එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) ඉදිරි වසර හතර තුළ ශ්‍රී ලංකාවේ දරුවන් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 50 කට අධික මුදලක් වැය කිරීමට සූදානම් වේ. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් 2018-2022 කාල සීමාව තුළදී ශ්‍රී ලංකාව වෙනුවෙන් යෝජනා කර තිබෙන වැඩසටහන පිළිබඳව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පසුගියදා…
කොළඹ 02, සර් ජේම්ස් පීරිස් මාවතේ බේරේ වැව ඉදිරිපිට දී මේ වන විට ඉදි වෙමින් පවතින Colombo City Centre සුපිරි සාප්පු සංකීර්ණයේ වර්ග අඩි 39,560 ක අවකාශයක් මිල දී ගත් බව මෙරට ප්‍රමුඛතම නිමි ඇඳුම් හා විලාසිතා සමාගමක් වන ඔඩෙල් පීඑල්සී කියා සිටී. කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත මේ බව දැනුම් දෙමින් ඔඩෙල් පීඑල්සී ඇඩිදුරටත් අනාවරණය…
ගාල්ලේ පිහිටි The Fortress Resort and Spa හෝටල් සංකීරණය නවීකරණ කටයුතු වෙනුවෙන් ඊයේ (12) දින සිට ජූලි 25 දින දක්වා වසා තැබෙන බව නිවේදනය කර සිටී. The Fortress PLC විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් කියා සිටින්නේ සිය සේවා ප්‍රමිතීන් ඉහළ නැංවීමේ හා ගොඩනැගිලි, දේපළ තත්ත්වය වැඩිදියුණු කිරීමේ ක්‍රියාවලියේ තවත් ඉදිරි පියවරක් ලෙස මෙම…
ගංවතුරෙන් සහ නාය යෑම්වලින් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇ.ඩො. මිලියන 2ක ප්‍රදානයක් ලබා දීමට එකඟතාව පළ කර තිබේ.ඊට අදාළ ගිවිසුම සිකුරාදා (09) මුදල් අමාත්‍යාංශයේ දී අත්සන් තැබිණ. ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා සහ ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි ශ්‍රී ලංකාවේ නේවාසික…
සීනි ආනයන බද්ද රුපියල් 10කින් වැඩි කළත් වෙළඳපලේ සිල්ලර මිල ඊට සමඟාමීව වැඩිකර නැතැයි සීනි ආනයනකරුවන්ගේ සංගමය පාරිභෝගික සේවා අධිකාරියට ලිඛිතව දන්වා ඇත. ඒ අනුව, වෙළඳපලේ සිල්ලර සීනි මිල ඉහළ යාමට කිසිසේත් ඉඩකඩක් නොමැති බවත්, එසේ ව්‍යාජ ලෙස මිල වැඩිකර ඇත්නම් එය නීතිවිරෝධි බවත් මුදල් අමාත්‍යාංශය පවසයි. කෙසේ වෙතත් සතොස වෙළඳසැල් හරහා සීනි කිලෝවක මිල…
ජල ගැලීමෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ සුළු පරිමාණ , මධ්‍ය පරිමාණ සහ ක්‍ෂුද්‍ර කර්මාන්ත 264ක් විනාශ වී ඇති බවත්, දහසකට පමණ රැකියා අහිමිව ඇති බවත් මෙම කර්මාන්ත කඩිනමින් නගා සිටුවීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි. ‘‘ජල ගැලීමෙන් හානියට පත් රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල සුළු හා මධ්‍ය පරිමාණ…
වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ උපදෙස් මත ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වත්මන් සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතාගේ හා වත්මන් කළමනාකරීත්වයේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා තුන් අවුරුදු සංවර්ධන සැලැස්මක් සකස් කිරීමට කටයුතු යොදා ඇත. නාවික හා වරාය ක්ෂේත්‍රයේ වත්මන් ලෝක ප්‍රවණතා පිළිබඳ ව අවධානය යොමු කරමින් ඒ සඳහා මුහුණ දීමට අවශ්‍ය…
බලපත්‍රයක් උපයෝගී කර ගෙන දේශීයව නිෂ්පාදනය කර මෝටර් රථයක් මිල දී ගනු ලබන හෝ මෝටර් රථයක් ආනයනය කිරීමේ දී ගෙවිය යුතු නිෂ්පාදන බදුවල වෙනසක් සිදුවීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව 2016.11.10 දින ප්‍රකාශයට පත් කරන ලද අංක 1992/29 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ, බලපත්‍ර උපයෝගී කර ගෙන මිල දී ගනු ලබන මෝටර් වාහන සම්බන්ධ…
අද (11) දිනය තුළ දී ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුගේ ජංගම දුරකථනවලට නොදන්නා විදෙස් අංකයකින් මඟ හැරුණු ඇමතුමක් (Missed call) ලැබී ඇති බව වාර්තා වේ. +1 (767) 502-7697 යන අංකයෙන් මෙම ඇමතුම ලැබී තිබෙන අතර විදෙස් වාර්තා සඳහන් කර සිටින්නේ මෙය ‘One Ring’ Scam අංකයක් බවයි. එනම් මෙය සංවිධානාත්මකව සිදුකෙරෙන ක්‍රියාවක් වන අතර මෙම මඟ හැරුණු…
පොල් වගාව බහුලව දක්නට නොමැති යාපනය, කිලිනොච්චි, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කයන්හි පොල් වගාව ව්‍යාප්ත කිරීමේ අරමුණින් පොල් වගාකිරීමේ මණ්ඩලය (CCB) විසින් යුද්ධ හමුදාවේ සහය ලබාගැනීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාමහතාගෙන් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ඒ සඳහා අවශ්‍ය සහය ලබාදෙන ලෙස යාපනය, වන්නි, කිලිනොච්චි, මුලතිව් සහ නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයන් වෙත උපදෙස්…
Video Story