Top News

කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක්

රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කරන විශේෂ වැඩමුළු මාලාවේ තවත් එක් වැඩමුළුවක් පසුගිය දා (16) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. ‘AI for Transforming Public Service’ යන මැයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ සහාය ඇතිව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් සංවිධානය කළ මෙම වැඩමුළුව සඳහා අමාත්‍යාංශ…

(0)Comments | August 18, 2025 8:30 am

විදුලිබල මණ්ඩලයේ ලාභ ඉහළට. මාස 03කදී රු. බිලියන 5ක ලාභයක්

2025 ජූනි 30න් අවසන් මූල්‍ය කාර්තුව තුළ දී රු. බිලියන 5.31 ක ලාභයක් වාර්තා කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සමත්ව තිබේ. පූර්ව කාර්තුවේ දී, එනම් 2025 මාර්තු 31න් අවසන් මූල්‍ය කාර්තුවේ දී රු. බිලියන 18.47ක අලාභයක් වාර්තා කර තිබූ පසුබිමක මෙම කාර්තුවේ දී මෙලෙස මණ්ඩලය ලාභ ලැබීම සුවිශේෂී සිදුවීමකි. 2025 ජූනි මාසයේ දී සිදුකරන ලද විදුලි…

(0)Comments | August 18, 2025 6:24 am

ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක විසිදහස ඉක්මවා නතරවෙයි

ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ තවත් ඓතිහාසික කඩඉමක් පසුකරමින්, අද (15) දින ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 20,000 ඉක්මවා යාමට සමත්වුණි. ඒ අනුව දිනය තුළ ඒකක 289.69 කින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 20,218.36 ක් ලෙසින් සටහන් විය. මීට පෙර…

(0)Comments | August 15, 2025 3:12 pm

2026 මැද භාගයේ දී උද්ධමනය 5%ක ඉලක්කගත මට්ටමට ළඟා වන බව මහ බැංකුව පවසයි

2025 වසරේ තෙවන කාර්තුවේ දී මෙරට අවධමන තත්ත්වය අවසන් වනු ඇතැයි අපේක්ෂා කරන අතර, අනතුරුව උද්ධමනය ක්‍රමයෙන් ඉහළ ගොස් 2026 වසරේ මැද භාගයේ දී 5%ක ඉලක්කගත මට්ටමට ළඟා වනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මහ බැංකුව පුරෝකතනය කර ඇත්තේ මැදි කාලීනව, උද්ධමන ගමන් මගෙහි තාවකාලික ඉහළ යෑම් ඇති වුවත්, උද්ධමනය 5% ඉලක්කය ආසන්නයේ…

(0)Comments | August 15, 2025 12:43 pm

ශ්‍රී ලංකා මහ බැංකුව 2025 අගෝස්තු මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත් කරයි

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ අවශ්‍යතාවයන්ට අනුකූලව, මහ බැංකුව 2025 වසර සඳහා සිය දෙවන මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් කළේය. මෙම ද්විවාර්ෂික මුදල් ප්‍රතිපත්ති වාර්තාව මගින් ආර්ථිකය පිළිබඳ ඉදිරි දැක්මක්, විශේෂයෙන්ම උද්ධමනය හා ආර්ථික වර්ධනයට අදාළ ඉදිරි දැක්ම මෙන්ම ඒවායේ පුරෝකථන සඳහා පවතින අවදානම් පිළිබඳව ඇගයීමක් සපයයි. මෙම වාර්තාව හරහා මෑත කාලීන…

(0)Comments | August 15, 2025 11:15 am

ශ්‍රී ලංකාවේ වරාය ක්ෂේත්‍රයේ ආයෝජනයට ඇමරිකානු සමාගම්වලට ජූලි චන්ග්ගෙන් ආරාධනා

මෙරට වරාය ක්ෂේත්‍රයේ ආයෝජනයට සම්බන්ධ වන ලෙස ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය අමරිකානු සමාගම් වලට ඊයේ (14) ආරාධනා කළා ය. ඇමරිකානු ආයතන 50ක පමණ නියෝජිතයන් සමග මාර්ගගතව මෙම සාකච්ඡා සිදු වී ඇති අතර ඉන්දීය හා ශාන්තිකර කලාපයේ ජාත්‍යන්තර වෙළඳාමේ ප්‍රමුඛ කාර්යභාරයක් ශ්‍රී ලංකා වරාය ආශ්‍රිතව සිදු වන බවත් ජාත්‍යන්තර වෙළඳාමේ ප්‍රමුඛ හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස වරාය…

(0)Comments | August 15, 2025 10:50 am

එක්සත් ජනපද අපනයනයන් සඳහා 20%ක තීරුබදු සහනයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය රජයට ස්තුතිය පල කරයි

ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලාංකේය අපනයනයන් වෙත පනවා තිබූ විශාල අන්‍යෝන්‍ය තීරු බදු ප්‍රතිශතය 20%ක් දක්වා අඩු කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට මෙන්ම ඒ සඳහා කටයුතු කළ සියලු දෙනාට ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය සිය ස්තුතිය පල කර සිටියි. මෙරට පොල් නිෂ්පාදන ආනයනය සිදු කරන විශාලතම අපනයන වෙළෙඳපොල වෙනුවෙන් අත්කර ගනු…

(0)Comments | August 15, 2025 8:17 am

PickMe සහායෙන් කොටස් වෙළෙඳපොළ පිරිවැටුම රු. බිලියන 7 ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (14) දිනයේ දී වාර්තා වුණි. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 46.83කින් පහළ ගොස් ඒකක 19,928.67ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 35.06කින් පහළ ගොස් ඒකක 5,780.58ක් ලෙසින් වාර්තා විය. මිල දර්ශකවල පහළ යාමට හේලීස්, සම්පත් බැංකුව, සෙන්ට්‍රල් ෆිනෑන්ස්, කාර්ගිල්ස් සහ NDB යන සමාගම්වල කොටස්…

(0)Comments | August 14, 2025 4:25 pm

බේරේ වැවට නුදුරේදීම ජල ගුවන්තොටුපළක්

කොළඹ බේරේ වැව ආශ්‍රීතව ඉතාමත් නුදුරේදීම ජල ගුවන්තොටුපළක් (Water Aerodrome) ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ (ගගන යාත්‍රාංගනය) රංගන සමන්ප්‍රිය මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටයේ අද (14) දින විකාශ්‍ය වූ දෙරණ “BIG FOCUS” වැඩසටහනට එක් වූ අවස්ථාවේ දී යි. මේ වන විටත් ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා සංවිධානය…

(0)Comments | August 14, 2025 3:58 pm

සූදු නියාමන අධිකාරි පනත් කෙටුම්පතට මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

සූදු නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විදේශ ගතවීම හේතුවෙන් එම කාරක සභාවේ තාවකාලික සභාපති ලෙස පත් කරගන්නා ලද ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.08.12 දින පැවති රජයේ මුදල්…

(0)Comments | August 14, 2025 3:54 pm

Video Story

Stock Market

Exchange Rates