දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ ව්‍යාපාර, දේපොළ පිළිබඳ තොරතුරු සහ දත්ත රැස් කිරීම සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය. එම දත්ත සහ තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ සෙසු ආයතන සම්බන්ධ කර ගනිමින් ලබා ගැනීමට කටයුතු කරන බවද මුදල්, ක්‍රමසම්පාදන සහ…
BYD සහ එහි ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto) එක්ව නවතම BYD ATTO 1 සහ BYD ATTO 2 ශ්‍රී ලාංකීය වෙළෙඳපොලට නිල වශයෙන් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කරන ලදී. මෙම නවතම රථ වාහන මාදිලි දෙක පසුගිය නොවැම්බර් 21 සිට 23 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති මෝටර් රථ…
“Gladius South Asia” ආයතනයට, ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටත කොටස් වෙළෙඳපොළ සහභාගිවන්නෙකු ලෙස ක්‍රියාත්මක වීමට, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) විසින් කිසිදු බලපත්‍රයක් ලබා දී නොමැති බව, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව මහජනතාවට දැනුම් දී සිටී. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි….
ලක්ෂ දහසක එනම් මිලියන 100ක ලංකා ත්‍රිපෝෂ සමාගම සතු මෙම වසරට අදාල ලාභාංශ එහි සභාපති අමල් අත්තනායක විසන් මුදල් අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතාහට පිරිනැමීම කිරීම අද (10) මුදල් අමාත්‍යංශයේදි සිදු විය. ඒ සදහා වෙළඳ වානිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, මුදල් අමාත්‍යංශයේ නිළධාරීන් මෙන්ම ලංකා ත්‍රිපෝෂ සමාගමේ ජේෂ්ඨ කළමණාකරැවන් වන චම්පික…
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ ව්‍යාපාර සහ දේපළ වෙනුවෙන් රක්ෂණ වන්දි දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ ආපදාවෙන් රට යථා තත්වයට ගොඩනැඟීම සඳහා ආරම්භ කරන ලද Rebuilding Sri Lanka වැඩසටහනට දේශීය වශයෙන් මෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් සහ විවිධ ආයතනවලින් මූල්‍යාධාර වශයෙන් රුපියල් මිලියන 1893ක් ලැබි ඇති බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය…
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරනු ලබන 27 වැනි ජනාධිපති අපනයන සම්මාන (PEA) උළෙල හෙට (දෙසැම්බර් 11) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. 2024/2025 මූල්‍ය වර්ෂයේ ශ්‍රී ලංකාවේ හොඳම අපනයනකරුවන් ඇගයීම සඳහා පැවැත්වෙන මෙම උළෙලේදී සමස්ත සම්මාන 15ක් සහ නිෂ්පාදන හා සේවා ආංශික සම්මාන 92ක්…
2025 දෙසැම්බර් 08 තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 50,222ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ සමඟම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 2,153,815ක් දක්වා ඉහළ ගොස් තිබේ. දෙසැම්බර් මාසයේ පළමු දින 08තුළ 8,178ක ඉහළම සංචාරක පැමිණීම දෙසැම්බර් 2වැනි දින වාර්තා වී ඇති අතර එම කාල සීමාව තුළ…
කොළඹ කොටස් වෙළෙඳපොළ තවත් ඓතිහාසික මංසළකුණක් පසුකිරීමට පසුගියදා සමත්විය. ඒ අනුව වසරක් තුළ මෙතෙක් වාර්තා වී තිබෙන ඉහළම පිරිවැටුම් වටිනාකම 2025 වසරේ දී මේ වන විට වාර්තා වී තිබේ. 2021 වසරේ දී මෙතෙක් ඉතිහාසයේ ඉහළම වාර්ෂික පිරිවැටුම් වටිනාකම වූ රු. බිලියන 1,173.16ක් වූ අගය 2025 වසරේ දෙසැම්බර් 08 දින වන විට පසුකර යෑමට මේ අනුව…
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට දෛනිකව ආධාර ලැබෙමින් පවතී. ඊයේ (09) දිනයේදී පෞද්ගලික සමාගම් රැසක් විසින් සිය මූල්‍යමය පරිත්‍යාග ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත භාර දෙන ලදී. ඒ අනුව, Naturub Group Of Companies සභාපති තිස්ස ඉලේපෙරුම මහතා විසින් රුපියල් මිලියන 100ක්ද, ශ්‍රියානි…
මාර්ග සංවර්ධන අධිකාරිය සමග එක්ව Google Map A හා B මාර්ග සිතියම් යාවත්කාලීන කර ඇති බව ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
Video Story