ඩිජිටල් බැංකුකරණ විප්ලවයේ පුරෝගාමියකු වන කොමර්ෂල් බැංකුව, සිය සර්ව නාලිකා ඩිජිටල් බැංකු ඇප් එක වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ හි ලියාපදිංචි ගනුදෙනුකරුවන් සංඛ්‍යාව මිලියන 1.5 සන්ධිස්ථානය පසුකර ඇති බව නිවේදනය කර ඇත. මෙම සන්ධිස්ථානය ප්‍රකාශයට පත් කරමින් බැංකුව පැවසුවේ මෙම සම්මානලාභී ඇප් එක කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහ ආයතනික ගනුදෙනුකරුවන්ට සේවය සැපයීමට බහුලවම භාවිතා වන ඩිජිටල්…
ශ්රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව, 2024 ඔක්තෝම්බර් මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,097.1 ක් වූ අතර එය 2023 ඔක්තෝබර් මාසයට සාපේක්ෂව 18.22% ක වර්ධනයක් වාර්තා විය. ඇඟලුම් සහ රෙදිපිළි අපනයනය, තේ, රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ කුළුබඩු සහ සාන්ද්‍රිත නිශ්පාදන වේ. තවද, 2024…
දේශීය වෙළෙඳපොළේ දැනට පවතින නාඩු සහල් සහ අනෙකුත් සහල් වර්ග හිඟය මෙන්ම පසුගිය දිනවල පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් වී වගාව සඳහා සිදුවී ඇති හානිය සැලකිල්ලට ගනිමින්, සහල් ආනයනය කිරීම සඳහා දැනට පවතින සීමාවන් තාවකාලිකව ඉවත් කිරීමේ යෝග්‍යතාව අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බලන ලදී. ඒ අනුව, ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමකින් තොරව 2024‑12‑20 දින දක්වා මෙරටට…
දේශීයව නිෂ්පාදනය කරනු ලබන ඖෂධ සහ වෛද්‍ය සැපයීම් ඉදිරි වසරක කාලයක් සඳහා හඳුනාගනු ලැබ ඇති දේශීය නිෂ්පාදකයින් වෙතින් මිල දී ගැනීම පිණිස 2024‑10‑14 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමඟ බද්ධ ව්‍යාපාර ගිවිසුම් අත්සන් කරනු ලැබ ඇති දේශීය නිෂ්පාදකයින්, සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ…
ශ්රී ලංකා සංචාරක කර්මාන්තය තව දුරටත් ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඕස්ට්‍රේලියාව පදනම් කරගත් ප‍්‍රවීන සමාජ මාධ්‍ය බලපෑම්කරුවන් (Influencers) සිව් දෙනෙකු ලංකාව වෙත ගෙන ඒමට ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය කටයුතු යොදා ඇත. මෙවැනි වූ සමාජ මාධ්‍ය ක‍්‍රියාකරුවන් හරහා රට රටවල් තුළ සංචාරක වර්ධන වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම ඉතා සාර්ථක උපාය මාර්ගයක් ලෙස මේ වන විට සංචාරක ප‍්‍රවර්ධන…
ශ්රී ලාංකීය කාන්තා ව්‍යවසායකයින් සඳහා එක්සත් රාජධානියේ අපනයන වෙළඳපොළට දොරටු විවර කිරීමේ අරමුණින් විශේෂ වැඩසටහනක් දෙසැම්බර් 2 වැනිදා කොළඹදී පැවැත්විණි. මෙම මුලපිරීම එක්සත් රාජධානියේ-ශ්‍රී ලංකා වෙළඳ හවුල්කාරිත්වය හරහා ක්‍රියාත්මක වන එක්සත් රාජධානියේ රජයේ අරමුදල් සහිත SheTrades Commonwealth+ වැඩසටහනේ කොටසකි. මේ යටතේ ශ්‍රී ලාංකික කාන්තා ව්‍යවසායකයින් 50 දෙනෙකුට වැඩි පිරිසක් එක්සත් රාජධානියේ සමාගම් සමඟ සම්බන්ධ වී…
2024 වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා මාස 11ක කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව දහඅට ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයින් ප්‍රමාණය 1,804,873 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන මගින් පෙන්වා දේ. මෙම දත්ත වාර්තාවලට අනුව 2024 නොවැම්බර් මාසයේ…
2024 වසරේ ඔක්තෝබර් මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙහි එක්සත් ජනපද ඩොලර් මලියන 39ක විදේශ ආයෝජනවල ශුද්ධ ලැබීමක් වාර්තා විය. රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ විසින් 2024 වසරේ මාසික ශුද්ධ ලැබීමක් වාර්තා කළ ප්‍රථම අවස්ථාව මෙය වේ. කෙසේවෙතත් රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ 2024 වසරේ ජනවාරි – ඔක්තෝබර් කාලපරිච්ඡේදය තුළ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 218ක සමුච්ඡිත ශුද්ධ ගෙවීමක් වාර්තා…
ශ්රී ලංකාවට පුද්ගලික වාහන ආනයනය සඳහා පනවා ඇති සීමාවන් බොහෝ දුරට එළඹෙන 2025 පෙබරවාරි මාසයේ සිට ලිහිල් වනු ඇති බවට වාර්තා වේ. පසුගිය දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී වාහන ආනයනකරුවන් ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ එළඹෙන පෙබරවාරි මාසයේ සිට අනිවාර්යයෙන්ම වාහන ආනයනය ආරම්භ කිරීමට හැකිවනු ඇති බවයි. මේ අතර මෙරට බලයලත් මෝටර්…
2024 වසර තුළ දී වූ සමස්ත අතිප්‍රමාණය වීම හා අනුරූපීව 2024 වසරේ නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩව අතිප්‍රමාණය වීමක් වාර්තා කළ බව ශ්‍රී ලංකා මහ බැංකු පවසයි. නවතම වාර්තාවක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ කියා සිටී. “2024 වසරේ නොවැම්බර් මස 29 දක්වා වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල…