රෝයල් සෙරමික් ලංකා පීඑල්සී හි පූර්ණ අනුබද්ධ සමාගමක් වන එවර් පේන්ට් ඇන්ඩ් කෙමිකල් ඉන්ඩස්ට්‍රීසී පුද්ගලික සමාගමේ කටයුතු වහාම අත්හිටුවීමට පියවර ගෙන තිබේ. මේ අනුව එවර් පේන්ට් සමාගමේ සියලු වත්කම් විකුණා දැමීමට රෝයල් සෙරමික් සමාගම තීරණය කර ඇත. කලර්බ්‍රයිට් වෙළෙඳ නාමය යටතේ තීන්ත නිෂ්පාදනයේ යෙදුණු එවර් පේන්ට් ඇන්ඩ් කෙමිකල් ඉන්ඩස්ට්‍රීස් සමාගම දිගින් දිගටම අලාභදායිත්වයක් වාර්තා කිරීම…
සියලුම ප්‍රධාන අපනයන කාන්ඩයන්ගේ අඩුවීමක් පිළිබිඹු කරමින් 2016 මැයි මාසයේ දී අපනයන ආදායම, 2015 මැයි මාසයේ පැවති එක්සත් ජනපද ඩොලර් මිලියන 883 ට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 776 දක්වා 12% කින් අඩුවිය. තේ, රබර් නිෂ්පාදිත, රෙදිපිළි හා ඇඟලුම් අපනයනවල මන්දගාමී ක්‍රියාකාරීත්වය සමස්ත අපනයන ආදායමේ අඩු වීමට ප්‍රධාන ලෙස දායක විය. තේ අපනයනවල සාමාන්‍ය මිල…
පුත්තලම හා ගාල්ල සිමෙන්ති කර්මාන්ත ශාලා සඳහා නව ආයෝජන සිදු කිරිමට තායිලන්තයේ ප‍්‍රධාන සිමෙන්ති නිෂ්පාදන ආයතනයක් වන සියාම් සිටි, ආයතනය කැමැත්ත පළ කරන බව එහි ප‍්‍රධාන විධායක නිලධාරි Siva Mahasandana මහතා ඇතුළු ප‍්‍රධාන පෙළේ නිලධාරින් පිරිසක් ඊයේ (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවූ අවස්ථාවේදී ලවසන ලදී. ශී‍්‍ර ලංකාව අද ලබා තිබෙන ආර්ථික වර්ධන…
2015 වසර අග සිට 2016 අගෝස්තු මස 08 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට එරෙහිව 1.1% කින් මධ්‍යස්ථව අවප්‍රමාණය විය. තවද අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල විනිමය අනුපාත හැසිරීම මත පදනම්ව මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල යූරෝවලට එරෙහිව 2.6% කින් ද, ජපන් යෙන්වලට එරෙහිව 16.2% කින් ද, කැනේඩියානු…
ජනාධිපති අපනයන සම්මාන උළෙල ඊයේ (09) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. අපනයන ක්ෂේත‍්‍රයට දායකවූවන් ඇගයීම වෙනුවෙන් අපනයන සංවර්ධන මණ්ඩලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙල මෙවර පැවැත්වූයේ 20 වන වරටය. 2014/2015 වර්ෂයන්ට අදාළව ක්ෂේත‍්‍ර 10 ක් ඔස්සේ සම්මාන 113 ක් මෙහිදී ප‍්‍රදානය කෙරුණු අතර ජනාධිපතිතුමා අතින්…
ලංකා IOC සමාගම එක්ස්ට්‍රා ප්‍රීමියම් යූරෝ පෙට්‍රල් හා එක්ස්ට්‍රා මයිල් ඩීසල් වර්ගවල මිල ගණන් රු. 2 කින් පහළ දැමීමට තීරණය කර තිබේ. පසුගිය ජූලි 11 වැනි දා සිට ලංකා IOC සමාගම විසින් එක්ස්ට්‍රා ප්‍රීමියම් යූරෝ පෙට්‍රල් හා එක්ස්ට්‍රා මයිල් ඩීසල් මිල ගණන් රු. 2 බැගින් ඉහළ නැංවීමට පියවර ගත් අතර මෙම මිල අඩු කිරීම තුළින්…
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ විධිමත් කිරීමට පියවර රැසක් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රථම වරට රජයේ රජයේ සුරැකුම්පත් ද්විතීයික වෙළෙඳ ගනුදෙනු තොරතුරුවල සාරාංශගත සංඛ්‍යා ලේඛන නිකුත් කිරීම ආරම්භ කර තිබේ. රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ සංවර්ධනය කිරීම සඳහා වූ ප්‍රතිපත්තිමය පියවරක් වශයෙන් මෙම වැඩපිළිවල අරඹා ඇත. ඒ අනුව 2016 අගෝස්තු 01 වන දින සිට, සියලු ප්‍රාථමික අලෙවිකරුවන්, ප්‍රධාන ජාත්‍යන්තර…
ශ්‍රී ලංකා ටූනා මත්ස්‍යයින් සඳහා ඇති ගෝලීය ඉල්ලුම කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. මේ වන විට ජාත්‍යන්තර වෙළෙඳපොළේ ටූනා මත්ස්‍ය කිලෝවක මිල රුපියල් 20,000 ක් පමණ වන බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. යූරෝපා සංගමය වෙත මත්ස්‍ය අපනයන තහනම ඉවත් වීමත් සමඟම ශ්‍රී ලංකා ටූනා මත්ස්‍ය අපනයන මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…
එක් ග්‍රාම නිලධාරී වසමකට එක් ව්‍යවසායකයෙකු ලෙසින් දිවයින පුරා ග්‍රාම නිලධාරී වසම් 14,022 ආවරණය වන පරිදි නව ව්‍යවසායකයින් 14,022 ක් හඳුන්වා දීමට ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව පියවර ගෙන තිබේ. මෙහි පළමු පියවර වශයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයින් 100 දෙනෙකු සඳහා ණයපහසුකම් සැලසීමට පියවර ගන්නා ලදී. කෘෂිකර්ම, කර්මාන්ත, සේවා, ස්වයං රැකියා, මත්ස්‍ය, සංචාරක හා තවත් ක්ෂේත්‍ර රැසක් නියෝජනය…
ශ්‍රි ලංකාවේ මුල් වරට ජාතික බ්‍රෝඩ්බෑන්ඩ් සමුළුවක් පැවැත්වෙයි විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය සහ විදුලි සංදේශ නියාමන කොමිසම විසින් “වඩා හොඳින් ශ්‍රී ලංකාව ලෝකය හා සම්බන්ධ කරමු“ යන තේමාව යටතේ මුල් වරට සංවිධානය කළ ශ්‍රී ලංකාවේ ජාතික බ්‍රෝඩ්බෑන්ඩ් සමුළුව සඳහා සම සංවිධායකත්වය Huawei විසින් දරනු ලැබීය. මෙම සමුළුවේදී බ්‍රෝඩ්බෑන්ඩ් ක්ෂේත්‍රයට අදාල කරුණු පිළිබඳව…
Video Story