ශ්‍රී ලංකාවේ උසම කැරකෙන අවන්හලේ දී අංශක 360 ක මනරම් දර්ශනයක සිරි නරඹමින් අද්විතීය භෝජන සංග්‍රහයක් අත්විඳින්න ළඟ ළඟම එන නිවාඩු සමයේ දී, කොළඹ අහසේ සිට කිසිදාක අත්නොවිදි භෝජන සංග්‍රහයක් අත්විඳීම සඳහා Blue Orbit by Citrus විසින් තම අමුත්තන් වෙත ආරාධනා කරනු ලබයි. ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ උසම කැරකෙන අවන්හල ලෙසින් ප්‍රචලිත කොළඹ නෙළුම්…
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (11) දිනයේ දී රු. බිලියන 95 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් කැඳවා තිබුණි. එහිදී 2028 මාර්තු 15 දින කල්පිරෙන ආකාරයෙන් රු. බිලියන 70 ක බැඳුම්කර ප්‍රමාණයක් සහ 2032 ඔක්තෝබර් 01 වැනි දින කල්පිරෙන ආකාරයෙන් රු. බිලියන 25 ක බැඳුම්කර ප්‍රමාණයන් නිකුත් කර ඇති බව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත විශාලතම සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් සිදුකරනු ලැබූ හිමිකම් කොටස් නිකුතුව (Rights Issue) සඳහා අධිදායකත්වයක් ලැබී ඇති බව එම සමාගම් අද (11) දිනයේ දී නිවේදනය කර සිටියේය. මූලික වශයෙන් කොටස් මිලියන 150 ක්, එකක් රු. 160 බැගින් මෙම හිමිකම් කොටස් නිකුතුව හරහා නිකුත් කිරීමට පියවර ගෙන තිබුණු අතර…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් අද (11) දිනයේ දීද වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 129.64 කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 12,294.03 ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 39.77 කින් ඉහළ ගොස් ඒකක 3,640.65 ක් ලෙසත් වාර්තා විය. අද දින ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 2.30 කි….
ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. රුපියල් 3000ක අන්තර්කාලීන දීමනාව ඔක්තෝම්බර් මාසයේ විශ්‍රාම වැටුපට එකතු නොවීම සම්බන්ධව සොයා බැලූ ජනාධිපතිවරයා ඉදිරි සතිය ඇතුළත එම මුදල විශ්‍රාමිකයන්ගේ ගිණුම්වලට බැර කරන ලෙසද නිලධාරීන්ට උපදෙස්…
ජාත්‍යන්තර වෙළෙඳාම තුළින් ඉහළ සහ තිරසාර වර්ධනයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව පිළිබඳව ලෝක බැංකුවේ අර්ධ-වාර්ෂික සංවර්ධන ඇගයුම (Sri Lanka Development Update) අනාගතය සඳහා විවෘත කිරීම (Opening Up to the Future) වාර්තාව මගින් අවධාරණය කෙරේ. ඊයේ (10) නිකුත් කෙරුණු මෙම වාර්තාව මගින්, දළ වශයෙන් නව රැකියා 142,500ක් උත්පාදනය කළ හැකි වාර්ෂිකව ඩොලර් බිලියන 10ක්…
2024 අගෝස්තු මාසය සඳහා අදාළ වන නිල දරිද්‍රතා රේඛා සටහන ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඊට අනුව 2024 අගෝස්තු මාසයේ නිල දරිද්‍රතා රේඛාව රු. 16,152 ක් ලෙසින් දක්වා ඇති අතර පසුගිය මාස 12 ක කාලපරිච්ඡේදය තුළ වාර්තා වී ඇති අවම අගය මෙය වනු ඇත. 2024 ජූලි මාසයේ දී මෙම අගය රු. 16,373ක්…
ශ්‍රී ලාංකික ආයෝජක චන්දන සිල්වා මහතාගේ හා ජපාන ආයෝජක සෙයිජි ඔට්සුකා ( SEIJI OTSUKA) මහතා ගේ ආයෝජනයෙන් ආරම්භ කළ බෙන්තොට සෙලෙස්ටියා ආයුවේද නිකේතනය විවෘත කිරීම පසුගිය 10දා සිදු කෙරිණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා විරකෝන මහත්මියද සහභාගි වූවාය. මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා විරකෝන් මහත්මිය,…
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 70(1) වැනි වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව 2024 වසර සඳහා සිය වාර්ෂික මූල්‍ය ස්ථායීතා විවරණය නිකුත් කළේය. මෙම ව්‍යවස්ථාපිත වාර්තාව තුළ මූල්‍ය පද්ධති ස්ථායීතාව පිළිබඳ තක්සේරුවක් සහ ඒ හා සම්බන්ධ අවදානම් සහ දුර්වලතා හඳුනා ගැනීම සහ ඇගයීමක් ද ඇතුළත් වේ. තවද, මහ බැංකුව සහ අනෙකුත්…
කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්‍රියාකාරීත්වයේ ඉහළ උච්ඡාවචනයන් අද දිනයේ දී නිරීක්ෂණය විය. එහිදී පෙරවරු 9.30 ට ගනුදෙනු ආරම්භ වීමෙන් පසු පසුවරු 12.30 පමණ දක්වා කාලපරිච්ඡේදය තුළ දී ඒකක 100 ක් ඉක්මවූ ප්‍රමාණයකින් සියලු කොටස් මිල දර්ශකය පහළ ගොස් තිබෙනු දක්නට ලැබුණි. ඒ වන විට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,050 මට්ටමෙන් පහළ පැමිණ තිබුණු…
Video Story