දෙස් විදෙස් ගෞරවයට පාත්‍රවන ආගමික සහ සංස්කෘතික මංගල්‍යයක් වන කොළඹ නවම් මහා පෙරහැර 2026, ජාත්‍යන්තර සංස්කෘතික මංගල්‍යයක් ලෙසින් සහ කොළඹ නගරය සංචාරක හා සංස්කෘතික ගමනානතයක් වශයෙන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් එයාර්ලයින්ස් ආයතනය සහ කොළඹ හුණුපිටිය ගංගාරාමය විහාරස්ථානය එක්ව ජාත්‍යන්තර මට්ටමේ ප්‍රචාරණ ව්‍යාපෘතියක් දියත් කිරීමට මුලපුරනු ලැබීය. ඒ, ලෝකයේ විවිධ…
ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ගොවි, සත්ව පාලන සහ ධීවර ප්‍රජාවන්ගේ ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපායන් සඳහා අවශ්‍ය පූර්ව ප්‍රකෘතිමත් කිරීමේ සහාය ලබාදීමට, ඇමරිකානු ඩොලර් මිලියන 16.5ක ජාත්‍යන්තර ආධාරයක් ලබාදෙන ලෙස ඉල්ලා රෝමයේ පිහිටි එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) මූලස්ථානය විසින් ආයාචනයක් නිකුත් කර තිබේ. දශක ගණනාවකට පසු රට මුහුණ දුන්…
ක්‍රිකට් ක්‍රීඩාව යනු ශ්‍රී ලාංකිකයින්ට හුදෙක් ක්‍රීඩාවක් පමණක්ම නොව, එය ජාතියේ හද ගැස්ම මෙන්, තරගයේ සෑම පන්දුවක් පාසාම උද්යෝගය ක්‍රීඩා ලෝලීන්ගේ හදවත් තුළ නොමඳව රඳවයි. එවන් පසුබිමක් තුළ, 2026 ICC පිරිමි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ නිල ගුවන්විදුලි විකාශන සහකරු ලෙස FM දෙරණ කටයුතු කරන බව 2026 ජනවාරි මස 14 වන දින කොළඹ,…
කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකයේ, ඉතිහාසයේ ඉහළම අගයේ වාර්තාව නැවත වරක් අද (14) දිනයේ දී අලුත් විය. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම අගය ලෙසින් 2025 නොවැම්බර් 12 දින වාර්තා වී තිබුණු, ඒකක 23,659.70 වාර්තාව අභිබවමින් අද දින ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 23,708.70ක් ලෙසින් සටහන් විය….
අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියේ සංවර්ධකයා වන Amber Adventure සමාගම, ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය පිළිබඳව ඇති වී තිබෙන වාතාවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත ලිපියක් යවා තිබේ. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් අනුමත කරන ලද අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය අත්හිටුවන ලෙස පවසමින් රාජ්‍ය බලධාරීන් විසින් අත්තනෝමතික ලෙස බාධා කිරීමක් සිදු කර ඇති බවට ඔවුන් එහිදී පවසා…
කොළඹ කොටස් හුවමාරුවේ (CSE) පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන මධ්‍යම තැන්පතු ක්‍රමය (CDS) සහ NDB බැංකුව (NDB) ඒකාබද්ධව ක්‍රමවත් ලාභාංශ ගෙවීම් පද්ධතියක් සැපයීම හරහා කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගම් සඳහා ලාභාංශ බෙදා හැරීමේ පද්ධතිවල කාර්යක්ෂමතාව වැඩි කිරීමට කටයුතු කර ඇත. මෙම හවුල්කාරිත්වයේ අරමුණ වන්නේ ප්‍රාග්ධන වෙළඳපොළ යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සහ සමාගම් සහ ආයෝජකයින් සඳහා ආයෝජන…
මෙවර Superbrands 2025 සම්මාන උළෙලේදි TV දෙරණ මෙරට ප්‍රමුඛතම සන්නාමයක් ලෙස සම්මානයට පාත්‍ර වුණි. පසුගිය දා (12) කොළඹදී පැවති මෙම සම්මාන උලෙළේදී Superbrands ලෙස නම් කෙරුණු එකම මාධ්‍ය සන්නාමය TV දෙරණයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාවක් වන LMD සඟරාව, Superbrands GLOBAL ආයතනය සමග එක්ව සංවිධාන කළ Superbrands 2025 සම්මාන උලෙළ ඊයේ කොළඹදී පැවැත්වුණි. මෙරට ජනප්‍රිය…
ශ්‍රී ලංකා රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක්ව ඒකාබද්ධ යාන්ත්‍රණයක් හරහා විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමක් ඊයේ (13) මුදල් අමාත්‍යාංශයේදී අත්සන් කෙරිණි. මෙම ගිවිසුම මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ඉදිරියේදී අත්සන් කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි. ශ්‍රී ලංකා රේගුව සම්බන්ධ මෙහෙයුම් කමිටුව විසින්, ආනයනකරුවන් භාණ්ඩ ප්‍රකාශ කිරීමේදී සිදුකරන අඩු තක්සේරු…
අද (13) දිනයේ මුල් භාගයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් දක්නට ලැබුණ ද දෙවන භාගයට වන විට නැවත වරක් මිල දර්ශකවල යථා තත්ත්වයට පත්වීමක් දැකගත හැකිවිය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගයේ ඒකක 0.71 ක පහළ යාමක් සහ S&P SL20 දර්ශකයේ ඒකක 7.69ක් වශයෙන් සුළු පහළ යාමක්…
දිවයිනේ ප්‍රමුඛතම සුපිරි වෙළදසැල් ජාලයක් වන GLOMARK සුපිරි වෙළදසැල් ජාලය සමඟ අත්වැල් බැදගෙන නවතම අයිස්ක්‍රීම් බහලුම් පාරිභෝගිකයින් වෙත හඳුන්වා දීම අද( 13) ලොන්ඩන් පෙදෙස GLOMARK සුපිරි වෙළදසැල් ශාඛාවේ දී මිල්කෝ සභාපති ජී.වී.එච්.ගෝඨාභය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරීණි. දේශීය කිරි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන මිල්කො සමාගම දේශීය කිරි ගොවීන්ගෙන් පමණක් එකතු කරගන්නා කිරිවලින් සෞඛ්‍යාරක්ෂිත කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන…
Video Story