ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය සාර්ථක වීමෙන් පසු ජනතාවගේ බැංකු ගිණුම් වාර්තා වෙනත් පාර්ශව හට පරීශීලනය කිරීමට හැකියාවක් ලැබේ යැයි ජනතාව තුළ බියක් ඇති කර නොගත යුතු බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා පවසයි. ඊයේ (24) “දෙරණ 360” වැඩසටහනට එක් වෙමින් ඔහු මේ බව පැහැදිලි කළේය. ඔහු එහි දී වැඩි දුරටත් මේ පිළිබඳව…
ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සහන මිලට ලබා දීමට සමූපකාර හා සතොස ජාලය පුළුල් කිරීමට අවධානය බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීම පිළිබඳවද අවධානය වී මෝල් හිමියන් වී මිලදී ගැනීම සදහා ලබා ගත් ණයවලින් වෙනත් කටයුතු සිදු කරන්නේ දැයි සොයා බැලීමට නිලධාරීන්ට උපදෙස් එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම්ලාභීන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් සහන මල්ලක්…
2025 පෙබරවාරි මාසයේ පළමු දින 20 තුළ දී 175,436ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් මගින් පෙන්වා දෙන්නේ ඒ අනුව මේ දක්වා 2025 වසර තුළ දී මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 428,197ක් බවයි. පෙබරවාරි මාසයේ ගත වූ සෑම දිනයක් තුළම 7,500 ඉක්ම වූ…
ශ්‍රී ලංකාවේ ඇලුමිනියම් නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Alumex PLC, සිය කීර්තිමත් ගමනේ තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පසුගියදා විප්ලවීය ‘Ascend’ පහසුකම මෙරටට හඳුන්වාදෙන ලදී. Aluminium High Pressure Die Casting (HPDC) සහ dedicated Aluminium Balcony Assembly Line machines ඇතුළු නව තාක්ෂණ ක්‍රමවේදයන් සමඟින් ඇලුමිනියම් කර්මාන්තයේ නවෝත්පාදනය, ගුණාත්මකභාවය සහ තිරසාරභාවය ඉහළ නැංවීම සඳහා නිරන්තරයෙන් කැපවෙන…
ආණ්ඩුව ගැන ජනතා අනුමැතියේ 62%ක වැඩිම අගය පෙබරවාරියේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව බහුතරයකගේ අදහසයි වෙරිටේ රිසර්ච් – රට හිතන හැටි අලුත්ම සමීක්ෂණයෙන් හෙළි වේ වෙරිටේ රිසර්ච් සිදුකරන ගැලප් ශෛලියේ රට හිතන හැටි ජනමත විමසුමේ නවතම 2025 පෙබරවාරි ප්‍රතිඵලවලට අනුව මැතිවරණයෙන් පසු ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය සීඝ්‍රයෙන් ඉහළට ගොස් ඇත. 2024 වසරේ ජූලි…
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 ජනවාරි මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය -4.0% ක් දක්වා තවදුරටත් පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ. 2024 දෙසැම්බර් මාසයේ දී මෙම අගය වාර්තා වූ යේ -2.0% ක් ලෙසිනි. 2025 ජනවාරි මාසයේ දී ආහාර උද්ධමනය -1.0% සිට -2.5% දක්වා…
අද (21) දිනට තම රජය බලයට පැමිණ මාස 03ක කාලයක් සම්පූර්ණ වන බවත්, මෙම වකවානුව තුළ දී බදු එකතු කිරීමේ යාන්ත්‍රණය කාර්යක්ෂ කිරීමට ලැබුණු හැකියාව තුළින් බදු එකතු කිරීම වේගවත් වී ඇති බවත්, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. අද දින පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය….
ශ්‍රී ලංකාවට වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා ලිහිල් කිරීමත් සමගම මේ වන විට මෙරට වාහන වෙළෙඳාමේ නිරත සමාගම් විසින් සිය ආනයනික මෝටර් රථ සඳහා වන මිල ගණන් ප්‍රකාශයට පත්කිරීමට උනන්දු වී තිබේ. ඒ අනුව මෝටර් වාහන පමණක් නොව මෙතෙක් පසුගිය වසර කිහිපයක් පුරාවටම මෙරටට ගෙන්වීම අත්හිටුවා තිබූ ත්‍රීවීල් සහ මෝටර් සයිකල් සඳහා ද ඇණවුම්…
සංවර්ධනය මූලික කර ගත් මෙවර අයවැය, සීමිත මූල්‍ය අවකාශය තුළ රාජ්‍ය ආදායම් අංශය ශක්තිමත් කර ගැනීම සඳහා වඩාත් යෝග්‍ය වන පරිදි සකස් කර ඇති බව සඳහන් කරමින් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ ලේකම් කාලින්ද ජයවීර ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට යොමු කළ ලිපියෙන් අයවැය ඉදිරිපත් කිරීම පිළිබඳව ජනාධිපතිවරයාට සුබපැතුම් එක් කර…
NDB බැංකුව එහි අති නවීන ඩිජිටල් පද්ධතිය වන NEOS ඔන්ලයින් බැංකුකරණය සහ NEOS ආයතනික බැංකුකරණ පද්ධතිය හරහා රජයේ ගෙවීම් සක්‍රීය කරමින් මුල්‍ය පහසුව ගෙන එමින් විප්ලවීය පියවරක් තබයි. රජයේ ආයතන වෙත ගෙවීම් සිදුකිරීම සක්‍රීය කිරීම තාරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA) සහ LankaPay විසින් මෙහෙයවනු ලබන සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහා බැංකුවේ…
Video Story