2016 වසර අවසානය වන විට මෙරට ජනතාව විසින් රුපියල් මිලියන 74,892 ක් ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ගෙවිය යුතුව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වේ. මෙය 2015 වසර අවසානයේ දී වාර්තා වූ රුපියල් මිලියන 63,010 හා සැසඳීමේ දී සියයට 18.86 ක ඉහළ යාමකි. මේ අතර 2015 වසරේ දී මෙරට සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය…
2017 පෙබරවාරි 04 වන දිනට යෙදී තිබුණු ජාතික නිදහස් දින නිවාඩුව සෙනසුරාදා දිනයකට යෙදී තිබුණු හෙයින් ඒ වෙනුවට අද (17) දිනයේ දී දින භාගයක බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත් කර ඇත. මේ හේතුවෙන් අද දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ද මධහ්න 12.00 ට නතර කෙරිණි.
බදු ඉහළ යාම හා මිල පාලන නීති හේතුවෙන් 2016 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුවේ දී ලංකා IOC සමාගමේ ලාභය 2015 දෙසැම්බර් කාර්තුව හා සැසඳීමේ දී රුපියල් මිලියන 257.5 දක්වා සියයට 80 කින් පහළ ගොස් තිබේ. සිය නවතම මූල්‍ය වාර්තාවන් කොළඹ කොටස් වෙළෙඳපොළ ඉදිරිපත් කරමින් සමාගම විසින් මේ බව හෙළිදරව් කර ඇත. මේ අතර 2016 සැප්තැම්බර්…
කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් පවුඩර් කෝටින් සහ ප්ලාස්ටික් කෝටින් පිළිබඳව එක් දින තාක්ෂණික වැඩමුළුවක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ උපදේශකත්වය ඇතිව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධනය කිරීමේ විශේෂ වැඩසටහනක් මෙම වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ යටතේ කාර්මික සංවර්ධන මණ්ඩලයේ තාක්ෂණික සේවා අංශය මගින් පවුඩර් කෝටින් සහ…
2017 දෙසැම්බර් 31 න් අවසන් මූල්‍ය කාර්තුව සඳහා ලාෆ්ස් ගෑස් පීඑල්සී විසින් ශුද්ධ අලාභයක් වාර්තා කර ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශයෙහි සඳහන් වේ. මෙහිදී අදාළ කාර්තුව තුළ දී රුපියල් මිලියන 185.66 ක ශුද්ධ අලාභයක් වාර්තා කර තිබෙන අතර 2015 දෙසැම්බර් කාර්තුව තුළ දී සමාගම විසින් වාර්තා කර තිබෙන ශුද්ධ…
රේණුකා කන්සියුමර් ෆුඩ්ස් ලිමිටඩ් සහ රේණුකා ෆුඩ්ස් පීඑල්සී සමාගම ඒකාබද්ධ කිරීමට ගනු ලැබූ තීරණය අත් හළ බව රේණුකා ෆුඩ්ස් පීඑල්සී විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී. මෙහිදී සමාගම විසින් වැඩිදුරටත් කියා සිටින්නේ තම බදු උපදේශකයින් විසින් අදාළ සමාගම් දෙක ඒකාබද්ධ නොකරන ලෙස උපදෙස් දී ඇති බවත් ඒකක දෙකක් ලෙසටම දිගටම පවත්වා ගෙන යාම…
දේපළ සහ වාණිජ යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ ශීඝ්‍ර වර්ධනයත් සමග වියදම් කාර්යක්ෂම විකල්ප වාණිජ නඩත්තු විසඳුම් සඳහා ඇති වී තිබෙන ඉල්ලුම මැනවින් හඳුනා ගනිමින් Oxford Elevators සමාගම පසුගියදා මෙරට සිය ව්‍යාපාරික කටයුතු ආරම්භ කළේය. එම සමාගමේ ප්‍රාරම්භක සහ සභාපති එස්.ජේ.කාදර් සහිබු මහතාගේ දැක්ම සහ මගපෙන්වීම අනුව මෙම පියවර ගනු ලැබිණි. Oxford Elevators එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ…
ගූගල් ලූන් ව්‍යාපෘතිය මේ වන විට ශ්‍රී ලංකාවට අහිමි වීමේ අවදානමක් පවතින බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. ගූගල් ලූන් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වර්තමානයේ දී එල්ල වී ඇති ඇතැම් විවේචන සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම සඳහා අද (16) දින කැඳවන ලද මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව අවධාරණය කර සිටියේය. මෙහිදී වැඩිදුරටත්…
ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් පිහිටා ඇති ස්ථාන හඳුනාගැනීමේ සමීක්‍ෂණයක් පැවත්වීමටත්, එය පදනම් කර ගනිමින් ඛනිජ සම්පත් සිතියමක් සැකසීමටත් සහය ලබා දෙන බව ඔස්ට්‍රේලියානු කර්මාන්ත, නවෝත්පාදන සහ විද්‍යා අමාත්‍ය ආතර් සිනොඩිනොස් (Hon. Arthur Sinodinos) මහතා පැවසීය. අමාත්‍ය සිනොඩිනස් මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස අතර ද්විපාර්ශවික සාකච්ඡා 15 වන දා පෙරවරුවේ…
දකුණු ආසියානු කලාපයෙහි ප්‍රාග්ධන වෙළෙදපොළවල් නියෝජනය කරමින් පවත්වනු ලබන දකුණු ආසියානු ව්‍යාපාර වස්තු හුවමාරු සංගමයේ (SAFE) විධායක කමිටු රැස්වීම, “දකුණු ආසියානු ව්‍යාපාර වස්තු ආයතන සහ අනාගත වැඩපිළිවෙල (Way forward for Exchanges in South Asia)” යන තේමාව යටතේ, පෙබරවාරි 27වන දින ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතය. SAFE සංගමය තුල වත්මන් සභාපති ධුරය දරනු ලබන්නේ කොළඹ ව්‍යාපාර වස්තු…
Video Story