Top News

සොෆ්ට්ලොජික් – ෆෙයාෆැක්ස් ඒසියා නව ඇරඹුමක

සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී හා ෆෙයාෆැක්ස් ඒසියා එක්ව දස වසරක සාමාන්‍ය රක්ෂණ සේවා බෙදාහැරීමේ ගිවිසුමකට එළඹි බව පසුගියදා නිවේදනය කරන ලදී. මෙම ගිවිසුමේ කොටසක් ලෙසින් සොෆ්ට්ලොජික් සමූහයේ රක්ෂණ හස්තය වන ඒෂියන් එලයන්ස් පීඑල්සී සිය සාමාන්‍ය රක්ෂණ සමාගම වන ඒෂියන් එලයන්ස් ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ සියලු කොටස් රුපියල් බිලියන 1.265 කට ෆෙයාෆැක්ස් ඒසියා සමාගමට හෝ එය නම් කරන…

(0)Comments | June 27, 2016 3:59 am

මුදල් ප්‍රතිපත්තිය ස්ථාවරයි

2016 ජූනි මාසය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති විවරණය පසුගිය සිකුරාදා නිවේදනය කරනු ලැබූ අතර එහිදී පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව මුදල් මණ්ඩලයේ අදහස වී තිබේ. මෙහිදී දේශීය හා විදේශීය වෙළෙඳපොළ තුළ ප්‍රවණතා සමීපව මුදල් මණ්ඩලය විසින් තවදුරටත් අධීක්ෂණය කරනු ඇති අතර අවශ්‍ය පරිදි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයෙහි වෙනස් කිරීම් සිදුකරනු ඇත. මේ…

(0)Comments | June 26, 2016 9:00 am

දකුණු ආසියාවේ 4.5G තාක්ෂණයේ ප‍්‍රථම අත්දැකීම – ඩයලොග් ජාලය තුළ තත්පරයට ගිගා බයිට් 1ක වේගයක් සටහන් කරයි

තත්පරයට ගිගාබයිට් 1ක සුපිරි ඩවුන්ලෝඞ් වේගයක් සහිත 4.5G තාක්ෂණය අත්හදා බලමින් ශ‍්‍රී ලංකාව, දකුණු ආසියා කලාපයේ බ්‍රෝඞ්බෑන්ඞ් තාක්ෂණ ක්ෂේත‍්‍රය තුළ තවත් නව සන්ධිස්ථානයක් 2016 ජුනි 17 වැනි සිකුරාදා දින සනිටුහන් කරන ලදී. මෙම අතිනවීන තාක්ෂණික පහසුකම ප‍්‍රදර්ශනය කරන ලද්දේ ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී 4G ජාල සේවා සැපයුම්කරු වන ඩයලොග් ආසිආටා සමාගමේ Huawei තාක්ෂණය සහිත LTE යටිතල…

(0)Comments | June 25, 2016 6:06 am

අපනයන වෙළෙඳපොළට බලපෑම් එල්ලවිය හැකියි – වාණිජ මණ්ඩල ප්‍රධාන ආර්ථික විද්‍යාඥ කියයි VIDEO

යුරෝපා සංමයෙන් බ්‍රිතාන්‍ය ඉවත් වීමට එරට බහුතර ජනතාවගේ කැමැත්ත පළවීම තුළ එහි බලපෑම ශ්‍රී ලංකාවට ද එල්ල විය හැකි බව ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ අනුෂ්ක විජේසිංහ මහතා පැවසීය. අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයනවලින් 10%…

(0)Comments | June 24, 2016 9:56 am

නම සුද්ධ වනතුරු සේවා දිගුවක් එපා – මහබැංකු අධිපති

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා (කෝප් කමිටුව) 2015 හා 2016 වර්ෂවලට අදාළ බැඳුම්කර නිකුතු පිළිබඳ සිය නිරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරන තෙක් සේවා දිගුවක් අපේක්ෂා නොකරන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා මුදල් මණ්ඩලය වෙත දැනුම් දී තිබේ. එළඹෙන ජූනි 30 වනදායින් මහ බැංකු අධිපතිවරයාගේ ධුර කාලය අවසන් වීමට නියමිත අතර ඉන් අනතුරුව…

(0)Comments | June 24, 2016 6:51 am

Brexit නිසා නිකී ට බරපතළයි

Brexit හෙවත් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතුද යන්න පිළිබඳව පැවති ජනමත විචාරණයේ දී 52% ක බහුතර බ්‍රිතාන්‍ය වැසියන්ගේ මතය වී ඇත්තේ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමය තුළ තවදුරටත් රැඳී නොසිටිය යුතු බවටයි. මෙම වාතාවරණය තුළ ලොව පුරා වෙළෙඳපොළ ගණනාවක් අද දිනය තුළ දී කඩා වැටී තිබෙන අතර ඒ අතුරින් විශාල බලපෑමක් වී ඇත්තේ ජපාන වෙළෙඳපොළටයි. අද උදෑසන…

(0)Comments | June 24, 2016 6:05 am

බ්‍රිතාන්‍ය වෙන්වෙයි – පවුම වැටෙයි

යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත් විය යුතුද නැතිද යන්න පිළිබඳ විමසීම සඳහා පැවති ජනමත විමසුමේ දී 52% ක බ්‍රිතාන්‍ය වැසියන් බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවට මත ප්‍රකාශ කර ඇත. මෙම පසුබිම තුළ බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයට එරෙහිව විශාල වශයෙන් පහත ගොස් තිබේ. අද දිනයේ දී බ්‍රිතාන්‍ය පවුම 11% කින්…

(0)Comments | June 24, 2016 5:55 am

33,000 ට අඩු නම් වැට් නැහැ

දිනක පිරිවැටුම රුපියල් 33,000 හෝ මාසික පිරිවැටුම රුපියල් මිලියනය නොඉක්මවන ව්‍යාපාරිකයින් වැට් සඳහා ලියාපදිංචි වීම අවශ්‍ය වන්නේ නැති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. අද (23) මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, වැට් බදු නොගෙවන කුඩා ව්‍යාපාරිකයින් සමගින් ගනුදෙනු කිරීමේ දී යම්…

(0)Comments | June 23, 2016 11:22 am

යුරෝපීය ආර්ථිකයේ ඉරණම ලියැවෙන දවස අදයි

සාමාජික රටවල් 28 කින් සමන්විත ලොව බලවත් කලාපීය දේශපාලන-ආර්ථික එකමුතුවක් වන යුරෝපානු සංගමයට අද දවස තීරණාත්මක එකක් වී තිබේ. ඒ එහි විශාලතම සාමාජිකයා වන බ්‍රිතාන්‍ය තවදුරටත් යුරෝපානු සංගමයේ සාමාජිකත්වය දැරිය යුතුද නැතිනම් ඉන් ඉවත්විය යුතුද යන්න පිළිබඳ තීරණය කිරීම සඳහා පැවැත්වෙන ජනමත විමසීම අද දිනයේ දී පැවැත්වෙන බැවිනි. සමස්තයක් ලෙස ගත් කළ මෙය ගෝලීය වශයෙන්…

(0)Comments | June 23, 2016 9:05 am

දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට

සුරැකුම්පත් හා විනිමය කොමිසමේ හිටපු ප්‍රධානියෙකුත් ඒ අතර බ්ලූ බයමන්ඩ් ජුවලරි වර්ල්ඩ්වයිඩ් පීඑල්සී හි අභිනව සභාපතිවරයා වූ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ හිටපු සභාපති ආචාර්ය දයානාත් ජයසූරිය මහතා අදාළ තනතුරින් ඉල්ලා අස් වී තිබේ. දින 4 ක් තුළ සමාගමේ සභාපතිධුරයෙන් ඉවත් වූ දෙවැනියා මොහුය. සමාගමේ හිටපු සභාපතිවරයා වූ චීන ජාතික Xia Liqiang ගේ සභාපතිධූරය…

(0)Comments | June 23, 2016 6:34 am

Video Story

Stock Market

Exchange Rates