Top News

lululemon සහ MAS Holdings හි දායකත්වයෙන්, නයිලෝන් ප්‍රතිචක්‍රීයකරණය වෙනුවෙන් Syntetica වෙත ඩොලර් මිලියන 30ක ආයෝජනයක්

සංකීර්ණ රෙදිපිළි අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමේ තාක්ෂණයන් දියුණු කරන ප්‍රංශයේ විද්‍යාත්මක හා උසස් තාක්ෂණික සමාගමක් (deeptech) වන Syntetica වෙත ප්‍රමුඛ පෙළේ තාක්ෂණය සඳහා අයෝජනය කරනු ලබන ආයතන සහ ප්‍රකට ඇඟලුම් සන්නාමයන්ගෙන් ඇමරිකානු ඩොලර් මිලියන 30ක පළමු පෙළ (Series A) ආයෝජනයක් හිමි වූ බව බව සමාගම නිවේදනය කර ඇත. මෙම ආයෝජනය මෙහෙයවනු ලැබුවේ ප්‍රංශ රජය වෙනුවෙන් Bpifrance…

(0)Comments | September 9, 2026 10:12 am

තායිලන්තයේ රැකියාවලට යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ අයිතිවාසිකම්, සුබසාධනය හා ආරක්ෂාව වෙනුවෙන් ගිවිසුම් දෙකක්

ශ්‍රම සංක්‍රමණ පිළිබඳ ද්විපාර්ශ්වික සහයෝගිතාවක් ඇති කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවත්වනු ලැබ ඇති සාකච්ඡාවලදී ශ්‍රම සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් සහ ඊට පරිපූරක ලෙස ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් තායිලන්තයේ රැකියාවල නියුක්ත කිරීම පිළිබඳ ගිවිසුමක් දෙපාර්ශ්වය අතර අත්සන් තැබීම පිණිස එකඟතාවකට එළඹ ඇත. යෝජිත ගිවිසුම්වලට අත්සන් තැබීම මඟින් ශ්‍රම ක්ෂේත්‍රය තුළ දෙරටේ නිසි බලධාරින්…

(0)Comments | September 8, 2026 4:10 pm

ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුව සහ වෙළෙඳ ප්‍රතිපත්ති උපදේශන කමිටුව ස්ථාපිත කිරීමට පියවර

ශ්‍රී ලංකාවේ වත්මන් නිදහස් වෙළෙඳ ගිවිසුම් හා නිදහස් වෙළෙඳ ගිවිසුම් පිළිබඳ ඉදිරි ගමන් මග පිළිබඳව සමාලෝචනයක් සිදු කිරීම පිණිස පත් කළ කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස 2026-08-24 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. එම නිර්දේශ සැලකිල්ලට ගෙන, අනාගත නිදහස් වෙළෙඳ ගිවිසුම් පිළිබඳ සාකච්ඡා පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව…

(0)Comments | September 8, 2026 2:38 pm

පෞද්ගලික අංශයටත් seatreservation.railway.gov.lk වෙබ් අඩවිය හරහා online ක්‍රමයට දුම්රිය වාරප්‍රවේශපත් ලබා ගැනීම ඔක්තෝබර් 01 දා සිට

දුම්රිය ප්‍රවාහන පහසුකම් ලබාගන්නා මෙරට පෞද්ගලික අංශයේ සියලු කාර්ය මණ්ඩල සඳහා අවශ්‍යතාවය අනුව දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමවේදය මගින් ලබාගැනීමේ පහසුකම් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් සලසා ඇත. ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් හදුන්වා දී ඇති seatreservation.railway.gov.lk වෙබ් අඩවිය ඔස්සේ ඔක්තෝබර් මස 01 වන දින සිට මෙම පහසුකම ලබාගැනීමේ හැකියාව පවතී. මෙතෙක් රාජ්‍ය අංශයට…

(0)Comments | September 8, 2026 1:48 pm

වියට්ජෙට් දින තුනක 9.9 විශේෂ දීමනාව හරහා ඩොලර් 90 සිට වියට්නාමයට ගුවන් ප්‍රවේශපත්

ශ්‍රී ලාංකික සංචාරකයින්ට සිය මීළඟ වියට්නාම සංචාරය සැලසුම් කිරීමට තවත් අවස්ථාවක් ලබා දෙමින් වියට්ජෙට් දින තුනක 9.9 විශේෂ දීමනාවක් හඳුන්වා දී තිබේ. මෙම දීමනාව යටතේ වියට්ජෙට් එයාර් මඟින් ආරම්භ කරන ලද කොළඹ – හෝ චි මිං නගරය අතර නව ගුවන් ගමන් සේවාවේ ‘Eco’ ප්‍රවේශපත්‍ර සඳහා ඇමෙරිකානු ඩොලර් 90 සිට සියලු බදු හා ගාස්තු ඇතුළුව ප්‍රවේශපත්‍ර…

(0)Comments | September 8, 2026 12:43 pm

Dialog හා Ria Money Transfer එක්ව, මිලියන 20ක ශ්‍රී ලාංකිකයින්ට, පහසුවෙන් හා කඩිනමින් විදෙස් මුදල් ලබාගැනීමේ හැකියාව සලසයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා මෙන්ම මෙරට ප්‍රථම හා විශාලතම මොබයිල් මුදල් සේවාව වන eZ Cash හි සැපයුම්කරු වන Dialog Axiata PLC (ඩයලොග් ආසිආටා පීඑල්සී) ආයතනය, මගින් eZ Cash හරහා මිලියන 20කට අධික ශ්‍රී ලාංකිකයන්ට ප්‍රතිලාභ සැලසීමේ අරමුණෙන් සුවිශේෂී සහයෝගිතාවකට අත්සන් තබා තිබේ. ඒ අනුව, විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට එවන මුදල් eZ Cash හරහා පහසුවෙන්…

(0)Comments | September 8, 2026 11:54 am

2024 ජනවාරි සිට 2025 ඔක්තෝබර් දක්වා සතොස අලෙවිසැල් 31ක් වැසී ගිහින්

2024 ජනවාරි මාසයේ සිට 2025 ඔක්තෝබර් මාසය දක්වා වසා දැමීමට කටයුතු කරන ලද සතොස අලෙවිසැල් සංඛ්‍යාව 31ක් බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා පවසයි. අද (08) දින පාර්ලිමේන්තුවේ දී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විපක්ෂ මන්ත්‍රී චානක මාදුගොඩ මහතා කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය. එහිදී…

(0)Comments | September 8, 2026 11:22 am

කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල අද ලොකු වෙනසක් නැහැ. පිරිවැටුම රු. බිලියන 2 ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුළු ඉහළ යාමක් අද (07) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 3.22කින් ඉහළ ගොස් ඒකක 21,623.66ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 7.63කින් ඉහළ ගොස් ඒකක 6,066.55ක් ලෙසත් වාර්තා වී තිබුණි. අද දින රු. බිලියන 2.13ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වූ අතර ප්‍රධාන වශයෙන් දේශීය ගනුදෙනුකරුවන්ගේ දායකත්වය එහිදී…

(0)Comments | September 7, 2026 6:10 pm

විදෙස් සංචිතය ඩොලර් මිලියන 6,905ක් දක්වා ඉහළට

2026 අගෝස්තු මාසය අවසානයේ දී මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 6,905ක් දක්වා 4.6%කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ. පසුගිය 2026 ජූලි මාසය අවසන් වන විට මෙම අගය ඩොලර් මිලියන 6,600ක් ලෙසින් වාර්තා වී තිබුණි. මෙම සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ…

(0)Comments | September 7, 2026 4:53 pm

විශ්වවිද්‍යාල පද්ධතියේ ඩිජිටල් පරිවර්තනය සහ AI වගකීම් සහගතව සක්‍රීය කිරීමට ජාතික වැඩපිළිවෙළක්

ශ්‍රී ලාංකේය රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ කෘත්‍රිම බුද්ධිය (AI) සහ ඩිජිටල් පරිවර්තනය උපායමාර්ගිකව හා වගකීම්සහගතව ස්ථාපිත කිරීම පිළිබඳ විශේෂ සංවාදයක්, “Artificial Intelligence and Digital Transformation in Higher Education” යන තේමාව යටතේ නියෝජ්‍ය උපකුලපතිවරුන්ගේ සහ උපකුලපතිවරුන්ගේ මණ්ඩල (CVCD) සම්මේලනයට සමගාමීව පසුගියදා (04) කොළඹ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්විණ. මෙම විශේෂ සංවාද සභාව සඳහා ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය…

(0)Comments | September 7, 2026 1:47 pm