ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ඇඳුම් සහකරු වන Moose Clothing සමාගම එළැඹෙන 2026 ICC Men’s T20 ලෝක කුසලානය වෙනුවෙන් නිර්මාණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය අභිමානවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් එළිදැක්වීය. මීට සමගාමීව, ක්‍රීඩා ලෝලීන්ට තම ආදරණීය ජාතික කණ්ඩායම සමඟ පෙර නොවූවිරූ සමීප සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට ඉඩහසර සලසමින්, මෙරට ප්‍රථම වරට හඳුන්වා දෙන ‘Moose Fans…
සමාජ මාධ්‍ය ජාල භාවිතා කරමින් හා දුරකථන ඇමතුම් ලබා දෙමින් රැකියා අවස්ථා ලබා දෙන බවට, ත්‍යාග දිනුම් ඇදී ඇති බවට, අසත්‍ය චෝදනා යොමු කර නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට බව පවසා විවිධ ගිණුම් වෙත වංචනික ලෙස මුදල් බැර කර ගැනීම් සිදුකරන බවට දිවයිනේ විවිධ පොලිස් ස්ථාන වෙත ලැබි ඇති පැමිණිළි අනුව නිරීක්ෂණය වී ඇති බව ශ්‍රී…
නිෂ්පාදන කටයුතුවල අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 දෙසැම්බර් මාසයේ දී දර්ශකාංක 60.9ක අගයක් වාර්තා කළේය. මාසය ආරම්භයේ දී අහිතකර කාලගුණික තත්ත්වයන්ගෙන් බාධා ඇති වුවද, ප්‍රධාන වශයෙන් උත්සව සමයේ ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් සියලුම උප දර්ශක මෙම වර්ධනයට ධනාත්මකව දායක විය. සේවා අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, පෙර…
2026 අයවැය සමඟ Manthri.lk අනුර මීටරය යාවත්කාලීන කරයි ‘අනුර මීටරය’ (Anura Meter) ප්‍රතිපත්ති ප්‍රකාශන ප්‍රගති නිරීක්ෂකයේ නවතම යාවත්කාලීන කිරීමට අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 නොවැම්බර් වන විට සිය ප්‍රධාන මැතිවරණ පොරොන්දු 30ක් අතරින් 10ක් ඉටු කර ඇත. තවත් පොරොන්දු 10ක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, පොරොන්දු 9ක කිසිදු ප්‍රගතියක් දක්නට නොලැබේ. එක් පොරොන්දුවක් අසාර්ථක…
මෙරට ලැයිස්තුගත බලශක්ති සමාගමක් වන ලංකා IOC පීඑල්සී 2025 දෙසැම්බර් 31න් අවසන් කාර්තුව සඳහා වන නවතම මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව 2025 ඔක්තෝබර් – දෙසැම්බර් කාර්තුව වෙනුවෙන් සමාගම රු. බිලියන 2.15 ක බදු පසු ලාභයක් ලබා ඇති බව සඳහන් වේ. එය 2024 වසරේ අදාළ කාර්තුවේ දී ලබා තිබූ රු. බිලියන 2.12 ක ලාභය…
මෙගාවොට් 50ක ධාරිතාවයෙන් යුත් මෙම ව්‍යාපෘතිය හරහා හේලීස් සමූහය ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති අනාගතය ශක්තිමත් කිරීමට කැප වෙයි. ශ්‍රී ලංකාවේ විශාලතම ව්‍යාපාරික සමූහය වන හේලීස් සමූහය ව්‍යාපාරයට අයත්, හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි සුළං බලශක්ති අංශය වන හේවින්ඩ් වන් ලිමිටඩ් ආයතනය, මන්නාරම ප්‍රදේශයේ මෙගාවොට් 50ක ධාරිතාවයෙන් යුත් සුළං බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති…
ගෝලීය ඩිජිටල් සංචාරක වෙබ් අඩවියක් වන Agoda , සිය මාසික සංචාරක මාර්ගෝපදේශයන්ට අනුව 2026 වසරේ මැයි මාසයේ දී ආසියාවේ සංචාරයට වඩාත් සුදුසුම ගමනාන්තය ලෙසින් ශ්‍රී ලංකාවේ වානිජ අගනගරය වන කොළඹ නගරය නම් කර තිබේ. ඒ මැයි මාසයේ දී වෙසක් පොහොයට සමගාමීව කොළඹ නගරය පුරා සංවිධානය කෙරෙන විවිධ වැඩසටහන් සහ ඉසව්වල අත්දැකීම ලබා ගැනීමට සංචාරකයින්හට ඇරයුම්…
දෙස් විදෙස් සංචාරකයන්ට නවමු අත්දැකීමක් ලබා දෙමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට බස් රථයක සියලු පහසුකම් සහිත “බස්ටුරන්” නම් සංචාරක ව්‍යාපාරයක් ඊයේ (15) දඹුල්ල නගරයේදී ආරම්භ කෙරිණි. දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේ පෞද්ගලික ව්‍යවසායකයෙකුගේ යෝජනාවක් මත මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇති අතර ඊට මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුව, දඹුල්ල මහ නගර සභාව, ප්‍රාදේශීය සභාව ඇතුළු රාජ්‍ය ආයතන සිය සහයෝගය…
දිට්වා සුළිකුණාටු තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදුවූ හානි පිළිබඳ කරුණු සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායමක් එළඹෙන ජනවාරි 22 සිට 28 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂිකා ජුලි කොසැක් පවසයි. අද (15) පැවති මාධ්‍ය හමුවක දී ‘අද දෙරණ’ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඇය මේ බව අනාවරණය කළාය….
රට පුනර්ජනනීය බලශක්තියෙන් බල ගැන්වීම මෙන්ම ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය පහසුකම් සහ ප්‍රතිලාභ සලසා දීම ව්‍යාපෘතියේ අරමුණයි. – බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරා ගැනීමේ රජයේ වැඩපිළිවෙළට අනුකූලව, Hayleys Fentons Limited විසින් මන්නාරම ප්‍රදේශයේ ඉදි කෙරෙන මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර…
Video Story