Top News

එංගලන්තයෙන් පැමිණ හිඟා කෑ සුද්දියක් පොලිස් අත්අඩංගුවට

මහ මඟ වයලීනයක් වාදනය කරමින් මුදල් යදිමින් සිටි විදේශීය තරුණියක් ඇල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පසුව අවවාද කර මුදා හැර තිබේ. එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් හි සමර් ටවුන් හි පදිංචි මෙම 24 හැවිරිදි තරුණිය රාවණා ඇල්ල ප්‍රදේශයේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාර්ගයේ වාඩිලාගෙන වයලීනයක් වයමින් සිටියදීය. පසුගිය ජූලි 08 වන දින ඇය මසක කාලයක් සඳහා ශ්‍රී…

(0)Comments | July 24, 2016 6:30 pm

ආසියා ශාන්තිකර කලාපීය සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ 53 වන සමුළුව ශ්‍රී ලංකාවේදී

සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ 53 වන ආසියා ශාන්තිකර කලාපීය සමුළුව 2016 අගෝස්තු 01 වන දින සිට 05 වන දින දක්වා කොළඹ දී පැවැත්වේ. රාජ්‍යයන් ඇතුළත මෙන්ම දේශ සීමාවන් හරහා සිදු කරන ගුවන් ප්‍රවාහනයේ දී නිරුපද්‍රතතාවය, සුරක්ෂිතතාවය, ක්‍රමවත්භාවය සහ කාර්යක්ෂමතාවය සහතික කිරීම (නියාමන කටයුතු) අදාළ රටේ සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වගකීම වේ. සිවිල් ගුවන් සේවාවට…

(0)Comments | July 24, 2016 5:30 pm

මලයාසියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා අතර හමුවක්

නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින මලයාසියානු නියෝජ්‍ය අගමැති ආචාර්ය අහමඩ් සයීඩ් හමීඩි (Ahmad Zahid Hamidi)මැතිතුමා සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා අතර හමුවක් අද (22) පෙරවරුවේ පැවැත්විණි. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී මෙම හමුව සිදු විය. නියෝජ්‍ය අගමැති ධුරයට අමතරව එරට ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරය ද දරන්නේ සයීඩ් හමීඩ් මැතිතුමා ය. එහි දී…

(0)Comments | July 22, 2016 11:12 am

එයාර් ඒසියා නිසා ‘කබාලි‘ රසිකයින් අමාරුවේ වැටෙයි

ද්‍රවිඩ සිනමාලෝලීන් මහත් ආශාවෙන් බලා සිටි ‘කබාලි‘ චිත්‍රපටයේ මංගල දර්ශනය අද (22) උදෑසන ප්‍රදර්ශනය කෙරුණු අතර ඒ වෙනුවෙන් කබාලි චිත්‍රපටයේ නිල ගුවන් ගමන් සහකරු වූ එයාර් ඒසියා ගුවන් සේවය විශේෂ ගුවන් පැකේජයක් හඳුන්වා දී තිබුණි. මෙම පැකේජයට අනුව බැංගලෝර් සිට චෙන්නායි දක්වා කබාලි රසිකයින් 160 දෙනෙකුගෙන් යුත් පිරිසක් අද උදෑසන පැමිණි අතර මුලින් සඳහන් කළ…

(0)Comments | July 22, 2016 7:05 am

TPPF සඳහා තාක්ෂණික සහාය ආසියානු සංවර්ධන බැංකුවෙන්

ප්‍රවාහන ව්‍යාපෘති සඳහා සැකසීමේ යෝජිත පහසුකම (Proposed Transport Project Preparatory Facility – TPPF) සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් තාක්ෂණික සහාය ණය ලබාගැනීමට රජය තීරණය කර තිබේ. මේ අනුව මෙරට ප්‍රවාහන ව්‍යාපෘතීන්හි ශක්‍යතා අධ්‍යයන සිදු කිරීම, විස්තරාත්මක සැලසුම් හා ප්‍රසම්පාදන ලියවිලි සැකසීම සහ ආරම්භක අදියරේ පවතින ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ආදිය සඳහා සහාය ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට…

(0)Comments | July 22, 2016 6:01 am

ආහාර මිල වැඩිවීමෙන් ජූනි උද්ධමනය 6.4% ට නගී

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2016 මැයි මාසයේ දී වාර්තා කල 5.3% සිට 2016 ජූනි මාසයේ දී 6.4% දක්වා ඉහළ ගොස් තිබේ. 2016 ජූනි මස ල්ක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන්ම ආහාර නොවන කාණ්ඩයද දායක විය. ජාතික පාරිභෝගික මිල දර්ශකයේ…

(0)Comments | July 22, 2016 5:07 am

ශ්‍රී ලංකාවේ ආර්ථික ඉලක්ක සපුරාලීමට තව දුරටත් සහය දෙන බව ලෝක බැංකුව අවධාරණය කරයි

ශ්‍රී ලංකාවට තවදුරටත් පූර්ණ සහය දැක්වීමට සූදානම් බව ලෝක බැංකුව අවධාරණය කරයි. ශ්‍රී ලංකාව සඳහා පත්ව සිටින නව ලෝක බැංකු අධ්‍යක්ෂවරිය වන ආචාර්ය අයිඩා ස්වරායි රිඩ්ඩිහවු (Idah PswarayiRiddihough) මහත්මිය පසුගිය බදාදා (20) පෙරවරුවේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා හමු වී මේ බව සඳහන් කළා ය. එම හමුව මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මෙහි දී රිඩ්ඩිහවු මහත්මිය…

(0)Comments | July 22, 2016 12:03 am

අමානා කොටස් නිකුතුවට අධිඉල්ලුමක්

රුපියල් මිලියන 75 ක අරමුදලක් සම්පාදනය කරගැනීම සඳහා අමානා තකාෆුල් ලයිෆ් ලිමිටඩ් විසින් සිදුකරනු ලැබූ මූලික මහජන කොටස් නිකුතුව සඳහා අධිදායකත්වයක් ලැබී ඇතැයි වාර්තා වේ. ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් මිලියන 50 ක් එකක් රු.1.50 බැගින් මෙහිදී නිකුත් කරනු ලැබීය. ඒ සඳහා ලැබී තිබුණු අධිදායකත්වය හේතුවෙන් අද (21) දින සවස 4.30 ට නිකුතුව වසා දැමූ…

(0)Comments | July 21, 2016 11:15 am

ශ්‍රීලංකන් ගුවන්යානා 4 ක් පාකිස්තානයට අර්ධ කල්බදු දෙයි

යුරෝපීය ගමනාන්ත කිහිපයක් වෙත සිදුකරනු ලැබූ ගුවන් ගමන් නවතා දැමීමත් සමගම ශ්‍රීලංකන් ගුවන් සේවය සතුව මේ වන විට ගුවන් යානා අතිරික්තයක් ඇති බවත් මෙම ගුවන් යානා වෙනත් ගුවන් මාර්ගවල පියාසර කිරීමට නොහැකි බැවින් ඒවා කල්බදු පදනම යටතේ වෙනත් ගුවන්සේවා සඳහා ලබා දීමට කටයුතු කරන බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය. අද (21)…

(0)Comments | July 21, 2016 10:42 am

සිංගප්පූරුවේ නායකත්ව පුහුණුවකට තමසෙක් පදනමෙන් සිංගප්පූරු ඩොලර් 280,840 ක්

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කාර්මික, වෘත්තීය අධ්‍යාපන හා පුහුණු ආයතනයන්හි මධ්‍යස්ථාන කළමනාකරුවන් 60 දෙනෙකු සඳහා සති දෙකක නායකත්ව පුහුණු වැඩසටහනක් සිංගප්පූරුවේදී පැවැත්වීම පිණිස සිංගප්පූරු ඩොලර් 280,840 ක ප්‍රදානයක් ලබා දීමට සිංගප්පූරුවේ ස්ථාපිත, ලාභ අරමුණු කර නොගත් සමාජ සත්කාරක ආයතනයක් වන ‘තමසෙක් පදනම’ (Temasek Foundation) විසින් එකඟතාව පළ කරනු ලැබ ඇත….

(0)Comments | July 21, 2016 5:41 am