එවන් පපාජෝ(ර්)ජියෝ මහතාගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) දූත කණ්ඩායමක් මෑත කාලීන සාර්ව ආර්ථික වර්ධනයන් ඇගයීම සහ ජා.මූ. අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමෙහි සහාය ලබන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සම්බන්ධයෙන් බලධාරීන් ලබා ඇති ප්‍රගතිය සාකච්ඡා කිරීම සඳහා 2026 වසරේ ජූනි මස 24වන දින සිට 30 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණි. සංචාරය අවසානයේ දී ජා.මූ. අරමුදල…
ශ්‍රී ලංකාවේ ඔරොත්තු දීමේ හැකියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමට ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ සැබෑ ප්‍රතිලාභය ජනතාවට හිමි විය යුතුයි – ජනපති බලශක්ති අර්බුදය හමුවේ දැක් වූ දූරදර්ශී ප්‍රතිචාරය යහපත් ආර්ථික ප්‍රතිපත්තියක් සඳහා වන රජයේ කැපවීම පෙන්නුම් කරනවා – Sonali Jain-Chandra ශ්‍රී ලංකා ආර්ථිකය බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම ආර්ථික වර්ධනය පිළිබද යහපත් සංඥාවක් – Evan Papageorgiou ජාත්‍යන්තර…
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නව සභාපති සහ සාමාජිකයෙකු ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා පත් කරනු ලැබ තිබේ. එහි සෙසු සාමාජිකයන් ලෙස විෂ් ගෝවින්දසාමි, හර්ෂණී රන්දිලිගම, මංගල කරුණාරත්න සහ කේ. ඒ. විමලේන්තිරරාජා යන මහත්ම මහත්මීහු පත්…
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් දේශීය බලශක්ති මිල ගණන් අඛණ්ඩව ඉහළ දැමීමේ බලපෑම පිළිබිඹු කරමින්, 2026 ජුනි මාසයේ දී, අපේක්ෂා කළ පරිදි තවදුරටත් ඉහළ ගියේය. ඒ අනුව, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මතුපිට උද්ධමනය 2026 මැයි මාසයේ දී වාර්තා වූ සියයට…
පසුගිය දා මාධ්‍ය විසින් වාර්තා කරන ලද රු. කෝටි 21,000ක මුදලකට සමාන ඩොලර් ප්‍රමාණයක්, භාණ්ඩ ආනයනය මුවාවෙන් මෙරටින් බැහැරට ගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් කරුණු රැසක් අනාවරණය වී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා පවසයි. අද (30) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසූ අතර වැඩදුරටත් ඔහු කියා සිටියේ,…
ජනාධිපති ලේකම් කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආදායම් රැස්කිරීමේ කාර්යයේ නිරත ප්‍රධාන දෙපාර්තමේන්තු ත්‍රිත්වය සමග එක්ව, ‘බදු ශක්ති‘ නමින් ජාතික බදු සතියක් ප්‍රකාශයට පත් කර තිබේ. 2026 ජූලි 06 වෙනිදා සිට 2026 ජූලි 10 වන දින දක්වා මූලික වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා…
Travel And Tour World (TTW) විසින් 2026 වසර සඳහා ලොව ප්‍රමුඛතම සුඛෝපභෝගී හෝටල් 100 නම් කර තිබේ. ශ්‍රී ලංකාවේ අපට මෙහි ඇති විශේෂත්වය නම්, ගාල්ලේ පිහිටි අමන්ගල්ල හෝටලය මෙම ලැයිස්තුවේ 64 වෙනි ස්ථානයට පත්ව තිබීමයි. ගාලු පුරවරයේ ගාලු කොටුවට සමීපව පිහිටි අමන්ගල්ල හෝටලය, නිරන්තරයෙන් සුඛෝපභෝගී ආගන්තුක සත්කාරයන් බලාපොරොත්තුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන ඉහළ පෙළේ විදෙස් සංචාරකයින්ගේ…
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරන ලද වයඹ හා උතුරු මැද පළාත් අපනයනකරුවන්ගේ සම්බන්ධතා ගොඩනැගීමේ සමුළුව පසුගියදා හලාවත Nilawin Hotel & Resort පරිශ්‍රයේදී පවත්වන ලදී. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සමුළුව සඳහා වයඹ හා උතුරු මැද පළාත් නියෝජනය කරමින් අපනයනකරුවන් විශාල පිරිසක් සහභාගී වූහ. ප්‍රාදේශීය අපනයන…
2026 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරය හමුවේ සියයට 8කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම සතිපතා ආර්ථික දර්ශක වාර්තාව පෙන්වා දෙන්නේ 2026 ජූනි 26 දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල මෙලෙස ඩොලරය ඉදිරියේ අවප්‍රමාණය වී…
NDB බැංකුව තුළ සිදුව ඇති මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ස්වාධීන වෝහාරික පරීක්ෂණයක් (Independent Forensic Review) පැවැත්වීම සඳහා ජාත්‍යන්තරව පිළිගත් Deloitte Touche Tohmatsu India LLP ආයතනය පසුගිය අප්‍රේල් මාසයේ දී පත් කර තිබුණි. මේ සම්බන්ධයෙන් NDB බැංකුව පසුගිය සිකුරාදා (26) නිවේදනය කර සිටියේ අදාළ විමර්ශනය සම්බන්ධයෙන් Deloitte Touche Tohmatsu India LLP ආයතනය විසින් අතුරු වාර්තාවක් නිකුත් කර…
Video Story