Top News

සාර්ක් කලාපීය නිර්බාධා වෙළද ප්‍රවර්ධන දෙවන පුහුණු සැසිය ඇරඹේ

ශ්‍රී ලංකා වානිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය හා සාර්ක් කලාපීය වානිජ මණ්ඩලය ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන ඒකාබද්ධ නිර්බාධා වෙළද ප්‍රවර්ධන වැඩසටහන යටතේ පැවැත්වෙන දෙවන වැඩමුළුව මෙම මස 29 වන දින සහ මාර්තු මස පළමු වන දින කොළඹ 3, හොටෙල් රේණුකා හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. කලාපීය රටවල් ද්වී පාර්ශවීය වෙළද කටයුතු තුළදී ඇති වන බාධක…

(0)Comments | February 26, 2016 11:05 am

පොළී අනුපාත ස්ථාවර කර ගැනීමට මහ බැංකුවේ උත්සාහයක්

දැනට පවතින මට්ටම් හි පොළී අනුපාතික ස්ථාවරව පවත්වා ගෙන යාමට මහ බැංකුව කටයුතු කරන බව මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා කියා සිටී. පසුගිය සතියේ දී ප්‍රකාශයට පත් කරන ලද නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය හා නිතණ ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 50 බැගින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබිණි. මෙහිදී…

(0)Comments | February 26, 2016 9:22 am

කෝප් ගමන සාමාන්‍ය එකක්

ඊයේ දිනයේ දී තමා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව (COPE) වෙත කැඳවීම, සාමාන්‍ය ආකාරයෙන් රාජ්‍ය ආයතන පිළිබඳ විමසීම සම්බන්ධයෙන් කළ කැඳවීමක් පමණක් බව මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඊයේ (25) පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේය. මෙහිදී පසුගිය වසර කිහිපයකට අදාළ මහ බැංකු ගිණුම් පිළිබඳ විගණකාධිපති වාර්තා පිළිබඳ සාකච්ඡා කළ බවත් පසුගිය…

(0)Comments | February 26, 2016 7:23 am

ශ්‍රී ලංකාව දුප්පත් රටක් නොවේ – මහ බැංකු අධිපති කියයි

ශ්‍රී ලංකාව තවදුරටත් දුප්පත් රටක් නොවන බවත් මේ හේතුව මත මෙතෙක් ශ්‍රී ලංකාව වෙත ලැබුණු දිළිඳු බව තුරන් කිරීමේ වැනි ණය ආධාර සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවට හැකියාවක් නොමැති බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ රටේ වත්මන් ආර්ථිකක තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීම සඳහා ඊයේ (25) සන්ධ්‍යාවේ…

(0)Comments | February 26, 2016 6:10 am

2015 මූල්‍ය වසරේ කොමර්ෂල් බැංකුවට ශක්තිමත් ලාභ වර්ධනයක්

2015 දෙසැම්බර් 31 වනදායින් අවසන් වන මාස 12 ක කාලය තුළදී කොමර්ෂල් බැංකුව රුපියල් බිලියන 17.144 ක බදු වලට පෙර ලාභයක් වාර්තා කර ඇති අතර මෙම කාලයේදී බැංකුව ශ්‍රී ලංකාව තුළ මෙන්ම බංග්ලාදේශය තුළද සිය තත්ත්වය ශක්තිමත් කර ගැනීමටත් ශ්‍රී ලංකාවේ පළමු පුද්ගලික ජාත්‍යන්තර බැංකුව බවට පත් වීමට කටයුතු කර ඇත. ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික…

(0)Comments | February 26, 2016 5:39 am

යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර විශේෂ සාකච්ඡාවක්

යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් සහ ජාතික ප්‍රතිපත්ති සහා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා එම අමාත්‍යාංශයේදී පැවැත්විය. යුරෝපීය සංගමයේ නියෝජිත පිරිස සහ ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී කණ්ඩායම සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය. යුරෝපීය සංගමයේ ආධාර යටතේ දැනට ශ්‍රී ලංකාවේ කෙරෙමින් පවතින සංවර්ධන වැඩසටහන් පිලිබඳ යුරෝපීය…

(0)Comments | February 26, 2016 4:42 am

සහන මිලට තෙල් ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කළ ඉල්ලීමට ඉරාන රජයෙන් යහපත් ප්‍රතිචාර – මුදල් අැමති කියයි

ශ්‍රී ලංකාවට සහන මිලක් යටතේ තෙල් ලබා ගැනීම සම්බන්ධයෙන් කළ ඉල්ලීමට ඉරාන රජයෙන් යහපත් ප්‍රතිචාර හිමි වූ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී දෙරට අතර සාකච්ඡා පවත්වන බවයි. දිවයිනට පැමිණි සිටින ඉරාන බලශක්ති අමාත්‍යHamid Chitchian මැතිතුමා ඇතුළු දූත පිරිස සමග ඊයේ (24) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව…

(0)Comments | February 25, 2016 9:03 am

ෆොන්ටෙරා සමාගම සිය ප්‍රථම ආදර්ශන හා පුහුණු ගොවිපළ විවෘත කරයි VIDEO

රටේ කිරි කර්මාන්තයට උරදීම සඳහා පෞද්ගලික අංශයෙන් කෙරෙන පුරෝගාමී ආයෝජනයක් ෆොන්ටෙරා සමාගමේ ප්‍රථම ශ්‍රී ලාංකික ආදර්ශන හා පුහුණු ගොවිපළ ඊයේ (24) දින නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මැතිතුමන්, තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමන් සහ ෆොන්ටෙරා සභාපති ජෝන් විල්සන් මහතා අතින් විවෘත විය. මෙම අවස්ථාවට ප්‍රදේශවාසීහු 300 කට අධික පිරිසක්ද එක්වී සිටියහ. ඇන්කර්…

(0)Comments | February 25, 2016 7:54 am

LOLC ජාත්‍යන්තර ණයක් ගනී VIDEO

ආසියානු සංවර්ධන බැංකුව හා නෙදර්ලන්ත සංවර්ධන නියෝජිතායතනයක් වන FMO ඇතුළු ජාත්‍යන්තර ණය මූලාශ්‍ර තුනකින් ඇමරිකානු ඩොලර් මිලියන 247 ක ණය මුදලක් LOLC සමූහය වෙත ලැබී ඇත. මෙහිදී LOLC හි අනුබද්ධ සමාගමක් වන කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් පීඑල්සී වෙත FMO වෙතින් ඩොලර් මිලියන 153.1 ක් හිමිවේ. මෙය ඩොලර් මිලියන 39.2 ක ජ්‍යෙෂ්ඨ ණය මුදලකින් සහ තවත්…

(0)Comments | February 25, 2016 7:29 am

ඩයලොග් සහ ආසිරි හවුලක් අරඹයි

ඩයලොග් ආසියාටා සහ ආසිරි රෝහල් සමූහය එක්ව ඒකාබද්ධ ව්‍යාපාරික සහයෝගීතාවකට පසුගිය දා අත්සන් තබන ලදී. ඩයලොග් ආසියාටා හි පාලිත සමාගමක් වන ඩිජිටල් හෝල්ඩිංග්ස් ලංකා (පුද්) සමාගමේ බද්ධ ව්‍යාපාරියක් වන සී/ස ඩිජිටල් හෙල්ත් (පුද්) සමාගම සහ ආසිරි රෝහල් සමූහය අතර මෙම ගිවිසුම් ගතවීම සිදු වී තිබේ. සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙත විද්‍යුත් වාණිජ සේවාවන් හඳුන්වාදීම මෙම නව ව්‍යාපාර…

(0)Comments | February 25, 2016 5:26 am