ. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් හිටපු විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය දා දිවුරුම් දුන් අතර එම අමාත්‍යාංශවල නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ලසන්ත අලගියවන්න මහතා අද (31) දිනයේ දී දිවුරුම් දුන්නේය. මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස එරාන් වික්‍රමරත්න මහතා ද අද දිනයේ…

(0)Comments | May 31, 2017 6:38 pm

සියලු නිවාස රක්ෂණය කොට තිබෙනවා – අමාත්‍ය අනුර යාපා

රටේ සිටලු ම නිවාස රක්ෂණ ආවරණයට භාජනය කළ දකුණු ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව බවත් එම රක්ෂණ ක්‍රමය 2016 වසරේ දී ආරම්භ කළ බවත් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. පසුගිය කාලයේ දී විනාශයට පත්…

(0)Comments | May 31, 2017 5:52 pm

සූරියවැව ක්‍රීඩාංගණයේ ණය නොගෙව්වාට ජාත්‍යන්තර බේරුම්කාර උසාවියේ නඩුවක්

හම්බන්තොට වරාය සම්බන්ධයෙන් හයිනා හාබර් සමාගම සමඟ ඇති කිරීමට යෝජිත ගිවිසුම සම්බන්ධ සාකච්ඡා මින් ඉදිරියට සිදුකරනු ලබන්නේ තමන් පමණක් බවත් ඒ පිළිබඳ ප්‍රකාශ කිරීමට වෙන කිසිවකුට හෝ ඉඩ නොදෙන බවත් වරාය හා නාවුක කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය. ඊයේ (30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව අවධාරණය කර සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්…

(0)Comments | May 31, 2017 1:56 pm

පාකිස්තානයෙන් ඩොලර් මිලියන 200ක ණයක්

ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛ සංවර්ධන ව්‍යාපෘති මූල්‍යයනය කිරීම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 200ක ණය පහසුකමක් ලබා දීමට පාකිස්තානු රජය එකඟ වී ඇත. නිවාස ඉදි කිරීම, පශු සම්පත් නඟා සිටුවීමට අවශ්‍ය සතුන් ආනයනය, කෘෂිකර්මාන්තය හා කිරි නිෂ්පාදනය සඳහා අවශ්‍ය යන්ත්‍රසූත්‍ර ආනයනය, කාර්මික තාක්ෂණ ආයතනය (ITI) සංවර්ධනය කිරීම වැනි කාර්යයන් සඳහා මෙම ණය පහසුකම උපයෝගි කරගනු ඇත….

(0)Comments | May 31, 2017 12:16 pm

ජාතික ස්වාභාවික ආපදාවන් සඳහා ප්‍රතිරක්ෂණ ආවරණයට කැබිනට් අනුමැතිය

2016 වර්ෂයේ අයවැය යෝජනාවක් අනුව රට තුළ ඇති වන සුළි සුළං, කුණාටු, ජල ගැලීම්, නායයෑම් සහ සුනාමි වැනි ස්වභාවික ආපදා සඳහා සම්පූර්ණ රටම ආවරණය වන පරිදි ජාතික රක්ෂණ භාර අරමුදල යටතේ රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. මෙම රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ දැනට ලබා ගත හැකි ප්‍රතිලාභ තවත් ඉහළ නංවමින් වඩාත් සාර්ථක රක්ෂණ යෝජනා ක්‍රමයක් ලෙස…

(0)Comments | May 31, 2017 11:26 am

රටඉඳි මෙට්‍රික් ටොන් 150ක අතිරේක තොගයක් සතොස මිල දී ගනී

රාමලාන් උත්සව සමයේදී ඉස්ලාම් බැතිමතුන්ගේ ප්‍රයෝජනය සඳහා සෞදි අරාබියානු රජයෙන් පරිත්‍යාග ලෙස රටඉඳි මෙට්‍රික් ටොන් 150ක ප්‍රමාණයක් ලැබී ඇති නමුත් එය මෙම කාලසීමාව තුළ ඉස්ලාම් බැතිමතුන්ගේ පරිභෝජනය සඳහා ප්‍රමාණවත් නොවේයැයි තක්සේරු කර තිබේ. එවැවින් දැනට පරිත්‍යාග වශයෙන් ලැබී ඇති රටඉඳි ප්‍රමාණයට අතිරේකව තවත් මෙට්‍රික් ටොන් 150ක තොගයක් සතොස ආයතනය විසින් මිල දී ගෙන තැපැල්, තැපැල්…

(0)Comments | May 31, 2017 11:25 am