ජාත්‍යන්තර රූපවාහිනී සිනමා නිෂ්පාදන සඳහා පසුතල සැපයීමේ රටක් ලෙසින් ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට සංචාරක අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ. මෙරට ප්‍රමුඛ පෙළේ රූපවාහිනී හා සිනමා විද්වතෙකු වන සුලින් රත්නායක මහතා සංචාරක අමාත්‍යාංශයේ ගෝලීය සිනමා හා රූපවාහිනී නිෂ්පාදන සම්බන්ධීකාරකවරයා වශයෙන් ඒ වෙනුවෙන් කටයුතු කරනු ඇත. අද දෙරණ Biz 24×7 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සුනිල් රත්නායක මහතා…
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 මාර්තු මාසයේ දී වාර්තා කළ සියයට 8.6 හිසිට 2017 අප්‍රේල් මාසයේ දී සියයට 8.4 දක්වා පහළ ගියේය. 2017 අප්‍රේල් මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන්ම ආහාර නොවන කාණ්ඩය ද දායක විය. වාර්ෂික සාමාන්‍ය…
ලොව 6 වැනියට විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන ඉන්දියාව අඩු මිලට වාහන නිෂ්පාදනය සඳහා නම් දරා ඇති රාජ්‍යයකි. මිල අඩු සාධකය නිසාම බොහෝ විට මෙම ඉන්දියානු මෝටර් රථවල ගමන් ගන්නා මඟීන්ගේ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් පවතින්නේ අඩු සැලකිල්ලකි. මෝටර් රථයක් ඝට්ටනයක දී එහි ගමන් ගන්නා මඟීන්ට සිදුවන හානිය පිළිබඳ සිදුකරනු ලබන ප්‍රමුඛ ඇගයීමක් වනුයේ New Car Assessment…
2017 වසරේ ජනවාරි-මාර්තු කාර්තුව තුළ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ගලා ආ මුළු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 261.4 ක් ලෙසින් වාර්තා වේ. මෙය 2016 මුල් කාර්තුවේ දී වාර්තා වූ රුපියල් බිලියන 258.1 ක විදෙස් ශ්‍රමික ප්‍රේෂණ වටිනාකම හා සැසඳීමේ දී සියයට 1.3 ක වර්ධනයකි. කෙසේ වෙතත් ඩොලර් වටිනාකම අනුව මෙම අගයෙහි සියයට 3.3 ක පහළ යාමක්…
අද (22) දින සිදුකරන ලද කැබිනට් සංශෝධනයට අනුව නව මුදල් අමාත්‍යවරයා වශයෙන් හිටපු විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මංගල සමරවීර මහතා දිවුරුම් දී තිබේ. මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ රවී කරුණානායක මහතා විදේශ කටයුතු ඇමතිවරයා වශයෙන් දිවුරුම් දී ඇත. 1994 දී බලයට පත් පොදුජන එක්සත් පෙරමුණු රජයේ අවසාන භාගයේ දී මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් මංගල සමරවීර…
කුසලතා නොගැලපීම, මූල්‍ය පහසුකම් ලබාගැනීමට ඇති අපහසුතාව, රැකියා ඉලක්ක කරගත් පුහුණු පාඨමාලා නොමැති වීම යනාදී ප්‍රධාන කරුණු කිහිපයක් හේතුවෙන් තරුණ කාන්තා හා ඉහළ අධ්‍යාපන සුදුසුකම් ලද කාණ්ඩයේ ඉහළ සේවා වියුක්තියක් පවතින බවත්, මෙය ආර්ථිකයේ දිගින් දිගටම පවතින බරපතළ ප්‍රශ්නයක් බවත් 2016 මහ බැංකු වාර්තාව පෙන්වා දේ. එහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ. “කුසලතා නොගැළපීම දුරු කිරීමට…
පෙර වසරට සාපේක්ෂව 2016 වසර අවසාන වන විට ජංගම දුරකථන සම්බන්ධතා සංඛ්‍යාව මිලියන 26.2 ක් දක්වා සියයට 7.6 කින් වර්ධනය වී ඇති බව 2016 මහ බැංකු වාර්තාව පවසයි. මේ අතර 2015 වසරේ මිලියන 1.1 ක්වූ රැහැන් සහිත ස්ථාවර දුරකථන සම්බන්ධතා ප්‍රමාණය මිලියන 1.2 ක් දක්වා සියයට 3.4 කින් ඉහළ ගොස් තිබේ. මේ අනුව 2016 වසර…
දීප ව්‍යාප්ත ගිලන් රථ සේවාවක් ගොඩබිමෙන් සහ ගුවනින් නොමිලේ ක්‍රියාත්මක කිරීම සඳහා ආයෝජන සිදු කිරිමට ජර්මනියේ ලෝක ප්‍රකට බෙන්ස් සමාගම සහ එයාර් බස් සමාගම සුදානම් වෙයි. ජර්මනියේ සංචාරයක නිරත සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙම සමාගම් සහ එරට රජයේ ආර්ථික කටයුතු සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබාදෙන බැංකු නියෝජිතයින් මෙන්ම ජර්මන් රජයේ…
සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී හි පුර්ණ අනුබද්ධ සමාගමක් වන සොෆ්ට්ලොජික් රෙස්ටුරන්ට්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් කොළඹ 02 යූනියන් පෙදෙසේ පිහිටි බ්ලූ ජින්ජර් (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගම සමඟ වත්කම් විකුණුම් හා මිලදී ගැනීමේ ගිවිසුමකට එළඹ තිබේ. සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී හි සභාපති/ කළමනාකාර අධ්‍යක්ෂ අශෝක් පතිරගේ විසින් මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම්දීමක් කර ඇත. මෙම ගිවිසුමට අනුව Baskin-Robbins අයිස්ක්‍රීම්…
“ජීඑස්පී ප්ලස් සහනය සිකුරාදා ලැබුණාම, සෙනසුරාදා සිට යුරෝපයට අපනයනය කරන භාණ්ඩ, ඇඟළුම්, රබර් ආශ්‍රිත, මත්ස්‍ය, සපත්තු, කෑමබීම සියල්ලක්ම අපේ ප්‍රධාන ගැනුම්කරුවාගේ වෙළෙඳපොළට තීරුබදු රහිතව ඇතුල් කරන්න අවස්ථාව ලැබෙනවා“, යැයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ ද…
Video Story