ක්ෂුද්‍රමුල්‍ය හා ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පතට CoPF අනුමැතිය ක්ෂුද්‍රමුල්‍ය හා ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බලා අනුමත කරන ලදී. ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න මෙනවිය, නිශාන්ත ජයවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන නීතිඥ රවුෆ්…
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා AI Impact Summit 2026 සඳහා සහභාගි වීමට අද (17) පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය. කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව පැවැත්වෙන අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන…
2026 පෙබරවාරි මාසයේ මුල් දින 15 තුළ දී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 159,339ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛනවලින් අනාවරණය කර සිටී. මෙහි ඇති විශේෂත්වය වන්නේ පසුගිය සතිඅන්තයේ දී 35,000කට ආසන්න සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට පැමිණ තිබීමයි. ඒ පෙබරවාරි 13 සිකුරාදා – 11,201ක්, පෙබරවාරි 14 සෙනසුරාදා – 12,565ක් සහ පෙබරවාරි 15…
එක්සත් රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී මහතා එක් දින සංචාරයක් සදහා අද(17) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . එතුමා සමග එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලයේ උසස් නිලධාරීවරුන් 07 දෙනෙකු යුත් දූත පිරිසක් ද පැමිණ සිටියහ . ඔවුන් පිළිගැනීම සදහා විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය…
ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම (AML/CFT) පිළිබඳ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ (NCC) 2026 වසර සඳහා වන පළමු රැස්වීම පසුගිය දා ශ්‍රී ලංකා මහ බැංකුවේ ජෝන් එක්ස්ටර් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. ජාතික සම්බන්ධීකරණ කමිටුව යනු ශ්‍රී ලංකාවේ AML/ CFT රාමුව තුළ සිටින ප්‍රධාන පාර්ශ්වකරුවන් විසි දෙනෙකුට වැඩි පිරිසකගෙන් සමන්විත උපදේශක මණ්ඩලයයි. ජාතික…
දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය සහ එහි බලපෑම සෘජුව නිරීක්ෂණය කිරීමේ අරමුණින් මෙරට සංචාරයක නිරතවන IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය ඇතුළු නියෝජිත පිරිස අද (17) පෙරවරුවේ ගම්පොළ ප්‍රදේශයේ සංචාරයක නිරත වීමට නියමිතව ඇත. අනතුරුව කොළඹදී ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු නියෝජිතයන් සමඟ සාකච්ඡා…
2026 ජනවාරි මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි. නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2026 ජනවාරි මාසයේ දී දර්ශකාංක 56.1ක අගයක් වාර්තා කළේය. 2025 දෙසැම්බර් මාසයේ උත්සව සමය හේතුවෙන් වාර්තා වූ ඉහළ අගයට සාපේක්ෂව මන්දගාමී වේගයකින් වුවද, නිෂ්පාදන කටයුතු මාසික පදනමින් වර්ධනය වී ඇති බව මෙමගින් පිළිබිඹු…
නව සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම සුරාබදු ආඥා පනතේ හා අනෙකුත් සියළුම නීතිමය ප්‍රතිපාදනයන්ට යටත්ව සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා අත්‍යාවශ්‍ය වන අවස්ථාවලදී පහත සඳහන් බලපත්‍ර කාණ්ඩ යටතේ පමණක් සිදු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. ර.බී. 7/8 – ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලත් හෝටල් බලපත්‍රය ර.බී. 11 – ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලත්…
කලකට පසු ආයෝජකයින්ට අස්වැසිල්ලක් ලබා දෙමින් අද (16) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන වර්ධනයක් දැක ගත හැකි විය. එහිදී දිනය තුළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 23,900.11 ක් දක්වා ඒකක 190.27කින් ඉහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 6,710.33ක් දක්වා ඒකක 91.60කින් ඉහළ යන ලදී. ප්‍රධාන වශයෙන් බැංකු සමාගම්වල කොටස් මිල…
පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යවසාය හා ආයෝජන කවුන්සිලයේ (CWEIC) සභාපති ජොනතන් මාර්ලන්ඩ් සාමිවරයා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වූ අතර, ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ රට තුළට විදේශ ආයෝජන ගලා ඒම ඉහළ නැංවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පසුගියදා මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්/ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්ප්පෙරුම මහතා හමුවිය. මෙම සාකච්ඡාව සඳහා…
Video Story