මෙරට නිෂ්පාදන ආර්ථිකය පණ ගන්වමින් ග්‍රාමීය සංවර්ධනයට සක්‍රීයව මැදිහත්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සියලු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට දැනුම් දුන්නේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු හා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය. 2024 අයවැය ප්‍රතිපාදන වෙන් කිරීමේදී නිෂ්පාදන ආර්ථිකයට අදාළ ව්‍යාපෘති සඳහා ප්‍රමුඛත්වයක්…
නීති පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ නව පරිචේදයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය මැයි මස 15 වෙනි දින GovPay – රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාව හා සම්බන්ධවීම, ගරු අගවිනිසුරු ජනාධිපති නීතිඥ මුර්දු ප්‍රනාන්දු මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ දී උත්සවාකාරයෙන් ආරම්භ විය. මෙම අවස්ථාවට, ඉහළ පෙළේ නීති වෘත්තිකයන්, LankaPay, ICTA නිලධාරීන් සහ බැංකු සහ නීති අංශවල ඉහල පෙළේ…
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, දිවයින පුරාම පාරිභෝගිකයින්ට QR මගින් රීලෝඩ් කිරීමේ පහසුව අත්කර දෙමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම QR රීලෝඩ් ක්‍රමය හඳුන්වා දෙයි. ඒ අනුව දැන් මොබයිල්, Home Broadband හෝ Dialog Television සම්බන්ධතා සඳහා ළඟම වෙළෙඳ සල් මගින් ඉතාමත් පහසුවෙන්ම රීලෝඩ් කිරීමේ හැකියාව පාරිභෝගිකයින් සතු වේ. ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගත්…
2025 වසරේ මේ දක්වා ගත වූ කාල සීමාව තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව දසලක්ෂයේ සීමාව අභියසට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යා ලේඛන මගින් පෙන්වා දී ඇත. ඒ අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 956,639 ක් ලෙසයි. 2025 මැයි මාසයේ පළමු දින 13…
ආනයන සීමා ලිහිල් කරමින් ලුණු ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමට ඊයේ (15) රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇත. ඒ අනුව ජූනි 10 වන දින දක්වා එම ආනයනයන්ට අදාල අවසර ලබා දී ඇති අතර, කර්මාන්ත සඳහා අවශ්‍ය අයඩිනීකරණය නොකරන ලද ලුණු සහ ආහාරයට ගන්නා අයිඩිනීකරණය කරන ලද ලුණු ආනයනය සඳහා අවස්තාව ලබා දී තිබේ.
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අඛණ්ඩව සිව්වන වරටත් අද (15) දිනයේ දී ඉහළ ගිය අතර එහිදී සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය තුළ ඒකක 183.55 ක කැපීපෙනෙන වර්ධනයක් වාර්තා කිරීමට සමත්විය. S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 61.60 කින් ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී මෙම දර්ශක දෙක පිළිවෙලින් ඒකක 16,314.79 ක් හා ඒකක…
ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ඉන්දියාවේ අපනයන – ආනයන (EXIM) බැංකුව සමඟ ද්විපාර්ශ්වික සංශෝධන ගිවිසුම් අත්සන් කිරීම පසුගිය දා සිදුවිය. 2021-22 වකවානුව තුළ දී ශ්‍රී ලංකාව මුහුණ දුන් ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයේ උච්ඡතම අවස්ථාවේ දී ඉන්දියාවෙන් ලද හදිසි ආධාර ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් යළි යථාතත්ත්වයට පැමිණීමට බෙහෙවින් උපකාරී වූ අතර එහිදී ලද…
ලාභය, ආදායම සහ මුදල් ශේෂය සඳහා නව වාර්තා තබමින් එමිරේට්ස් සමූහය සිය 2024-25 වාර්ෂික වාර්තාව නිකුත් කර ඇත. මෙම කැපී පෙනෙන කාර්යසාධනය මගින් 2024-25 වාර්තාකරණ කාල පරාසය තුළ තම ඉතිහාසයේ හොඳම ප්‍රතිඵල වාර්තා කරමින් එමිරේට්ස් සමූහය ගෝලීය වශයෙන් වඩාත්ම ලාභ උපයන ගුවන් සේවා සමූහය බවට පත්වී ඇත. 2025 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ මූල්‍ය…
අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන වර්ධනයක් වාර්තා විය. එහිදී දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 215.07කින් ඉහළ ගොස් ඒකක 16131.24 ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 76.23කින් ඉහළ ගොස් ඒකක 4,734.03 ක් ලෙසත් සටහන්ව තිබුණි. මෙය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව පිළිවෙලින් 1.35%ක හා 1.64% ක වර්ධනයක්…
2025 අප්‍රේල් මාසය තුළ දී විදෙස්ගත ශ්‍රමිකයින් විසින් ශ්‍රී ලංකාවට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 646.1ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව 2025 වසරේ මුල් මාස 04 තුළ විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇති සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 2,460.5ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙය 2024 වසරේ මුල් මාස 04…
Video Story