අපනයන සංවර්ධන මණ්ඩලයේ 47 වන සංවත්සරය අගෝස්තු 01 වැනිදාට යෙදී තිබුණු අතර, ඒ වෙනුවෙන් අද පැවති සැමරුම් උත්සවයේදී මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා අපනයන ක්ෂේත්‍රයේ ප්‍රගතිය සහ අනාගත ඉලක්ක පිළිබඳව මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කළේය. වසර 47ක විශිෂ්ට සේවා කාලය සහ දැක්ම 1979 අංක 4 දරන පනතින් ස්ථාපිත වූ අපනයන සංවර්ධන…
ආදායම් බදුවලට පෙර ලාභය රු. බිලියන 9.3 දක්වා 10.10% කින් ඉහළට බදු පසු ලාභය රු. බිලියන 6.1 දක්වා 10.78% කින් ඉහළට සමස්ත වත්කම් වටිනාකම රු. බිලියන 976 දක්වා වර්ධනය වී ඇත හිමිකම් මත ප්‍රතිලාභය (ROE) 14.74% හානිකරණ ණය (අදියර 3) අනුපාතය 1.03% 2026 පළමු අර්ධ වාර්ෂිකය තුළ සෙලාන් බැංකුව විසින් රුපියල් මිලියන 9,298 ක ආදායම්…
ශ්‍රී ලංකා මහ බැංකුව (මහ බැංකුව) 2026 ජුලි 31වන දින නවතම ‘වෙළඳපොළ මෙහෙයුම් වාර්තාව’ (Market Operations Report) ප්‍රකාශයට පත් කොට ඇත. නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවක් මත පදනම්ව සහ නම්‍යශීලී විදේශ විනිමය අනුපාතික ක්‍රමයක සහය ඇතිව මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී, මහ බැංකුව විසින් සිදු කරනු ලබන මුදල් මෙහෙයුම් සහ විදේශ විනිමය මෙහෙයුම් පිළිබඳව පාර්ශ්වකරුවන් අතර දැනුම්වත්භාවය…
ශ්‍රී ලංකාවේ ඩිජිටල් කර්මාන්තයේ වර්ධනය වේගවත් කරමින්, 2030 වන විට ඩිජිටල් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5 දක්වා ඉහළ නැංවීම සඳහා සකස් කර ඇති උපායමාර්ගික මාර්ග සිතියම සමාලෝචනය කිරීම, තහවුරු කිරීම සහ ඒ සඳහා අදාළ පාර්ශ්වයන්ගේ එකඟතාව ගොඩනැගීම අරමුණු කරගත් “The Road to US$5 Billion” ජාතික වැඩමුළුව ජූලි 31 දින කොළඹ Cinnamon Life හෝටල් පරිශ්‍රයේදී…
ප්‍රධාන වශයෙන් පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය සඳහා වූ වියදම ඉහළ යෑම පිළිබිඹු කරමින්, 2026 වසරේ ජූනි මාසයේ දී ඉන්ධන ආනයන වියදම සියයට 40.2කින් (වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත) ඉහළ ගිය ද, එම වියදම 2026 වසරේ අප්‍රේල් මාසයේ දී වාර්තා වූ එ.ජ. ඩොලර් මිලියන 886 සිට මැයි මාසයේ දී එ. ජ. ඩොලර් මිලියන 536 දක්වාත්,…
පුද්ගලික සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ඇතුළුව වාහන ආනයනය සඳහා වූ වියදම 2026 වසරේ ජූනි මාසයේ දී මාසික ලක්ෂ්‍යමය පදනම මත සියයට 27.1කින් පහළ ගොස් එ.ජ. ඩොලර් මිලියන 182ක් විය. මේ අතර, 2026 වසරේ පළමු භාගය තුළ දී මෝටර් රථ ආනයනය සඳහා වූ සමස්ත වියදම එ.ජ. ඩොලර් මිලියන 1,254ක් වූ අතර, එය 2025…
විදේශීය අංශය කෙරෙහි මැද පෙරදිග සිදුවීම්වල බලපෑම අඛණ්ඩව පිළිබිඹු කරමින් 2026 වසරේ ජූනි මාසයේ දී මාසික ජංගම ගිණුමේ හිඟයක් වාර්තා විය. 2026 වසරේ ජූනි මාසයේ දී විදේශීය ජංගම ගිණුම එ.ජ. ඩොලර් මිලියන 149ක හිඟයක් වාර්තා කළ අතර, එය අඛණ්ඩව වාර්තා වූ තෙවන මාසික හිඟය විය. 2025 වසරේ පළමු භාගය තුළ දී වාර්තා වූ අතිරික්තයට සාපේක්ෂව…
ඉදිකිරීම් කටයුතුවල තවදුරටත් වර්ධනයක් පිළිබිඹු කරමින්, ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, 2026 ජුනි මාසයේ දී දර්ශකාංක 60.0ක අගයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුව මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ පසුගිය මාසවල දී ප්‍රදානය කරන ලද ඉදිකිරීම් ව්‍යාපෘති අඛණ්ඩව…
අද (31) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුළු පහළ යාමක් වාර්තා වුවද, දිනය තුළ පසුගිය දින කිහිපයට සාපේක්ෂව වාර්තාගත ඉහළ පිරිවැටුමක් සටහන් වීම විශේෂ සිදුවීමක් වේ. දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 19.50ක පහළ යාමක් වාර්තා කළ අතර S&P SL20 දර්ශකය ඒකක 6.05කින් පහළ ගියේය. ඒ අනුව දිනයේ දී ගනුදෙනු අවසානයේ දී…
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2026 ජුනි මාසයේ දී වාර්තා වූ සියයට 6.8හි සිට 2026 ජූලි මාසයේ දී සියයට 7.3 දක්වා ඉහළ ගියේය. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ආහාර නොවන කාණ්ඩයෙහි නිවාස කුලී සංශෝධනය සහ ආහාර උද්ධමනයේ සංඛ්‍යානමය පදනම් බලපෑමය. මේ අතර, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත,…
Video Story