Top News

‍අද සිට ඇරඹෙන බදු සංශෝධන

වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 18ට අඩු පුද්ගලයින් සඳහා තැන්පතු මත පොලිය හෝ වට්ටම් සඳහා අයකරනු ලබන අත්තිකාරම් ආදායම් බදු සහනය ඉල්ලා සිටිය හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, අදාළ බදු සහනය ඉල්ලා සිටීමට අපේක්ෂා කරනු ලබන පුද්ගලයින් බැංකු හෝ මූල්‍ය ආයතන වෙත ඒ සඳහා ස්වයං ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතු බවය. ඕනෑම…

(0)Comments | April 1, 2025 8:22 am

IDB සහ WCIC සමඟ හවුල්කාරිත්වයෙන් යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම කාන්තා ක්ෂුද්‍ර ව්‍යවසායකයන් සවිබල ගන්වයි

යුනිලිවර් ශ්‍රී ලංකා සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) විසින් දෙවන අදියරේ මූල්‍ය පහසුකම්  කාන්තා ක්ෂුද්‍ර ව්‍යවසායකයන් දස දෙනෙකු වෙත  පසුගියදා පිරිනමන ලදී.මෙය කාන්තා ව්‍යවසායකයන් වෙත මූල්‍ය හා ශක්‍යතා සහය  ලබා දීමේ පරමාර්ථයෙන්  2024 වසරේදී යුනිලිවර් සහ IDB විසින් අත්සන් තබන ලද වසර 3 ක අවබෝධතා ගිවිසුමේ තවත් එක් පියවරක් වේ….

(0)Comments | March 31, 2025 1:07 pm

පෙබරවාරියේ දී විදේශ අංශයේ ක්‍රියාකාරීත්වය තවදුරටත් ශක්තිමත් වෙයි

පෙර මාසය හා සසඳන විට, 2025 වසරේ පෙබරවාරි මාසයේදී ජංගම ගිණුම ඉහළ අතිරික්තයක් වාර්තා කළ අතර, එයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ වෙළඳ හිඟයෙහි අඩු වීමයි. කෙසේ වෙතත්, 2024 වසරේ පෙබරවාරි මාසයේ දී වාර්තා වූ මට්ටමට වඩා මෙම අතිරික්තය අඩුය. 2025 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව 2025 වසරේ පෙබරවාරි මාසයේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය අඩු විය….

(0)Comments | March 31, 2025 10:51 am

මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය කෙරෙහි නව මාවතක් විවර කරමින් ලංකා-ඉන්දියානු ව්‍යාපාරික සංගමය ශ්‍රී ලංකාවේ දී ආරම්භ කෙරේ

දශක ගණනාවක් පුරාවට බටහිර රටවල් විසින් මෙහෙයවනු ලැබූ ගෝලීය ආර්ථිකය තුළ සිය  බලය තහවුරු කිරීමට  දැන්  නැගෙනහිර රටවල් වෙත කාලය එළඹ තිබේ. වර්තමානයේ දී  ලෝකයේ වර්ධන කේන්ද්‍රස්ථානය  බවට පත්වීමට  ඉන්දියාව සූදානමින් සිටින අතර , මෙතෙක් බටහිර රටවල ග්‍රහණයේ පැවති  ලෝක ආර්ථික බලය, අසල්වැසි රටක් වෙත හුවමාරුවීමේ මෙම සුවිශේෂී අවස්ථාවේ දී ප්‍රතිලාභ රැසක් නෙලා ගැනීමේ අද්විතීය…

(0)Comments | March 31, 2025 10:45 am

2025 මුල් මාස 03 දී කොටස් වෙළෙඳපොළේ පසුබැස්මක්

අද (28) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් දක්නට ලැබුණි. දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 67.24කින් පහළ ගොස් තිබුණු අතර S&P SL20 දර්ශකය ඒකක 25.14කින් පහළ ගොස් තිබුණි. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 15,814.82ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 4,734.72 ක් ලෙසත්…

(0)Comments | March 28, 2025 4:33 pm

කොළඹ අවධමනය ආපසු හැරෙයි. ආහාර උද්ධමනය ‘ධන‘ වෙයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 පෙබරවාරි මාසයේ වාර්තා වූ -4.2% සිට 2025 මාර්තු මාසයේ දී -2.6% ක් දක්වා  ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර කාණ්ඩයේ උද්ධමනය 2025 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ -0.2% මට්ටමේ සිට 2025…

(0)Comments | March 28, 2025 3:24 pm

ධම්මික බරටම ලාභ බෙදයි

ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පාලක කොටස් හිමිකාරීත්වය දරනු ලබන හේලීස් සමූහයේ අනුබද්ධිත ලැයිස්තුගත සමාගම් ගණනාවක් 2024/25 මූල්‍ය වර්ෂය වෙනුවෙන් නව අතුරු ලාභාංශ ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව හේලීස් සමූහයට අයත් ලැයිස්තුගත සමාගම් විසින් එක් කොටසක් වෙනුවෙන් ප්‍රකාශයට පත්කර තිබෙන මුදල් ලාභාංශයන් පහත පරිදි වේ. HAYCARB PLC – රු. 1.60 SINGER (SRI LANKA) PLC –…

(0)Comments | March 28, 2025 11:11 am

ශ්‍රී ලංකාවට ආනයනය කළ BYD පළමු වාහන තොගය බෙදාහැරීම ඇරඹෙයි. වාහන 3,000ක් ඇණවුම් කරලා

මේ වන විට BYD මෝටර් රථ වෙනුවෙන් 3,000ක පමණ ඇණවුම් ප්‍රමාණයක් ලැබී ඇති බවත් එම සියලු වාහන එළඹෙන මැයි – ජූනි පමණ විට බෙදාහැරීමට හැකිවනු ඇති බවත් John Keells සමූහයේ සිල්ලර වෙළෙඳ අංශ සභාපති චරිත සුබසිංහ මහතා අද දෙරණ වෙත පැවසීය. නව බලශක්ති වාහන (NEV) ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන BYD ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු…

(0)Comments | March 27, 2025 5:19 pm

නව ‘ප්‍රිමියම් ඉකොනොමි’ පන්තියේ උසස් අත්දැකීම ලබා දෙමින් එමිරේට්ස් හි A350 ගුවන් යානය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

කොළඹට සහ ඉන් පිටතට ගුවන් ගමන් සඳහා නව ප්‍රමිතියක් ලබා දෙමින් එමිරේට්ස් ගුවන් සමාගමේ නවතම ගුවන් යානය වන එයාර්බස් A350 ගුවන් යානය ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත. නවතම අභ්‍යන්තර අලංකරණයන්, කර්මාන්තයේ පෙරමුණ ගත් තාක්ෂණයන් හා නව්‍යෝත්පාදනයන්ගෙන් හෙබි එමිරේට්ස් හි A350 ගුවන් යානය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම මගින් වසර 39ක් පුරාවට මෙම ගමනාන්තයට ගුවන් සේවා ක්‍රියාත්මක…

(0)Comments | March 27, 2025 3:26 pm

NDB බැංකුව 2024 මූල්‍ය වර්ෂයේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳව ආයෝජකයින් සහ විශ්ලේෂකයින් වෙනුවෙන් සැසියක් පවත්වයි.

නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පී.එල්.සී, 2024 දෙසැම්බර් 31 වෙනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා සිය වාර්ෂික මූල්‍ය වාර්ථාව නිකුත් කිරීමෙන් අනතුරුව සිය ආයෝජකයින් සහ විශ්ලේෂකයින් සමඟ විශේෂ හමුවක් 2025 මාර්තු මස 12 වන දින පවත්වන ලදී. NDB බැංකුවේ අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී කැලූම් එදිරිසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම සැසිය Zoom හරහා ඔන්ලයින් තාක්ෂණයෙන් පවත්වන ලදී….

(0)Comments | March 27, 2025 1:32 pm